◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    good-night48.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hmmm dennamko list ekak



    owww awurudu 80 withara:rofl::rofl::rofl::rofl::rofl:

    :shocked::shocked:පව් කාරකම.:dull: නිකන්ම මැරෙන්නෙ නෑ වගේ නං කුරේටර් ටිකක් කාපන් බං හොරෙන්. නාකි නිසා මරණ පරීක්ෂණ කරන්නෙත් නෑ ලේසියෙන් :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16782808 said:
    :shocked::shocked:පව් කාරකම.:dull: නිකන්ම මැරෙන්නෙ නෑ වගේ නං කුරේටර් ටිකක් කාපන් බං හොරෙන්. නාකි නිසා මරණ පරීක්ෂණ කරන්නෙත් නෑ ලේසියෙන් :(

    meka hari wadak neh.....:growl::growl::growl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රටට ආදරෙයි දැයට ආදරෙයි ලෝකෙටම ආදරෙයි.........
    :(

    ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැඳිච්ච
    අරුම පුදුම රටක් තියෙනව ඕයි
    මහ මුහුදින් වට කෙරිච්ච
    අඹ ගෙඩියක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනව ඕයි


    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු


    එකෙක් නගින කොට ඉහළට
    ඇහේ කටු ඇනෙයි අනිකට
    අදී බිමට හෙලයි පහලට ඕයි

    නිස්සො සුදුස්සෝ යට කොට
    උස්සො වැඩ දෙනව යමරෙට
    සෙතක් වෙයිද එහෙම රටකට ඕයි


    බඩට නැති උනත් ලුණු කැඳ
    ඇඟට ඕනෙමයි විල්ලුද
    ඒකයි එකම සන්තෝසෙ ඕයි

    නැති බැරි අගහිඟකම් මැද
    බිය සැක ලෙඩ දුක් විඳ විඳ
    පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි



    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු



     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16784962 said:
    රටට ආදරෙයි දැයට ආදරෙයි ලෝකෙටම ආදරෙයි.........
    :(

    ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැඳිච්ච
    අරුම පුදුම රටක් තියෙනව ඕයි
    මහ මුහුදින් වට කෙරිච්ච
    අඹ ගෙඩියක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනව ඕයි


    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු


    එකෙක් නගින කොට ඉහළට
    ඇහේ කටු ඇනෙයි අනිකට
    අදී බිමට හෙලයි පහලට ඕයි

    නිස්සො සුදුස්සෝ යට කොට
    උස්සො වැඩ දෙනව යමරෙට
    සෙතක් වෙයිද එහෙම රටකට ඕයි


    බඩට නැති උනත් ලුණු කැඳ
    ඇඟට ඕනෙමයි විල්ලුද
    ඒකයි එකම සන්තෝසෙ ඕයි

    නැති බැරි අගහිඟකම් මැද
    බිය සැක ලෙඩ දුක් විඳ විඳ
    පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි



    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු



    :(:(:rolleyes: එකෙක් දෙන්නෙක් නිසා රටට බනින කොටත් අවුල් බන්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16785046 said:
    රටට ඔතන බැනල නෑ. හැබැයි ඒ රටට ලෝකෙම බනී එහෙ ඉන්න මිනිස්සු නිසා
    :(:( හ්ම්ම් එකත් ඇත්ත බන්
    අද එලකිරියට එන්න හිතුනේ නැ හවස ඇයි බන් මෙවමනේ බලන්න තියෙන්නේ :(
     
    Status
    Not open for further replies.