පැණි අමුඩ,,,,

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ ඒකට නම් ඇඩේන්න රිදුණා යකෝ. තෝ තමයි මට එළකිරි එකේ හම්බ වුණු පලවෙනි යාළුවා. මුලින්ම chatak දැම්මෙත් උඹත් එක්ක තමයි. උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ සහෝ. මම එහෙම කිව්වේ උඹ එළකිරි අත ඇරලා දාල ගිහින් තිබ්බ නිසා. අනික මම හිතුව උඹට මේකේ ඉන්න යාළුවොත් එක්ක බලද්දී මාව මතකත් නැතුව ඇති කියල බන් මම අලුත් එකෙක් නිසා. :( උඹට මාව මතක තියෙන එක ගැන ගොඩක් ස්තුතියි මචන්. අනික මම එදා කිව්වා වගේම අදටත් එළකිරි එකේ ඉන්න සිරාම එවුන් කීප දෙනා අතරින් කෙනෙක් මචන් උඹ. :)
    :eek::(:(
    ඇඩෝව් ,,මම දන්නවා බන් උබ එල කොල්ලෙක් කියලා
    මම විහිලුවටයි යකොව් කිව්වේ....

    එළකිරි කොල්ලෙක්;16780111 said:
    නොදෝකින් ඉඳල ඉඳල අතගහල තියන බිස්නස් එක. :angry::angry:
    :growl:
    දුප් ගොබිලා

    තොගේ බිස්නස් එක මොකක්ද කි‍යලා දැනගෙන හිටි‍යත් මේකේ ඉන්න එවුන්ට කි‍යන එක හරි නෑ කි‍යලා හිතුන හින්දා කාටවත්ම කිව්වේ නෑ......:oo:
    වේ* ලැජ්ජාව බැරල් එකකින් වහගෙන තඩි photo එකකුත් දාල ති‍යෙන්නේ..........:lol:
    :lol::lol::lol::rofl:
    හම්බ කරන එක මොකක්ද කියලා කියන්න
    මොකටද බන් මල්ලි ඇබරෙන්නේ........:love:

    නොදෝකින් ඉඳල ඉඳල අතගහල තියන බිස්නස් එක. :angry::angry:
    :growl::angry::angry::angry::love:
    පෑඩ් බුවා

    කව්ද යකෝ මේ tag එක දැම්මේ :rofl::rofl::rofl:
    :growl:
    වල් සමනලයා ,,,
    තොම ටැග් එක දාලා දැන් බබා වෙන්න හදනවා නේද :love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    nuwan aiya dakka kal
    :)
    ආ ,,,සුදීව මල්ලා
    උබලාට එහෙනම් තවමත් නුවන් අයියලාව මතකයි ..

    මේවා විලි ලැජ්ජ නැති වැඩ ඕං:P
    :frown:
    පල ගාලු හුරා යන්න
    එහෙනම් තෝ ගෑනියෙක් ගත්ත දවසට ඔව්වා නොදා
    රෙදි පාන්කඩ ඔබපන්කෝ :rofl:

    :lol: man hithuwa kana deyak kiyala
    :lol::lol::rofl:
    කන්ඩත් බැරි කමක් නැහැ බන් :rofl:
    අයියෝ මොකක්ද මේ ඉඳල ඉඳල අතගහල තියන බිස්නස් එක කොහොම හරි කමක් නැ ගොඩයන්න වාසනාව ලැබෙවා.:lol::lol::lol:
    :(
    පපුව පෑරුනා සහෝ ,,,
    එල එල thanks කිව්වා :love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මරුසිරා;16781926 said:
    නුවන් අයියා ආපු එකට සතුටුයි .පැණි අබුඩ කෙසේඑකටනම් විලිලජ්ජයි සන්තෝසයි :P:lol::rofl:

    h2B32296C
    සිරා මලයා :love::love::love::love:
    විලිලජාවේ හරි කමක් නැහැ
    සන්තෝස වෙයන් මල්ලි ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙ@වෙස කමෙ ගිහින් අවාද:lol:
    :oo::(:(:(
    අන්න බලපන් සහෝ උබලගේ තියන මනුස්සකම
    ආපු ගමන් අහපු කුප්ප කතාව බලපන්කො
    කලකිරෙනවා බන්
    ආයෙත් නොයෙන්නම යන්න හිතෙනවා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. අලුත් ව්‍යාපාරේ සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා..
    2. සචිය පෙරේද කිව්වා අලුත් මුකවාඩමක් ගත්ත කීව බයික් එකේ යනකොට දාගෙන යන්න.. උබ ඌට එකක් දෙනකොට විස්තරේ කියල නෙවිද දුන්නේ .. පව් අසරණය කෙල්ලෝ ඉස්සරහ වැඩ පෙන්න පෙන්න පෑඩ් එක මුනේ දාගෙන යනවා ඇති :( :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,687
    3,276
    113
    1. අලුත් ව්‍යාපාරේ සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා..
    2. සචිය පෙරේද කිව්වා අලුත් මුකවාඩමක් ගත්ත කීව බයික් එකේ යනකොට දාගෙන යන්න.. උබ ඌට එකක් දෙනකොට විස්තරේ කියල නෙවිද දුන්නේ .. පව් අසරණය කෙල්ලෝ ඉස්සරහ වැඩ පෙන්න පෙන්න පෑඩ් එක මුනේ දාගෙන යනවා ඇති :( :(

    2.:rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1. අලුත් ව්‍යාපාරේ සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා..
    2. සචිය පෙරේද කිව්වා අලුත් මුකවාඩමක් ගත්ත කීව බයික් එකේ යනකොට දාගෙන යන්න.. උබ ඌට එකක් දෙනකොට විස්තරේ කියල නෙවිද දුන්නේ .. පව් අසරණය කෙල්ලෝ ඉස්සරහ වැඩ පෙන්න පෙන්න පෑඩ් එක මුනේ දාගෙන යනවා ඇති :( :(
    :(:(:(
    උබට කිව්වහම මොකද සහෝ ,,,
    ඕකා ලගදි දවසක ඇවිල්ලා එක eva පැකට් එකක් සල්ලි දීලා ගත්තා
    මම හිතුවා මු මේක මොකක්ද කියලා දැනගෙන cd කඩේ නංගිට දෙන්න තමයි ගෙනියන්නේ කියලා.
    ඒත් ඊට දවස් දෙකට පස්සේ ඇවිදින් මු බන්ඩල් 2 අරගෙන ගියා
    මම ඒත් ගණන් ගත්තේ නැහැ,,,මම හිතුවා අදුරන එවුන්ගේ කඩවල් වලට දාන්න කියලා
    ඊට සතියකට පස්සේ සචියයි මල් බබයි දෙන්නම ලොරියක් අරන් ඇවිල්ලා බන්ඩල් 50ක් ගෙනියන්න ලෑස්තිය
    මට එදා නම් සැක හිතිලා සචියාගෙන් ඇහුවා මොකටද බන් මෙව්වා මෙච්චර කියලා
    අප්පට සිරි බලාගෙන යද්දී මුයි බබයි මෙව්වා දාගෙන කුබුරු වලට වල් නාශක ගහලා
    ඒ මදිවට ගමේ එවුන්ටත් බෙදලා
    ඉල්ලුම වැඩිවෙලා මුන්ට සැපයුම දීගන්න බැරිවෙලා :rofl:

    spraying.jpg

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :)
    පල ගාලු හුරා යන්න
    එහෙනම් තෝ ගෑනියෙක් ගත්ත දවසට ඔව්වා නොදා
    රෙදි පාන්කඩ ඔබපන්කෝ :rofl:

    :frown: අඩො සිරාවට කියන්නෙ මේකත් එක්කම රේන්කෝට් බිස්නස් එකත් පටන් ගනින්
    හිතලා බලපන් එහෙම නොකොලොත් ඒකෙන් එකෙක්ගෙන් උබට අඩුම මාස 8-9ක වත් පාඩුවක් වෙනවා උබ ඔවා 3ක් ගත්තොත් එකක් නොමිලෙ දුන්නත් ලාබයි:rofl: ගමෙ මිඩ්වයිෆ් ලා ටික දැනුවත් කරලා එයාලට ඔවා නොමිලෙ දිපන්:P
    මම හිතන් ඉන්නෙ වෙන එකක් නිතරම ඔබලා තියන්න:nerd:

    1. අලුත් ව්‍යාපාරේ සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා..
    2. සචිය පෙරේද කිව්වා අලුත් මුකවාඩමක් ගත්ත කීව බයික් එකේ යනකොට දාගෙන යන්න.. උබ ඌට එකක් දෙනකොට විස්තරේ කියල නෙවිද දුන්නේ .. පව් අසරණය කෙල්ලෝ ඉස්සරහ වැඩ පෙන්න පෙන්න පෑඩ් එක මුනේ දාගෙන යනවා ඇති :( :(
    :rofl:පවු ඕයි මේකට නම් රිදෙයි සැහෙන්න:lol:

    :(:(:(
    උබට කිව්වහම මොකද සහෝ ,,,
    ඕකා ලගදි දවසක ඇවිල්ලා එක eva පැකට් එකක් සල්ලි දීලා ගත්තා
    මම හිතුවා මු මේක මොකක්ද කියලා දැනගෙන cd කඩේ නංගිට දෙන්න තමයි ගෙනියන්නේ කියලා.
    ඒත් ඊට දවස් දෙකට පස්සේ ඇවිදින් මු බන්ඩල් 2 අරගෙන ගියා
    මම ඒත් ගණන් ගත්තේ නැහැ,,,මම හිතුවා අදුරන එවුන්ගේ කඩවල් වලට දාන්න කියලා
    ඊට සතියකට පස්සේ සචියයි මල් බබයි දෙන්නම ලොරියක් අරන් ඇවිල්ලා බන්ඩල් 50ක් ගෙනියන්න ලෑස්තිය
    මට එදා නම් සැක හිතිලා සචියාගෙන් ඇහුවා මොකටද බන් මෙව්වා මෙච්චර කියලා
    අප්පට සිරි බලාගෙන යද්දී මුයි බබයි මෙව්වා දාගෙන කුබුරු වලට වල් නාශක ගහලා
    ඒ මදිවට ගමේ එවුන්ටත් බෙදලා
    ඉල්ලුම වැඩිවෙලා මුන්ට සැපයුම දීගන්න බැරිවෙලා :rofl:

    spraying.jpg

    :lol:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :(:(:(
    උබට කිව්වහම මොකද සහෝ ,,,
    ඕකා ලගදි දවසක ඇවිල්ලා එක eva පැකට් එකක් සල්ලි දීලා ගත්තා
    මම හිතුවා මු මේක මොකක්ද කියලා දැනගෙන cd කඩේ නංගිට දෙන්න තමයි ගෙනියන්නේ කියලා.
    ඒත් ඊට දවස් දෙකට පස්සේ ඇවිදින් මු බන්ඩල් 2 අරගෙන ගියා
    මම ඒත් ගණන් ගත්තේ නැහැ,,,මම හිතුවා අදුරන එවුන්ගේ කඩවල් වලට දාන්න කියලා
    ඊට සතියකට පස්සේ සචියයි මල් බබයි දෙන්නම ලොරියක් අරන් ඇවිල්ලා බන්ඩල් 50ක් ගෙනියන්න ලෑස්තිය
    මට එදා නම් සැක හිතිලා සචියාගෙන් ඇහුවා මොකටද බන් මෙව්වා මෙච්චර කියලා
    අප්පට සිරි බලාගෙන යද්දී මුයි බබයි මෙව්වා දාගෙන කුබුරු වලට වල් නාශක ගහලා
    ඒ මදිවට ගමේ එවුන්ටත් බෙදලා
    ඉල්ලුම වැඩිවෙලා මුන්ට සැපයුම දීගන්න බැරිවෙලා :rofl:

    spraying.jpg

    1. හෆොයි දෙය්යනේ... මුනම් කියන්නේ දැන් කෙල්ලෝ බලනවා වැඩිලු .. වෙනද ඔරවාගෙන ගිය කෙල්ලෝ මුණ බලල හිනා වෙනවලු..මු කියපි සිරියාවන්ත මුකවාඩමක්ලු අරගෙන තියෙන්නේ.. පව් අසරණය :(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලාබ ලබන ව්‍යාපාර ඕයි මෙව්වා. මොකෝ ප්ලාස්ටර් ගහල නවත්තන්න කිලයද?:lol::lol::lol: නුවන් අයියා මොලකාරය....
     
    • Like
    Reactions: NUWAN BUWA

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(:(:(
    බයිට් නම් මොනවාද බන් ,,,
    බල්ලෝ දෙන්නා call කරේවත් නැහැ බන්

    මං ඔය වේසිට කිව්වා කෝල් එකක් දියන් කියලා.. ඌට අමතක වෙනවලු කෝල් කරන්න..

    :growl::growl::growl:

    ඔය පට්ට වේසිට කෝල් කරල අදුරනවද ඇහුවාම මූ හිතුවෙ උගෙ පැණි සුත්ත ගන්න කස්ටමර් කෙනෙක් කියල.. මුගෙ )#$($$$$ අදුරන්න බෑ කිව්ව පර වේසි.. අම්මප මේ සහගහන ඇත්ත

    ඊයා මොකක්ද යකෝ මේ තුප්පහි වැඩේ. ඔව්වා බිස්නස් කොරන්න. ඊයා. හොඳවයි පැකට් දෙක තුනක් ඉස්සෙල්ල සචියට ගිහින් දීපන්.

    :growl::growl::growl::growl:

    :(
    වැඩක් නැහැ කතා කරලා
    මැරුණත් ඉතිං ඔච්චරයිනේ
    එන්න බැරුව හිටිය මාස තුනේ යාලුවෝ කවුද බල්ලෝ කවුද කියලා හොදට දැනගත්තා
    rex කොලුවා විතරයි කෝල් එකක්වත් දුන්නේ .....

    තොට එන්න බැරුව හිටියෙ ලබ්බ බැහැලද ඈ වේසියෙ.. නැත්තම් ගෑනු පෝලිමේ එනවද තොට කියල අබුඩ අන්ද ගන්න.. හු@න බිසී එකක් නෙ යකෝ ඒක.. බැරක් ඔබාමගෙ ගෑනිට වත් නැහැ එහෙම බිසී එකක්..

    :(:(:(
    රිදිලා ,,,
    හොදටම රිදිලා :lol:
    ඇඩෝව් විකිනෙන හැටි දැක්කා නම් උබ ඔහොම කියන්නේ නැහැ බන් :rofl:
    සචියට දෙන්න විදිහක් නැහැ බන් ,,,:(
    හරකුන්ට ඩේට් හැදෙන විදිහ ගැන google කරලවත් හොයාගන්න බැහැ බන්
    ඌ එනකම්ම ඉන්න වෙනවා :(

    අනාගතේ දවසක අහුවෙය කො කැ@ වේසි

    :(:(:(

    :rofl::rofl: :lol::lol: සචියා මේක දැක්කොත් නම් අඬාගෙන දුවාවි. ඈහ් බං යටියන්තොට පැත්තේ ඉන්නේ මුලු මාසේ පුරාවටම ලීක් වෙන උන්ද ඔච්චර ඉල්ලුම. නැත්නම් බූ අයියගේ පැණි අමුඩ වලට උන්ට කිති කැවෙනවද දන්නේ නෑ.

    ඔව් බන් ඕක අබුඩ අරන් ෂුවර් එකට චූටි චූටි අබුඩ හදල නැනෝ කියල ලේබලේ ගහල මුස්ලිම් වැස්සියන් ව අන්දල විකුනනව ඇති ෂුවර් එකට..

    ඒ පැත්තෙ ලේසියෙන් ම අහුවෙනව.. රෙද්ද දෙන්න විතරයි ඕන කපල මහල ඇදගන්නව ඒගොල්ලො.. ඕක ඔය වගේ කැ@ බිස්නස් වලට තමයි අතගහන්නෙ.. ඕකව බදින්න කෙල්ලෙක් ඇවිත් ඇවිත් හිටිය මේ ලගදී.. කෙල්ලගෙ අම්මල අහල මොකද එයා කරන්නෙ ජොබ් එක කියල.. ඉතුරු ටික ඕන නැහැ බන්.. බිම පෙරලි පෙරලි අඩයි ඒකට නම්

    :(:(:(:(

    :(:(:(
    උබට කිව්වහම මොකද සහෝ ,,,
    ඕකා ලගදි දවසක ඇවිල්ලා එක eva පැකට් එකක් සල්ලි දීලා ගත්තා
    මම හිතුවා මු මේක මොකක්ද කියලා දැනගෙන cd කඩේ නංගිට දෙන්න තමයි ගෙනියන්නේ කියලා.
    ඒත් ඊට දවස් දෙකට පස්සේ ඇවිදින් මු බන්ඩල් 2 අරගෙන ගියා
    මම ඒත් ගණන් ගත්තේ නැහැ,,,මම හිතුවා අදුරන එවුන්ගේ කඩවල් වලට දාන්න කියලා
    ඊට සතියකට පස්සේ සචියයි මල් බබයි දෙන්නම ලොරියක් අරන් ඇවිල්ලා බන්ඩල් 50ක් ගෙනියන්න ලෑස්තිය
    මට එදා නම් සැක හිතිලා සචියාගෙන් ඇහුවා මොකටද බන් මෙව්වා මෙච්චර කියලා
    අප්පට සිරි බලාගෙන යද්දී මුයි බබයි මෙව්වා දාගෙන කුබුරු වලට වල් නාශක ගහලා
    ඒ මදිවට ගමේ එවුන්ටත් බෙදලා
    ඉල්ලුම වැඩිවෙලා මුන්ට සැපයුම දීගන්න බැරිවෙලා

    හිටපන් මේක තමයි උබ හොදටම රිද්ද ගත්ත දවස කියල හිතාගනින්.. මම හිතන් හිටියෙ තෝ මේ පර්ෆියුම් බිස්නස් එකකට අත ගහල කියල.. රුවන් වැල්ලෙ වේසිගෙන් ඇහුවාම ඒකි කිව්වෙත් එහෙම.. රෙද්දක් ඇදගෙන අබුඩ විකුනනව කියන්න එපා කියල කිව්ව නේද ඌට.. ඈ වේසියෙ.. හිටපන් පෝස්ටරේ හදල fb එකේ share කරල සපෝර්ට් එකක් දෙන්නම්..

    -----------------------------------------------------------------------
    ඔබේ අබුඩය ලීක් ද.. ඇදන් සිටීමට අපහසුද.. අදම අමතන්න..
    යටියන්තොට පැණි අබුඩ..
    නිෂ්පාදනය සහ බෙදාහැරීම : ඇන්දොත් ඇන්දා සෝස අබුඩ

    අදම අමතන්න කොනක වේසි : 036 **********
    නිවසට පැමිණ ඇන්දීම සහ ලෙවීමේ සේවා නොමිලේ..
    -----------------------------------------------------------------------

    1. අලුත් ව්‍යාපාරේ සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා..
    2. සචිය පෙරේද කිව්වා අලුත් මුකවාඩමක් ගත්ත කීව බයික් එකේ යනකොට දාගෙන යන්න.. උබ ඌට එකක් දෙනකොට විස්තරේ කියල නෙවිද දුන්නේ .. පව් අසරණය කෙල්ලෝ ඉස්සරහ වැඩ පෙන්න පෙන්න පෑඩ් එක මුනේ දාගෙන යනවා ඇති :( :(

    වේ@ කම ඇගෙන්ම එන්නෙ සහෝ ඔයාගෙ..

    :(
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    කොහොමද බං කටක් ඇරලා කියන්නේ බිස්නස් එක මේකයි කියල
    නොදන්නා එකෙක්ට කිව්වොත් අහයි මොකෑ බොල ඒ බිස්නස් එක
     
    • Like
    Reactions: NUWAN BUWA

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    හිටපන් මේක තමයි උබ හොදටම රිද්ද ගත්ත දවස කියල හිතාගනින්.. මම හිතන් හිටියෙ තෝ මේ පර්ෆියුම් බිස්නස් එකකට අත ගහල කියල.. රුවන් වැල්ලෙ වේසිගෙන් ඇහුවාම ඒකි කිව්වෙත් එහෙම.. රෙද්දක් ඇදගෙන අබුඩ විකුනනව කියන්න එපා කියල කිව්ව නේද ඌට.. ඈ වේසියෙ.. හිටපන් පෝස්ටරේ හදල fb එකේ share කරල සපෝර්ට් එකක් දෙන්නම්..

    -----------------------------------------------------------------------
    ඔබේ අබුඩය ලීක් ද.. ඇදන් සිටීමට අපහසුද.. අදම අමතන්න..
    යටියන්තොට පැණි අබුඩ..
    නිෂ්පාදනය සහ බෙදාහැරීම : ඇන්දොත් ඇන්දා සෝස අබුඩ

    අදම අමතන්න කොනක වේසි : 036 **********
    නිවසට පැමිණ ඇන්දීම සහ ලෙවීමේ සේවා නොමිලේ..
    -----------------------------------------------------------------------

    වේ@ කම ඇගෙන්ම එන්නෙ සහෝ ඔයාගෙ..

    :(
    ආන් කෙළව ගත්ත තැන..(උඩ රතු කරලා ඇති) සෝක ජනක සතියක් බලාපොරොත්තුවෙන් සිටිනු....!
     
    • Like
    Reactions: NUWAN BUWA

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආන් කෙළව ගත්ත තැන..(උඩ රතු කරලා ඇති) සෝක ජනක සතියක් බලාපොරොත්තුවෙන් සිටිනු....!

    ඇයි වේසි දැන් පොලොවෙ අත ගගහ කිව්ව නේද ගෑනුන්ට සෙන්ට් විකුණ විකුණ තොප්පියක් දාගෙන ගෙවල් ගානෙ යනව කියල ඈ වේසියෙ.. ගෑනුන්ට ජංගී අබුඩයි විකුනනව කිව්වෙ කොයි වෙලාවෙද ඈ වේසියෙ.. අර කොල්ලො දෙන්නෙක් වැඩට ගත්ත කිව්ව.. එයින් එකෙක් නේද උබ.. කොහොමද දැන් සතපනහ දෙකේ කාසිය වගේද.. මම හිතුව වහං කරද්දී මොකාක් හරි ශුකන සීං එකක් තමා කියල..

    2.gif