මන් කිව්වා ඕක වෙනවා කියලා ගහන්න ගිහින් පැරදුනාන අවුලක් නෑ දැන් බෝලේ reverse swing වෙනවත් එක්ක. ඔක්කොම හරි ඇන්ඩර්සන්ගේ ඕවර්ස් 14 පරිස්සම් වෙන්න හෙනම අමාරුයි දැන් නම්.![]()
danatat 14 dala ne
උයානම් කියයිu over 14 danne na ban..u marila yawi eka digatma over 14 dammoth..danatat 14 dala ne
![]()


මල්ලි හරි මල්ලිතිරිමාන්න අයත් බිංදුවයි.මොන පුකට මුන්ව දාගෙන ගහනවද? අපරාදේ මුන් හින්දා තමයි මේක පරදින්නේ.කුසල් පෙරේරා උපුල් තරංග වගේ අය දැම්ම නම් හරි.අනිත් ඒකා තමයි දිමුත් කරුනා රත්න.දෙකේම පනහක් ගහන්න බෑ.

u over 14 danne na ban..u marila yawi eka digatma over 14 dammoth..danatat 14 dala ne
![]()


ඔව් බන් මම කිව්වේ වෙන්න පුලුවන් අඩුම පොසිබිලිටි එක. ඌට ඒවෙලේ එක දිගට දැම්මත් තව 13 ක් දාන්න පුලුවන්. ඒ ටික තමයි බං. ඇන්ඩාව ටකල් කරගත්තොත් ගොඩ. අනික් උන් නම් එච්චරම අවුලක් නෑ. Reverse swing වෙද්දි ඇන්ඩ නම් පට්ටම ඩේන්ජරස් බන්.![]()

mun 2 thawa over 10 allan hitiyoth match eka nawttai ban..![]()


mun 2 thawa over 10 allan hitiyoth match eka nawttai ban..![]()





















මම හිතන්නේ නෑ බං. ෆුල් මැච් ගහයි බන් මොකද උන්ට හොඳටම චාන්ස් තියෙනවා.![]()
Magula un 90 ma danawa. Ehna nawatanne depaththama kamati cook kiytawath kamati wenne na


mathews cook ta kiyanna tiyenne dan itin wadak na ne match eka gahana eka..mehema gahanna kammali..match eka nawatamu kiyala..![]()





තව පැය එකහා මාරක් තියෙනවා ලකුනු නොගැහුවත් කමක් නැහැ මුන් දෙන්නා ඔවර 15ක් හිටියොත්




පිස්සුද බන් ලොවෙත් ගහන්න අමාරුයි අන්තිම දවසෙ 390ක්මන්නම් කියනෙ අපේ උන්
ඩ්ර්ර්ව් කරන්න ගහපු එක වැරදි බන්
එක ද්වසකුත් මට මතකයි ඔහොම කලා
අන්තිමට කෙල වෙනවා දන්නෙම නෑ