.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් කියන්නේ ටී එක වෙනකම් දිනන එක ගැන හිතන්න හොඳ නැහැ.. අපි ඊට කලින් ලකුනු වලට යන්න රිස්ක් අරගෙන විකට් ගියොත් ඊට පස්සේ බේරගන්න අමාරු වෙනවා.. කරන්න තියෙන හොදම දේ තමයි ටී එක වෙනකම් විකට් නොදී හොඳ රේට් එකක ගිහිල්ලා ටී එකෙන් පස්සේ රිස්ක් එකක් ගන්න එක.. එතකොට අපිට විකට් ගියත් බේරගන්න තියෙන්නේ ටික වෙලාවයි.. ඒක කොහොමහරි කරගන්න පුළුවන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ow ow kukuloh:)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම නම් කියන්නේ ටී එක වෙනකම් දිනන එක ගැන හිතන්න හොඳ නැහැ.. අපි ඊට කලින් ලකුනු වලට යන්න රිස්ක් අරගෙන විකට් ගියොත් ඊට පස්සේ බේරගන්න අමාරු වෙනවා.. කරන්න තියෙන හොදම දේ තමයි ටී එක වෙනකම් විකට් නොදී හොඳ රේට් එකක ගිහිල්ලා ටී එකෙන් පස්සේ රිස්ක් එකක් ගන්න එක.. එතකොට අපිට විකට් ගියත් බේරගන්න තියෙන්නේ ටික වෙලාවයි.. ඒක කොහොමහරි කරගන්න පුළුවන්..

    :yes::yes::yes:
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මම නම් කියන්නේ ටී එක වෙනකම් දිනන එක ගැන හිතන්න හොඳ නැහැ.. අපි ඊට කලින් ලකුනු වලට යන්න රිස්ක් අරගෙන විකට් ගියොත් ඊට පස්සේ බේරගන්න අමාරු වෙනවා.. කරන්න තියෙන හොදම දේ තමයි ටී එක වෙනකම් විකට් නොදී හොඳ රේට් එකක ගිහිල්ලා ටී එකෙන් පස්සේ රිස්ක් එකක් ගන්න එක.. එතකොට අපිට විකට් ගියත් බේරගන්න තියෙන්නේ ටික වෙලාවයි.. ඒක කොහොමහරි කරගන්න පුළුවන්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    11.gif
    11.gif
    11.gif

    හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා. අපේ උන් ඩ්‍රෝ කරන්න හිතන් ලෑලි දාන්න ගියොත් කෙළවෙන්නත් පුලුවන්. එක පාරකුත් ඔහොම ඉල්ලන් කෑවනේ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උන් ගෙ අන්තිම උන් තම්යි ලකුනු ගැහුවෙ පලවෙනි ඉනිමෙ 210/5 යි දෙවනි ඉනිමෙ 121/6 යි
    මුල් උන් ගහලා තියෙන්නෙ 320 අනිත් උන් 500කට වඩා ගහලා තියෙන්නෙ
    අපෙ අන්තිම විකට් 5 ට උන්ට ලකුනු 100ක් ගහන්න බැහැ :(
     
    ලොල් ඒකනම් ඇත්ත බං. පෝස්ට් එක මම එඩිට් කලා. :P:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උන් ගෙ අන්තිම උන් තම්යි ලකුනු ගැහුවෙ පලවෙනි ඉනිමෙ 210/5 යි දෙවනි ඉනිමෙ 121/6 යි
    මුල් උන් ගහලා තියෙන්නෙ 320 අනිත් උන් 500කට වඩා ගහලා තියෙන්නෙ
    අපෙ අන්තිම විකට් 5 ට උන්ට ලකුනු 100ක් ගහන්න බැහැ :(

    unge mulinma ewanne kabbo set eka ban ekai un tika tak gala out wenne. weddo inne passe :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    11.gif
    11.gif
    11.gif

    හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා. අපේ උන් ඩ්‍රෝ කරන්න හිතන් ලෑලි දාන්න ගියොත් කෙළවෙන්නත් පුලුවන්. එක පාරකුත් ඔහොම ඉල්ලන් කෑවනේ.
    :yes: Eng waladima ne ara anthima dawase ude all out une :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දිනන්ට බෑ බං අපේ එවුන් දැනටම අත ඇරලද කොහෙද ලෑල්ල ලොටනවා. :(
    දවසට 390 ගහන්න තියෙනකොට පස් වෙනි දවසෙ දිනන්න ටර්යි කරන්නෙ තමන් ආරක්ශා වෙලයි කියලා හිතුනාට පස්සෙ නැත්නම් ඔවර දෙකක් ඇති දවස් පහෙම මහන්සිය අපතෙ යන්න මටනම් මෙක ඬෝ කර ගත්තා කියන්නෙත් දිනුමක්:)