English Degree!!!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචන්ලා ලංකාවේ campus වලින් English Degree එකක් කරන්න හොඳම campus එක මොකද්ද මචන්? (කොළඹ, ජපුර, open uni, කැලණිය)
    Teaching කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට කරන්න... දන්නවනම් කියල යන්න... අනිත් අය පුලුවන්නම් මචෝ bump කරල යන්න...

    බොහොම ස්තුතියි! :)
     
    Last edited: