ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
4ට විතර දාල ඇල්ලුවේ.. 85-90 වගේ යන්න ඇති..:rolleyes:

චමිතගෙ අලි බෑග් එකක් බැඳල තිබ්බ එකේ 90ට ඇල්ලුවා බලන්න.:P
90වටම ඇල්ලුවද?කොහොමද තත්වේ.මට හරියට ඒ වෙලේ අහන්න බැරි උනානේ.මම එහෙදි 105 ට ගියාට පස්සේ 70න එහා ගියේම නැද්ද කොහෙද?

බඩෝ ඕකේ අල්ලන්න එපා 70න් එහා මං නම් කියන්නේ බයික් එක කන්ට්‍රෝල් මදි...:no::no:
මගේ එක කොහොමද බන්
අරෙහෙ හෙන වලියක් බොල..:dull:

දෙන්න ඕනේ නැති වෙන්නම ඕකුන්ට
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඔව් අලුත්ගම hero honda. තම්බියෙක්ගේ කඩයක්

    :lol: අනේ එහෙනම් ඔහොම කරපු එක හොදා.... තවත් කුට්ටම් ලස් උන් ඈති වෙන්නේ නැති වෙන්න...... කොනත් කපන එකේ..... ඔය කොටළු මොඩල් හරි යන්නේ උන්ටම තමා...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    90වටම ඇල්ලුවද?කොහොමද තත්වේ.මට හරියට ඒ වෙලේ අහන්න බැරි උනානේ.මම එහෙදි 105 ට ගියාට පස්සේ 70න එහා ගියේම නැද්ද කොහෙද?

    මගේ එක කොහොමද බන්

    දෙන්න ඕනේ නැති වෙන්නම ඕකුන්ට

    එන්ජිම මැරෙන්න හදනවා සද්දෙත් එක්ක. පෙට්‍රල් අඩුවත් ඇති. ඒවුනාන ලොකුම කේස් එක අර වෑල් වැඩේ වෙන්න ඕනේ..

    ඩේවිඩ් පීරිස් එකෙන් වොරන්ටියට ඇණයක් හරි ගන්න බලමු. බැරිවුනොත් හදමු.

    කන්ට්‍රඔල් නම් අවුලක් නෑ. ඒවුනාට 70-80 යන්න නම් එපා විස්වාසයක් නෑ..:no:

    අලි ඔලුවෙන් යන එවුන්ට කෙලියට කමක්නෑ අහිංසක මිනිස්සුට ඕකුන් කෙලින්න ආවොත් පව්.:no:

    උන් ගම් පිටින් අල්ලගන්න හැටි බලාගන්න පුලුවන් පොලොන්නරුව පැත්තෙ එහෙම ගියානම්.:frown:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එන්ජිම මැරෙන්න හදනවා සද්දෙත් එක්ක. පෙට්‍රල් අඩුවත් ඇති. ඒවුනාන ලොකුම කේස් එක අර වෑල් වැඩේ වෙන්න ඕනේ..

    ඩේවිඩ් පීරිස් එකෙන් වොරන්ටියට ඇණයක් හරි ගන්න බලමු. බැරිවුනොත් හදමු.

    කන්ට්‍රඔල් නම් අවුලක් නෑ. ඒවුනාට 70-80 යන්න නම් එපා විස්වාසයක් නෑ..:no:

    අලි ඔලුවෙන් යන එවුන්ට කෙලියට කමක්නෑ අහිංසක මිනිස්සුට ඕකුන් කෙලින්න ආවොත් පව්.:no:

    උන් ගම් පිටින් අල්ලගන්න හැටි බලාගන්න පුලුවන් පොලොන්නරුව පැත්තෙ එහෙම ගියානම්.:frown:

    අන්න ඒක තමා මටත් දැනෙන්නේ.නොර්මල් 60ට යන්න පුළුවන් අවුලක් නැතුව.මම එදා කිව්වා සද්දෙත් එක්ක වයිබ්රේට් එක එන දවසට 50ට යද්දිත් ඔය මැරෙන්න හදනවා වගේ තමා.40ට උනත් පට්ට වයිබ්රේට්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න ඒක තමා මටත් දැනෙන්නේ.නොර්මල් 60ට යන්න පුළුවන් අවුලක් නැතුව.මම එදා කිව්වා සද්දෙත් එක්ක වයිබ්රේට් එක එන දවසට 50ට යද්දිත් ඔය මැරෙන්න හදනවා වගේ තමා.40ට උනත් පට්ට වයිබ්රේට්.

    ඔය ලෙඩේ අඩුවෙන වෙලාවටත් ලෙඩේ තියනවා හැබැයි එන්න වැඩි ස්පීඩ් එකකට යන්න ඕනේ මට පේන්නේ..:rolleyes:

    හෙඩ් එකම තමා අවුල් වෙන්න තියෙන්නේ ඉතින්. රත්වෙනකොට වැල් අවුල ටිකක් හරි හරියනව ඇති.

    වෙලාවක් සෙට්වුනාම එන්න වොරන්ටි වැඩේ හරි නොගියොත්.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ubata mona requestda bung :P:P

    852975Okayguy2.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද බොල මේ බ්‍රේක් පෑඩ් කතාව...:rolleyes:
    සොලිඩ් ඩිස්ක් අනාතයින්ට මොන බ්‍රේක් පෑඩ්ද සින්හලයෝ :lol::lol::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සොලිඩ් ඩිස්ක් අනාතයින්ට මොන බ්‍රේක් පෑඩ්ද සින්හලයෝ :lol::lol::dull::dull:

    උඹව හම්බවෙච්ච දවසක තියල බලමු ටෙස්ට් ටිකක් මගෙ එකත් එක්ක. ඒකත් 125නේ..:P

    තව TDIගෙ CT100 එකත් එක්කත් තියල බලමු..:rofl:
     
    Status
    Not open for further replies.