.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Welipenna අන්න ආයෙතේ මාරා ගන්නවා ලු :( මේවා කොතනින් ඉවර වෙයිද දන්නේ නැ :(
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හික්ස් මමත් මේ අද ෆයිනල් ඩේ නිසා ආවේ බං මටත් වැඩ පට්ට්ට බිසී. රෑට තමයි මම එන්නේත්. :lol::lol::rofl:

    මචන් උබ අර ගයිගේ පොස්ට් එකක් කුවොට් කරලා "මචන් GN" කියල දාලා තිබ්බේ මොකක්ද බන්. මචන් ගොන් ටෝක්ස් කියන එකද? ගුඩ් නයිට් වෙන්න බැ උබ තාම ඉන්නවනේ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් උබ අර ගයිගේ පොස්ට් එකක් කුවොට් කරලා "මචන් GN" කියල දාලා තිබ්බේ මොකක්ද බන්. මචන් ගොන් ටෝක්ස් කියන එකද? ගුඩ් නයිට් වෙන්න බැ උබ තාම ඉන්නවනේ :rofl:

    :rofl::rofl::rofl: නෑ බං ඌ බායි කියලා තිබ්බනේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    reputation_pos.gif
    .::||Sri Lanka tour of... 06-17-2014 01:08 AM - bluebat
    reputation_pos.gif
    .::||Sri Lanka tour of... 06-17-2014 12:55 AM ++ - Ridila™
    reputation_pos.gif
    පැණි අමුඩ,,,, 06-16-2014 07:38 AM
    reputation_pos.gif
    ..::: හයිකු කවි :::.. 06-15-2014 07:26 PM ela machan thanks hacker t ^6^
    reputation_neg.gif
    දන්සැල්_ආතල්එක 06-13-2014 10:51 PM mage kapuwa onna ubata pon
    හරි පුතා
    4.gif

    :P:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Welipenna අන්න ආයෙතේ මාරා ගන්නවා ලු :( මේවා කොතනින් ඉවර වෙයිද දන්නේ නැ :(

    කොහොමද දන්නේ? අඩෝ මම ඉන්නේ කොළඹ බන්. ක‍ෆියු දැම්මොත් මල හුටප්පරයක් වෙනවා නූඩ්ල්ස් පැකට් ටිකක් වත් ගෙනත් තියාගන්න ඕනේ කන්න හදාගෙන. :angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩෝ සිරාද. කොහෙන් නතර වෙයිද මන්ද :(

    ගෙවල් වගයක් ගිනි තියලා කියලා අරංචියි ban හරි තොරතුරක් දන්නේ නෑ තවම

    News1st ‏@newsfirst_en 28m
    Fire Dept confirms sending fire engines to #Welipenna. Incident uncertain. #lka #SriLanka
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහොමද දන්නේ? අඩෝ මම ඉන්නේ කොළඹ බන්. ක‍ෆියු දැම්මොත් මල හුටප්පරයක් වෙනවා නූඩ්ල්ස් පැකට් ටිකක් වත් ගෙනත් තියාගන්න ඕනේ කන්න හදාගෙන. :angry::angry::angry:

    එකෙක් twitte වගයක් ගහලා තිබ්බා බන් මම සුවර් කලේ නෑ එත් දැන් ටිකකට කලින් News1st වලත් මෙහෙම දාලා තිබ්බා

    News1st ‏@newsfirst_en
    Fire Dept confirms sending fire engines to #Welipenna. Incident uncertain. #lka #SriLanka
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙක් twitte වගයක් ගහලා තිබ්බා බන් මම සුවර් කලේ නෑ එත් දැන් ටිකකට කලින් News1st වලත් මෙහෙම දාලා තිබ්බා

    News1st ‏@newsfirst_en
    Fire Dept confirms sending fire engines to #Welipenna. Incident uncertain. #lka #SriLanka

    :(:(:( man yanawa ban GN
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ko kattiya match eke review ekak damu . Aoe batala dakka waradi bowling waradi planning waradi. Unge batala ge dakka waradi. . Bowlers lagen berena hati ape sanjeewa review ekak dammoth ela mach dapan welawa:D:yes: tiyenawanam
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Taskin kiyana eka wedar da machan kohomada speed ehema
    oya match balanne kawda ban...Iyene match eka thibbe..Aya match patan ganne sikurada...:lol::lol::lol:
    Indiyawe padayo porawal wage unge young kiyana team eka bangaliyanta yawala paja wentai yanne...
    ODI's for India=Kholi,Dhoni...!un neththan baduma thama...:no::no:
    Poddak seam wenta ethi...
    flat track wala pada dana raina wage halparuwonta e ethi....:lol::lol::lol: