පැණි අමුඩ,,,,

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(:(:(

    රිදිලා ,,,
    හොදටම රිදිලා :lol:
    ඇඩෝව් විකිනෙන හැටි දැක්කා නම් උබ ඔහොම කියන්නේ නැහැ බන් :rofl:
    සචියට දෙන්න විදිහක් නැහැ බන් ,,,:(
    හරකුන්ට ඩේට් හැදෙන විදිහ ගැන google කරලවත් හොයාගන්න බැහැ බන්
    ඌ එනකම්ම ඉන්න වෙනවා :(

    :rofl::rofl::rofl:
    ඔය කිව්වේ ....

    :rofl::rofl: :lol::lol: සචියා මේක දැක්කොත් නම් අඬාගෙන දුවාවි. ඈහ් බං යටියන්තොට පැත්තේ ඉන්නේ මුලු මාසේ පුරාවටම ලීක් වෙන උන්ද ඔච්චර ඉල්ලුම. නැත්නම් බූ අයියගේ පැණි අමුඩ වලට උන්ට කිති කැවෙනවද දන්නේ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(
    වැඩක් නැහැ කතා කරලා
    මැරුණත් ඉතිං ඔච්චරයිනේ
    එන්න බැරුව හිටිය මාස තුනේ යාලුවෝ කවුද බල්ලෝ කවුද කියලා හොදට දැනගත්තා
    rex කොලුවා විතරයි කෝල් එකක්වත් දුන්නේ .....
    මං රෙක්ස්ට කිව්වා බූ අයියව මතක් කලා කියන්න කියලා.. කිව්වෙ නැද්ද..? :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl: :lol::lol: සචියා මේක දැක්කොත් නම් අඬාගෙන දුවාවි. ඈහ් බං යටියන්තොට පැත්තේ ඉන්නේ මුලු මාසේ පුරාවටම ලීක් වෙන උන්ද ඔච්චර ඉල්ලුම. නැත්නම් බූ අයියගේ පැණි අමුඩ වලට උන්ට කිති කැවෙනවද දන්නේ නෑ.
    :lol::lol::lol:
    යටියන්තොටට විතරක් නෙවෙයි බන් මුළු කෑගලු දිස්ත්‍රික්කයෙන් බාගෙකටම යවනවා.
    කිති කැවෙන එව්වා ජාතියකුත් තියනවා බන්
    අප්පා මෙව්වයේ තියන විස්තර ඇහුවොත් පිස්සු හැදෙනවා බන්
    :rofl:
     
    • Like
    Reactions: lalindutj

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    යටියන්තොටට විතරක් නෙවෙයි බන් මුළු කෑගලු දිස්ත්‍රික්කයෙන් බාගෙකටම යවනවා.
    කිති කැවෙන එව්වා ජාතියකුත් තියනවා බන්
    අප්පා මෙව්වයේ තියන විස්තර ඇහුවොත් පිස්සු හැදෙනවා බන්
    :rofl:
    කිති කැවෙන එව්වා කිව්වෙ.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො නුවන් අයියෙ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං රෙක්ස්ට කිව්වා බූ අයියව මතක් කලා කියන්න කියලා.. කිව්වෙ නැද්ද..? :dull:
    :growl::growl::growl:
    පල යන්න බොරු කියන්නේ නැතුව
    එහෙනම් ඌ මට නොකියා ඉන්නේ නැහැ
    අනික උට කියන්නේ මොකටද
    තොගේ කට කැඩිලාද..........
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol:
    යටියන්තොටට විතරක් නෙවෙයි බන් මුළු කෑගලු දිස්ත්‍රික්කයෙන් බාගෙකටම යවනවා.
    කිති කැවෙන එව්වා ජාතියකුත් තියනවා බන්
    අප්පා මෙව්වයේ තියන විස්තර ඇහුවොත් පිස්සු හැදෙනවා බන්
    :rofl:

    දාපියව්කෝ ත්‍රෙඩ් එකක් අපිටත් ඔව්වා ගැන දැන ගන්ට හරියට බොල. :P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට පේන්වා මේකත් හිට් එකක් වෙනවා කියලා,ඔක්කොටම කලින් මම ටැග් 2ක් දාගත්තා:lol:
    ලංකාවෙ කෙල්ලො වැඩි නෙ කාලොචිත වියාපරයක්:P කෙල්ලො බඩවෙන ප්‍රමානය අඩුවේවා මාස්ටෙ වෙන දේ දවස ගානෙ වේවා:oo:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට පේන්වා මේකත් හිට් එකක් වෙනවා කියලා,ඔක්කොටම කලින් මම ටැග් 2ක් දාගත්තා:lol:
    ලංකාවෙ කෙල්ලො වැඩි නෙ කාලොචිත වියාපරයක්:P කෙල්ලො බඩවෙන ප්‍රමානය අඩුවේවා මාස්ටෙ වෙන දේ දවස ගානෙ වේවා:oo:
    0002053E.gif

    මෙන්න කොල්ලෝ .......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කිති කැවෙන එව්වා කිව්වෙ.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො නුවන් අයියෙ..

    දාපියව්කෝ ත්‍රෙඩ් එකක් අපිටත් ඔව්වා ගැන දැන ගන්ට හරියට බොල. :P:P
    000203F2.gif

    විලි ලැජ්ජයි බන්
    pm එකක්වත් දාන්නම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :growl::growl::growl:
    පල යන්න බොරු කියන්නේ නැතුව
    එහෙනම් ඌ මට නොකියා ඉන්නේ නැහැ
    අනික උට කියන්නේ මොකටද
    තොගේ කට කැඩිලාද..........
    මං ගාව නම්බර් එක නෑනෙ..:dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං ගාව නම්බර් එක නෑනෙ..:dull:
    manev-god-of-thunder.jpg

    :growl::growl::growl:
    හෙන ගහන බොරු කියන්න එපා යකොව්
    තොගේ එටිසෙලාට් no එක තවම මන් ලග තියනවා
    තොට අර සමාජ රෝග හැදිලා අසනීප වෙලා ඉන්නකොට මම කිදවසක් call කරාද