man of the match wennada ban?![]()
NA S Chanderpaul lakunu pahu karanna
patta. e unata u thama play karanawa neda. 

![]()
මම නම් කියන්නේ ටී එක වෙනකම් දිනන එක ගැන හිතන්න හොඳ නැහැ.. අපි ඊට කලින් ලකුනු වලට යන්න රිස්ක් අරගෙන විකට් ගියොත් ඊට පස්සේ බේරගන්න අමාරු වෙනවා.. කරන්න තියෙන හොදම දේ තමයි ටී එක වෙනකම් විකට් නොදී හොඳ රේට් එකක ගිහිල්ලා ටී එකෙන් පස්සේ රිස්ක් එකක් ගන්න එක.. එතකොට අපිට විකට් ගියත් බේරගන්න තියෙන්නේ ටික වෙලාවයි.. ඒක කොහොමහරි කරගන්න පුළුවන්..

උන් ගෙ අන්තිම උන් තම්යි ලකුනු ගැහුවෙ පලවෙනි ඉනිමෙ 210/5 යි දෙවනි ඉනිමෙ 121/6 යි
මුල් උන් ගහලා තියෙන්නෙ 320 අනිත් උන් 500කට වඩා ගහලා තියෙන්නෙ
අපෙ අන්තිම විකට් 5 ට උන්ට ලකුනු 100ක් ගහන්න බැහැ![]()

ehemadha?unge mulinma ewanne kabbo set eka ban ekai un tika tak gala out wenne. weddo inne passe![]()

![]()
![]()
![]()
හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා. අපේ උන් ඩ්රෝ කරන්න හිතන් ලෑලි දාන්න ගියොත් කෙළවෙන්නත් පුලුවන්. එක පාරකුත් ඔහොම ඉල්ලන් කෑවනේ.
Eng waladima ne ara anthima dawase ude all out une 
දවසට 390 ගහන්න තියෙනකොට පස් වෙනි දවසෙ දිනන්න ටර්යි කරන්නෙ තමන් ආරක්ශා වෙලයි කියලා හිතුනාට පස්සෙ නැත්නම් ඔවර දෙකක් ඇති දවස් පහෙම මහන්සිය අපතෙ යන්න මටනම් මෙක ඬෝ කර ගත්තා කියන්නෙත් දිනුමක්දිනන්ට බෑ බං අපේ එවුන් දැනටම අත ඇරලද කොහෙද ලෑල්ල ලොටනවා.![]()