රිදිලා ,,,
හොදටම රිදිලා
ඇඩෝව් විකිනෙන හැටි දැක්කා නම් උබ ඔහොම කියන්නේ නැහැ බන්
සචියට දෙන්න විදිහක් නැහැ බන් ,,,
හරකුන්ට ඩේට් හැදෙන විදිහ ගැන google කරලවත් හොයාගන්න බැහැ බන්
ඌ එනකම්ම ඉන්න වෙනවා
ඔය කිව්වේ ....


සචියා මේක දැක්කොත් නම් අඬාගෙන දුවාවි. ඈහ් බං යටියන්තොට පැත්තේ ඉන්නේ මුලු මාසේ පුරාවටම ලීක් වෙන උන්ද ඔච්චර ඉල්ලුම. නැත්නම් බූ අයියගේ පැණි අමුඩ වලට උන්ට කිති කැවෙනවද දන්නේ නෑ.









