man yanawoooo.gud ngt yakune
එල එල ගුඩ් නයිට් !! සුවිට් ඩ්‍රීම්ස් !!

man yanawoooo.gud ngt yakune

hmmm dennamko list ekak
owww awurudu 80 withara![]()

පව් කාරකම.
නිකන්ම මැරෙන්නෙ නෑ වගේ නං කුරේටර් ටිකක් කාපන් බං හොරෙන්. නාකි නිසා මරණ පරීක්ෂණ කරන්නෙත් නෑ ලේසියෙන් 
යාළුවා;16783057 said:නියපොත්තෙන් කඩන්න ඕන දේ
පොරවෙන් කපන උන්
දැක්කමයි
අපි අලුත්ගම
නෙමේ

අනේ මන්දා බන්යාළුවා;16782808 said:පව් කාරකම.
නිකන්ම මැරෙන්නෙ නෑ වගේ නං කුරේටර් ටිකක් කාපන් බං හොරෙන්. නාකි නිසා මරණ පරීක්ෂණ කරන්නෙත් නෑ ලේසියෙන්
![]()




යාළුවා;16784962 said:රටට ආදරෙයි දැයට ආදරෙයි ලෝකෙටම ආදරෙයි.........
ඔලුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් රැඳිච්ච
අරුම පුදුම රටක් තියෙනව ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩය වෙච්ච
ඒකට මරු නමක් කියනව ඕයි
ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
එකෙක් නගින කොට ඉහළට
ඇහේ කටු ඇනෙයි අනිකට
අදී බිමට හෙලයි පහලට ඕයි
නිස්සො සුදුස්සෝ යට කොට
උස්සො වැඩ දෙනව යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි
බඩට නැති උනත් ලුණු කැඳ
ඇඟට ඕනෙමයි විල්ලුද
ඒකයි එකම සන්තෝසෙ ඕයි
නැති බැරි අගහිඟකම් මැද
බිය සැක ලෙඩ දුක් විඳ විඳ
පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි
ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු


එකෙක් දෙන්නෙක් නිසා රටට බනින කොටත් අවුල් බන්රටට ඔතන බැනල නෑ. හැබැයි ඒ රටට ලෝකෙම බනී එහෙ ඉන්න මිනිස්සු නිසාඑකෙක් දෙන්නෙක් නිසා රටට බනින කොටත් අවුල් බන්
යාළුවා;16785046 said:රටට ඔතන බැනල නෑ. හැබැයි ඒ රටට ලෝකෙම බනී එහෙ ඉන්න මිනිස්සු නිසා

හ්ම්ම් එකත් ඇත්ත බන් 