බඩෝ ඕකේ අල්ලන්න එපා 70න් එහා මං නම් කියන්නේ බයික් එක කන්ට්රෝල් මදි...![]()
ඩබල් දාලා නම් අවුලක් නෑ.... සිංගල් නම් අවුල් තමා....... 
බඩෝ ඕකේ අල්ලන්න එපා 70න් එහා මං නම් කියන්නේ බයික් එක කන්ට්රෝල් මදි...![]()
ඩබල් දාලා නම් අවුලක් නෑ.... සිංගල් නම් අවුල් තමා....... 
උගෙන්ම තමා අහගන්න ඕනා......
![]()
එංජිම අයිඩ්ල් එකේ තියෙද්දි එක දිගට හෝන් ගැහුවොත් නම් එහෙම වෙනවා.... රේස් කරලා යද්දි නම් එහෙම වෙන්නේ නෑ......
![]()
කොහොමත් බ්රේක් නැති වෙන්නේ නම් නෑ.... වෙන්නේ බ්රේක් ලොක් වෙන එක හුලං නැති උනහම......![]()
එක පාරක්, ඔය කම්ප්රෙෂර් එකේ රෙපයාර් කිට් එක අවුල් ගහලා.... මම බස් එක අරන් එනකොට, මම දැක්කා වැකුම් නගින්නේ නෑ කියලා..... මම රේස් කර කර ආවා..... වැකුම් උඩට එන්නේ නෑ.... ඊට පස්සේ හෝල්ට් එකක නැවැත්තුවා...... ඒකට ගහපු බ්රේක් පාරෙන් වැකුම් ඉවරයි..... ඊට පස්සේ නෝ හෙල්ලුම්......![]()

ape gameh bus ekak thiyanawa untath eka hitha ganna ba kohenda enne kiyala, bus 2-3ka mata oka ahuna 

ahh thawa sin ekak
aluth layland wala passen amuthu "tang" gala saddayak enawa neda samahara welawata ?ape gameh bus ekak thiyanawa untath eka hitha ganna ba kohenda enne kiyala, bus 2-3ka mata oka ahuna
![]()
හ්ම්ම්..... ඔය අර පටස් ගාලා එන එකද....?? ඒක එන්නේ රේස් කරලා, පොඩ්ඩක් අත ඈරලා, එක පාරට ආයේ රේස් කරහම..........
ඒක එන්නේ සයිලන්සර් බැරල් එකෙන්......
ඔය බැරල් එක ඈතුලේ, එක එක සෙල්ලම් දාලා හදන්න පුලුවන් සයිලන්සර් මාමලා ඉන්නවා.... අමුතු අමුතු සද්ද අරන් දෙයි...... 

කාටවත් විකුනන්න නෙවෙයි යකෝ , අපේ හිත සතුටු කරගන්නලබු මාමාගෙ එකට නම් කලේ සෙන්සරේ මෝල් කරපු එක. ඒවගේ වැඩක් නම් කරන්න පුලුවන් වෙයි සමහර විට.
වැඩේ කියන්නේ ඕක රීසෙට් කරගෙන ඉන්න වෙනව එක්කෝ..
නැත්නම් දෑෂ්බෝඩ් ගලවගෙන බලන්න වෙනව තියන EEPROM එක ප්රෝග්රේම් කරන්න පුලුවන්ද කියල.එහෙම නම් ඕන ගානකට තියන්න පුලුවන් වෙයි.
මට ආපු අදහස් විතරයි. කරල නම් නෑ..හොඳට දන්න කෙනෙක් අල්ලගෙන බැලුවනම් හරි.
මං දන්නැති පැති ඕන තරම් තියෙන්න පුලුවන්..
මහ කැත වැඩක්නෙ හැබැයි..
කරන්න හිතෙන්නෑනේ මට ඒවගේ වැඩ.![]()

බඩෝ ඕකේ අල්ලන්න එපා 70න් එහා මං නම් කියන්නේ බයික් එක කන්ට්රෝල් මදි...![]()

කාටවත් විකුනන්න නෙවෙයි යකෝ , අපේ හිත සතුටු කරගන්න![]()
අනේ මගේ කට......
ඈයි කිරි පුතා බෑ කිව්වද.....? 
පැටියා;16781531 said:150යද බං?
එතකොට කොන්ට්රෝල් හොඳ මොකේද 180යෙද![]()

කාටවත් විකුනන්න නෙවෙයි යකෝ , අපේ හිත සතුටු කරගන්න![]()

ලබු මාමාගෙ එකට නම් කලේ සෙන්සරේ මෝල් කරපු එක. ඒවගේ වැඩක් නම් කරන්න පුලුවන් වෙයි සමහර විට.
වැඩේ කියන්නේ ඕක රීසෙට් කරගෙන ඉන්න වෙනව එක්කෝ..
නැත්නම් දෑෂ්බෝඩ් ගලවගෙන බලන්න වෙනව තියන EEPROM එක ප්රෝග්රේම් කරන්න පුලුවන්ද කියල.එහෙම නම් ඕන ගානකට තියන්න පුලුවන් වෙයි.
මට ආපු අදහස් විතරයි. කරල නම් නෑ..හොඳට දන්න කෙනෙක් අල්ලගෙන බැලුවනම් හරි.
මං දන්නැති පැති ඕන තරම් තියෙන්න පුලුවන්..
මහ කැත වැඩක්නෙ හැබැයි..
කරන්න හිතෙන්නෑනේ මට ඒවගේ වැඩ.![]()
Bajaj එකේ කරා තරම් ලේසි වෙන්නේ නැහැ 
පැටියා;16781531 said:150යද බං?
එතකොට කොන්ට්රෝල් හොඳ මොකේද 180යෙද![]()
ඉන්දියන් කෝකත් එකයි..... කන්ට්රෝල් එක තියාගන්න ඕනා අපිම තමා......
කොහොම කරත්, මොන බයික් එක ගත්තත්, සිහියේ තියෙන්න ඕනා දේ තමා, රෝද දෙකක් බව...... 
උගෙන්ම තමා අහගන්න ඕනා......
![]()
එංජිම අයිඩ්ල් එකේ තියෙද්දි එක දිගට හෝන් ගැහුවොත් නම් එහෙම වෙනවා.... රේස් කරලා යද්දි නම් එහෙම වෙන්නේ නෑ......
![]()
කොහොමත් බ්රේක් නැති වෙන්නේ නම් නෑ.... වෙන්නේ බ්රේක් ලොක් වෙන එක හුලං නැති උනහම......![]()
එක පාරක්, ඔය කම්ප්රෙෂර් එකේ රෙපයාර් කිට් එක අවුල් ගහලා.... මම බස් එක අරන් එනකොට, මම දැක්කා වැකුම් නගින්නේ නෑ කියලා..... මම රේස් කර කර ආවා..... වැකුම් උඩට එන්නේ නෑ.... ඊට පස්සේ හෝල්ට් එකක නැවැත්තුවා...... ඒකට ගහපු බ්රේක් පාරෙන් වැකුම් ඉවරයි..... ඊට පස්සේ නෝ හෙල්ලුම්......![]()

නෑ බන් ජපන් ඒව එක්ක බැලුවම බයයි යන්න හයියෙන් මට නම්.
200 එක කන්ට්රෝල් කියනව ඊට වඩා.. පල්සර් කෝක ගත්තත් ඇරල යන්න බලාගෙන ගන්න එපා බන්.. ඉල්ලන් කෑම තමා...
පෙනි පෙනි හැප්පිල තියනව නවත්ත ගන්න බැරුව. ලඟදිත් එකෙක් පෙනි පෙනි හැපුන අතුරුගිරියෙදි.![]()

ඉන්දියන් කෝකත් එකයි..... කන්ට්රෝල් එක තියාගන්න ඕනා අපිම තමා......
![]()
කොහොම කරත්, මොන බයික් එක ගත්තත්, සිහියේ තියෙන්න ඕනා දේ තමා, රෝද දෙකක් බව......
![]()

අරෙහෙ හෙන වලියක් බොල..![]()
ඔව් ඔව්..... ඒ උනාට ඕකුන්ගේ සහජීවනේ මම නොදන්නවයෑ...... ඒ නිසා, එක අතකට ඕකුන්ව තොලොන්චි කරලම දාන්න ඕනා...... 
අරෙහෙ හෙන වලියක් බොල..![]()