ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :rofl: උගෙන්ම තමා අහගන්න ඕනා...... :angry:

    :yes: එංජිම අයිඩ්ල් එකේ තියෙද්දි එක දිගට හෝන් ගැහුවොත් නම් එහෙම වෙනවා.... රේස් කරලා යද්දි නම් එහෙම වෙන්නේ නෑ...... :no:

    කොහොමත් බ්‍රේක් නැති වෙන්නේ නම් නෑ.... වෙන්නේ බ්‍රේක් ලොක් වෙන එක හුලං නැති උනහම...... :D

    එක පාරක්, ඔය කම්ප්‍රෙෂර් එකේ රෙපයාර් කිට් එක අවුල් ගහලා.... මම බස් එක අරන් එනකොට, මම දැක්කා වැකුම් නගින්නේ නෑ කියලා..... මම රේස් කර කර ආවා..... වැකුම් උඩට එන්නේ නෑ.... ඊට පස්සේ හෝල්ට් එකක නැවැත්තුවා...... ඒකට ගහපු බ්‍රේක් පාරෙන් වැකුම් ඉවරයි..... ඊට පස්සේ නෝ හෙල්ලුම්...... :P

    :rofl::rofl::rofl:

    ahh thawa sin ekak :P:P

    aluth layland wala passen amuthu "tang" gala saddayak enawa neda samahara welawata ? :baffled::baffled: ape gameh bus ekak thiyanawa untath eka hitha ganna ba kohenda enne kiyala, bus 2-3ka mata oka ahuna :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)

    :oo: හ්ම්ම්..... ඔය අර පටස් ගාලා එන එකද....?? ඒක එන්නේ රේස් කරලා, පොඩ්ඩක් අත ඈරලා, එක පාරට ආයේ රේස් කරහම.......... :P ඒක එන්නේ සයිලන්සර් බැරල් එකෙන්...... :P ඔය බැරල් එක ඈතුලේ, එක එක සෙල්ලම් දාලා හදන්න පුලුවන් සයිලන්සර් මාමලා ඉන්නවා.... අමුතු අමුතු සද්ද අරන් දෙයි...... :P:P :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලබු මාමාගෙ එකට නම් කලේ සෙන්සරේ මෝල් කරපු එක. ඒවගේ වැඩක් නම් කරන්න පුලුවන් වෙයි සමහර විට.:)

    වැඩේ කියන්නේ ඕක රීසෙට් කරගෙන ඉන්න වෙනව එක්කෝ..

    නැත්නම් දෑෂ්බෝඩ් ගලවගෙන බලන්න වෙනව තියන EEPROM එක ප්‍රෝග්‍රේම් කරන්න පුලුවන්ද කියල.:rolleyes: එහෙම නම් ඕන ගානකට තියන්න පුලුවන් වෙයි.

    මට ආපු අදහස් විතරයි. කරල නම් නෑ.. :no::no:හොඳට දන්න කෙනෙක් අල්ලගෙන බැලුවනම් හරි.

    මං දන්නැති පැති ඕන තරම් තියෙන්න පුලුවන්..:rolleyes:

    මහ කැත වැඩක්නෙ හැබැයි..:dull:
    කරන්න හිතෙන්නෑනේ මට ඒවගේ වැඩ.
    :(
    කාටවත් විකුනන්න නෙවෙයි යකෝ , අපේ හිත සතුටු කරගන්න :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16781531 said:
    150යද බං? :dull:
    එතකොට කොන්ට්‍රෝල් හොඳ මොකේද 180යෙද :nerd:

    නෑ බන් ජපන් ඒව එක්ක බැලුවම බයයි යන්න හයියෙන් මට නම්.

    200 එක කන්ට්‍රෝල් කියනව ඊට වඩා.. පල්සර් කෝක ගත්තත් ඇරල යන්න බලාගෙන ගන්න එපා බන්.. ඉල්ලන් කෑම තමා...:no:

    පෙනි පෙනි හැප්පිල තියනව නවත්ත ගන්න බැරුව. ලඟදිත් එකෙක් පෙනි පෙනි හැපුන අතුරුගිරියෙදි.:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාටවත් විකුනන්න නෙවෙයි යකෝ , අපේ හිත සතුටු කරගන්න :nerd:

    කුප්ප මාමිලා..:frown:

    ගන්න එකා මතක් කරනකොට කිමුහුන් ගිහිල්ලා හෙම්බිරිස්සාව හැදෙයි.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලබු මාමාගෙ එකට නම් කලේ සෙන්සරේ මෝල් කරපු එක. ඒවගේ වැඩක් නම් කරන්න පුලුවන් වෙයි සමහර විට.:)

    වැඩේ කියන්නේ ඕක රීසෙට් කරගෙන ඉන්න වෙනව එක්කෝ..

    නැත්නම් දෑෂ්බෝඩ් ගලවගෙන බලන්න වෙනව තියන EEPROM එක ප්‍රෝග්‍රේම් කරන්න පුලුවන්ද කියල.:rolleyes: එහෙම නම් ඕන ගානකට තියන්න පුලුවන් වෙයි.

    මට ආපු අදහස් විතරයි. කරල නම් නෑ.. :no::no:හොඳට දන්න කෙනෙක් අල්ලගෙන බැලුවනම් හරි.

    මං දන්නැති පැති ඕන තරම් තියෙන්න පුලුවන්..:rolleyes:

    මහ කැත වැඩක්නෙ හැබැයි..:dull:
    කරන්න හිතෙන්නෑනේ මට ඒවගේ වැඩ.:(

    ඕක අධිතාක්ෂණික:rolleyes: Bajaj එකේ කරා තරම් ලේසි වෙන්නේ නැහැ

    ගොඩක් වෙලාවට ප්‍රශ්නේ ඔය EEPROM standard නැහැ :oo:

    කරනවා නම් මරු බිස්නස් එක හරිදු මීටර් රීසෙට් ඉංගිරිය :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පැටියා;16781531 said:
    150යද බං? :dull:
    එතකොට කොන්ට්‍රෝල් හොඳ මොකේද 180යෙද :nerd:

    :oo: ඉන්දියන් කෝකත් එකයි..... කන්ට්‍රෝල් එක තියාගන්න ඕනා අපිම තමා...... :dull:

    :oo: කොහොම කරත්, මොන බයික් එක ගත්තත්, සිහියේ තියෙන්න ඕනා දේ තමා, රෝද දෙකක් බව...... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: උගෙන්ම තමා අහගන්න ඕනා...... :angry:

    :yes: එංජිම අයිඩ්ල් එකේ තියෙද්දි එක දිගට හෝන් ගැහුවොත් නම් එහෙම වෙනවා.... රේස් කරලා යද්දි නම් එහෙම වෙන්නේ නෑ...... :no:

    කොහොමත් බ්‍රේක් නැති වෙන්නේ නම් නෑ.... වෙන්නේ බ්‍රේක් ලොක් වෙන එක හුලං නැති උනහම...... :D

    එක පාරක්, ඔය කම්ප්‍රෙෂර් එකේ රෙපයාර් කිට් එක අවුල් ගහලා.... මම බස් එක අරන් එනකොට, මම දැක්කා වැකුම් නගින්නේ නෑ කියලා..... මම රේස් කර කර ආවා..... වැකුම් උඩට එන්නේ නෑ.... ඊට පස්සේ හෝල්ට් එකක නැවැත්තුවා...... ඒකට ගහපු බ්‍රේක් පාරෙන් වැකුම් ඉවරයි..... ඊට පස්සේ නෝ හෙල්ලුම්...... :P

    ඒයි බඩෝ බ්‍රේක් කියන්නේ මෙන්න මේවට :P

    Volvo
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බන් ජපන් ඒව එක්ක බැලුවම බයයි යන්න හයියෙන් මට නම්.

    200 එක කන්ට්‍රෝල් කියනව ඊට වඩා.. පල්සර් කෝක ගත්තත් ඇරල යන්න බලාගෙන ගන්න එපා බන්.. ඉල්ලන් කෑම තමා...:no:

    පෙනි පෙනි හැප්පිල තියනව නවත්ත ගන්න බැරුව. ලඟදිත් එකෙක් පෙනි පෙනි හැපුන අතුරුගිරියෙදි.:no:

    නෑ බං රේස් පදින්න නෙවෙයි මට ගෙදර ඉන්න දවසට එලි පහලියට යන්න බයික් එක ගන්නෙ :)
    තව සල්ලි ටිකක් එකතු කරං ජපනෙක්ටම යන්නත් හිතෙනවා බලමුකෝ මේ මාසෙ ඇතුලත හොඳ 150යක් සෙට් වෙයිද කියලා. නැති වුනොත් තව මාසයක් දෙකක් ඉඳලා ජපනෙක් ගන්න බලනවා :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo: ඉන්දියන් කෝකත් එකයි..... කන්ට්‍රෝල් එක තියාගන්න ඕනා අපිම තමා...... :dull:

    :oo: කොහොම කරත්, මොන බයික් එක ගත්තත්, සිහියේ තියෙන්න ඕනා දේ තමා, රෝද දෙකක් බව...... :yes:

    :yes::):):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    %E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+-+(BBC)+7.jpg
     
    Status
    Not open for further replies.