.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සෑහෙන්න රිදෙයි ඔව් හොදටම රිදෙයි මෙහෙම ගියොත් නම් :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මන් කිව්වා ඕක වෙනවා කියලා ගහන්න ගිහින් පැරදුනාන අවුලක් නෑ දැන් බෝලේ reverse swing වෙනවත් එක්ක. ඔක්කොම හරි ඇන්ඩර්සන්ගේ ඕවර්ස් 14 පරිස්සම් වෙන්න හෙනම අමාරුයි දැන් නම්. :(

    u over 14 danne na ban..u marila yawi eka digatma over 14 dammoth..:P danatat 14 dala ne:rolleyes:
     

    fukuta

    Banned
    Apr 4, 2012
    23
    2
    0
    තිරිමාන්න අයත් බිංදුවයි.මොන පුකට මුන්ව දාගෙන ගහනවද? අපරාදේ මුන් හින්දා තමයි මේක පරදින්නේ.කුසල් පෙරේරා උපුල් තරංග වගේ අය දැම්ම නම් හරි.අනිත් ඒකා තමයි දිමුත් කරුනා රත්න.දෙකේම පනහක් ගහන්න බෑ.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තිරිමාන්න අයත් බිංදුවයි.මොන පුකට මුන්ව දාගෙන ගහනවද? අපරාදේ මුන් හින්දා තමයි මේක පරදින්නේ.කුසල් පෙරේරා උපුල් තරංග වගේ අය දැම්ම නම් හරි.අනිත් ඒකා තමයි දිමුත් කරුනා රත්න.දෙකේම පනහක් ගහන්න බෑ.
    මල්ලි හරි මල්ලි :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    u over 14 danne na ban..u marila yawi eka digatma over 14 dammoth..:P danatat 14 dala ne:rolleyes:

    ඔව් බන් මම කිව්වේ වෙන්න පුලුවන් අඩුම පොසිබිලිටි එක. ඌට ඒවෙලේ එක දිගට දැම්මත් තව 13 ක් දාන්න පුලුවන්. ඒ ටික තමයි බං. ඇන්ඩාව ටකල් කරගත්තොත් ගොඩ. අනික් උන් නම් එච්චරම අවුලක් නෑ. Reverse swing වෙද්දි ඇන්ඩ නම් පට්ටම ඩේන්ජරස් බන්. :(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඔව් බන් මම කිව්වේ වෙන්න පුලුවන් අඩුම පොසිබිලිටි එක. ඌට ඒවෙලේ එක දිගට දැම්මත් තව 13 ක් දාන්න පුලුවන්. ඒ ටික තමයි බං. ඇන්ඩාව ටකල් කරගත්තොත් ගොඩ. අනික් උන් නම් එච්චරම අවුලක් නෑ. Reverse swing වෙද්දි ඇන්ඩ නම් පට්ටම ඩේන්ජරස් බන්. :(:(

    mun 2 thawa over 10 allan hitiyoth match eka nawttai ban..:)
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Katada mathaka 2002ke Manchester Old Trafford match eka....
    Athapatthu allala anthima overs 10 ta genawath anthimata overs 5ta 50ka target ekak set una England ta un gahuwa....:growl::growl::growl:
    Giyapara AUS gihin thibba Hobart test eka...:(:(
    Match iwara wenakan sure ne....:baffled::baffled::oo:
    Tea ekata kalin Mahelage wicket eka thama wada kewe....gahana eun gahala iwarakaranta one...:):)
    Test wala draw kiyanneth hodama hoda result ekak...
    Eka therenne paradeegena enakota...!:rolleyes::rolleyes::rolleyes:
    Anderson thama wenasa..Uta form wela wicket eddi eka digata overs 12,13 danta puluwan..Reverse swing wenakota thawath motivate wenawa....:):):)
    Monawa karath meka hoda test ekak....:):):)
    Suddo flat/flat kiwwata....:growl::growl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මම හිතන්නේ නෑ බං. ෆුල් මැච් ගහයි බන් මොකද උන්ට හොඳටම චාන්ස් තියෙනවා. :(:(

    Magula un 90 ma danawa. Ehna nawatanne depaththama kamati cook kiytawath kamati wenne na

    :(
    mathews cook ta kiyanna tiyenne dan itin wadak na ne match eka gahana eka..mehema gahanna kammali..match eka nawatamu kiyala..:P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මන්නම් කියනෙ අපේ උන්
    ඩ්‍ර්ර්ව් කරන්න ගහපු එක වැරදි බන් :(
    එක ද්වසකුත් මට මතකයි ඔහොම කලා :(
    අන්තිමට කෙල වෙනවා දන්නෙම නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මන්නම් කියනෙ අපේ උන්
    ඩ්‍ර්ර්ව් කරන්න ගහපු එක වැරදි බන් :(
    එක ද්වසකුත් මට මතකයි ඔහොම කලා :(
    අන්තිමට කෙල වෙනවා දන්නෙම නෑ
    පිස්සුද බන් ලොවෙත් ගහන්න අමාරුයි අන්තිම දවසෙ 390ක්