.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇඩ් බ්ලොක් ඇඩ් ඔන් එකක් දාගෙන නැද්ද බ්‍රවුසර් එකට? ඒකේන් පුල්වන් බන් ඒ ටික බ්ලෝක් කරන්න. ටින් ටින්ට PM එකක් දාලා අයින් කරලා දෙන්න කියපන්. පුලුවන් නම් ස්පෑම් චෙකාට දැම්මනම් හරි දාපු උන්ට බඩු බනිස් එතකොට. :lol::rofl:
    එහෙමද එහෙනම් චෙකාව තම්යි හමු වෙන්න ඔන උගෙ ලග ඔය අවවාද නැහැ නෙ කෙලින්ම දඩුවම් :lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    good night machan :)

    මචං මේ කුණු හරුප ගැහුවට අවුලක් ගන්න එපා ත්‍රෙඩ් එකේ. මේ සිරා වලි නෙමෙයි ආතල් එකට හොඳේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න. ගයියගේ හැටි දන්නවනේ ඉතින්. :lol::lol: :rofl::rofl: GN...!!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙමද එහෙනම් චෙකාව තම්යි හමු වෙන්න ඔන උගෙ ලග ඔය අවවාද නැහැ නෙ කෙලින්ම දඩුවම් :lol::lol::rofl:

    ඔව්. මටත් පහුගිය දවස් වල වල් අමන බල්ලෝ ටිකක් තර‍ඟෙට දීලා තිබ්බා යූසර් සී.පී එකේ එහා කොනට ත්‍රීවීල් එකක රුපියල් 800 ක දුරක් යන ෆෝටෝ දාලා. :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචං මේ කුණු හරුප ගැහුවට අවුලක් ගන්න එපා ත්‍රෙඩ් එකේ. මේ සිරා වලි නෙමෙයි ආතල් එකට හොඳේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න. ගයියගේ හැටි දන්නවනේ ඉතින්. :lol::lol: :rofl::rofl: GN...!!!

    ඔව් ඔව් නැත්නම් හිතයි වලි කියලා කොල්ලො ෆිට් උනාහම කතා කරන විදියට අපි මෙ කතා කරන්නෙ:lol::lol: එහෙම අවුලක් තියෙනවානම් කියපල්ලා සහො කැල්ල දාන්න හු@@ කියන තැනට:rofl::P
     
    ඔව් බන් එපා වෙනවා එකක් නම් විද දරා ගන්න පුලුවන් 4ක් උනාහම :(:lol:
     
    • Like
    Reactions: BlueBat

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් නැත්නම් හිතයි වලි කියලා කොල්ලො ෆිට් උනාහම කතා කරන විදියට අපි මෙ කතා කරන්නෙ:lol::lol: එහෙම අවුලක් තියෙනවානම් කියපල්ලා සහො කැල්ල දාන්න හු@@ කියන තැනට:rofl::P

    :):):) :lol::lol: තව හොඳයි බං බඩියා ආවනම් ත්‍රෙඩ් එක විනාසයි. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    You must spread some Reputation around before giving it to gayankuwait again.

    sorry bro :(
    එල අවුලක් නැහැ බෝ:)
    මගෙ ෆෙක් ටිකෙන්වත් රෙප් දි ගන්න වෙන්නෙ:lol::lol:
    මොකක්ද බ්‍රවුසර් එක? ක්‍රෝම්? ෆයර් ෆොක්ස්? ඔපෙර? සෆාරි? මැක්ස්තන්?
    ෆයර් තම්යි:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං මේ කුණු හරුප ගැහුවට අවුලක් ගන්න එපා ත්‍රෙඩ් එකේ. මේ සිරා වලි නෙමෙයි ආතල් එකට හොඳේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න. ගයියගේ හැටි දන්නවනේ ඉතින්. :lol::lol: :rofl::rofl: GN...!!!

    මම දන්නවා බන් සචියාගෙයි ගයියගෙයි ජාතික භාෂාව නේ ඒක :rofl::rofl: ත්‍රෙඩ් බම්ප් කරනවට තැන්ක්ස් බන් මේ ටිකේ පට්ටම බිසි රෑට විතරයි එලකිරි එන්න වෙන්නේ :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    මම දන්නවා බන් සචියාගෙයි ගයියගෙයි ජාතික භාෂාව නේ ඒක :rofl::rofl: ත්‍රෙඩ් බම්ප් කරනවට තැන්ක්ස් බන් මේ ටිකේ පට්ටම බිසි රෑට විතරයි එලකිරි එන්න වෙන්නේ :(

    ubath man wage wawlwk vima gena adambarai puththara. reta waren™
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මම දන්නවා බන් සචියාගෙයි ගයියගෙයි ජාතික භාෂාව නේ ඒක :rofl::rofl: ත්‍රෙඩ් බම්ප් කරනවට තැන්ක්ස් බන් මේ ටිකේ පට්ටම බිසි රෑට විතරයි එලකිරි එන්න වෙන්නේ :(

    හික්ස් මමත් මේ අද ෆයිනල් ඩේ නිසා ආවේ බං මටත් වැඩ පට්ට්ට බිසී. රෑට තමයි මම එන්නේත්. :lol::lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හික්ස් මමත් මේ අද ෆයිනල් ඩේ නිසා ආවේ බං මටත් වැඩ පට්ට්ට බිසී. රෑට තමයි මම එන්නේත්. :lol::lol::rofl:
    reputation_pos.gif
    .::||Sri Lanka tour of... 06-17-2014 01:08 AM - bluebat
    reputation_pos.gif
    .::||Sri Lanka tour of... 06-17-2014 12:55 AM ++ - Ridila™
    reputation_pos.gif
    පැණි අමුඩ,,,, 06-16-2014 07:38 AM
    reputation_pos.gif
    ..::: හයිකු කවි :::.. 06-15-2014 07:26 PM ela machan thanks hacker t ^6^
    reputation_neg.gif
    දන්සැල්_ආතල්එක 06-13-2014 10:51 PM mage kapuwa onna ubata pon
    හරි පුතා
    4.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    20ක් නේ පුතා පාඩු නැහැනෙ :):lol::lol::lol: මම යනවා බන් බායි පස්සෙ සෙට් වෙමු

    එල. මම බලන්නම් මචන් බායි :)

    :lol: අම්මපා ඇහින්ද ලොතරැයියකට රුපියල් 20ක් තිබ්බ වගේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හික්ස් මමත් මේ අද ෆයිනල් ඩේ නිසා ආවේ බං මටත් වැඩ පට්ට්ට බිසී. රෑට තමයි මම එන්නේත්. :lol::lol::rofl:

    ubath man wage wawlwk vima gena adambarai puththara. reta waren™

    බලන් ගියාම ඔක්කොම වවුලෝ තමා :rofl::rofl: