ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල.. දැන් යුද්දෙත් නෑනේ.. බලයට එන්න එකෙක්ටවත් කතා කරන්න එක Topic එකක්වත් නෑනේ.. අනික යුද්ධ තමයි හොදටම වවාගෙන කන්න පුලුවන් ලෝකේ තියන හොදම බිස්නස් එක... පේනවනේ... ආගම් ජාති වලට කෙලගත්ත රටවල් වලට වෙලා තියන හරිය.. මේ කපේට ගොඩ ඒමක් නන් නෑ.. 



