හික්ස් මමත් මේ අද ෆයිනල් ඩේ නිසා ආවේ බං මටත් වැඩ පට්ට්ට බිසී. රෑට තමයි මම එන්නේත්.![]()

Welipenna අන්න ආයතේ මාරා ගන්නවා ලුමේවා කොතනින් ඉවර වෙයිද දන්නේ නැ
![]()

මචන් උබ අර ගයිගේ පොස්ට් එකක් කුවොට් කරලා "මචන් GN" කියල දාලා තිබ්බේ මොකක්ද බන්. මචන් ගොන් ටෝක්ස් කියන එකද? ගුඩ් නයිට් වෙන්න බැ උබ තාම ඉන්නවනේ![]()


නෑ බං ඌ බායි කියලා තිබ්බනේ. 

.::||Sri Lanka tour of... 06-17-2014 01:08 AM - bluebat
.::||Sri Lanka tour of... 06-17-2014 12:55 AM ++ - Ridila™
පැණි අමුඩ,,,, 06-16-2014 07:38 AM![]()
..::: හයිකු කවි :::.. 06-15-2014 07:26 PM ela machan thanks hacker t ^6^
දන්සැල්_ආතල්එක 06-13-2014 10:51 PM mage kapuwa onna ubata pon![]()
හරි පුතා![]()




Welipenna අන්න ආයෙතේ මාරා ගන්නවා ලුමේවා කොතනින් ඉවර වෙයිද දන්නේ නැ
![]()



අඩෝ සිරාද. කොහෙන් නතර වෙයිද මන්ද![]()
කොහොමද දන්නේ? අඩෝ මම ඉන්නේ කොළඹ බන්. කෆියු දැම්මොත් මල හුටප්පරයක් වෙනවා නූඩ්ල්ස් පැකට් ටිකක් වත් ගෙනත් තියාගන්න ඕනේ කන්න හදාගෙන.![]()
එකෙක් twitte වගයක් ගහලා තිබ්බා බන් මම සුවර් කලේ නෑ එත් දැන් ටිකකට කලින් News1st වලත් මෙහෙම දාලා තිබ්බා
News1st @newsfirst_en
Fire Dept confirms sending fire engines to #Welipenna. Incident uncertain. #lka #SriLanka


man yanawa ban GNYako...Indiyawa....105ta all out...
Bangaliyonta...!![]()
oya match balanne kawda ban...Iyene match eka thibbe..Aya match patan ganne sikurada...Taskin kiyana eka wedar da machan kohomada speed ehema







