EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විකී මාමේ කාර් එකේ මොඩ්ල් එක කියන්න පොඩ්ඩක් හොයල බලන්න කරකවන්න පුලුවන්ද කියලා...:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සකපෝරුව කියන්නේ වලං හදන එක නේ බං....
    තෙල් හිදින්නේ සෙක්කුවෙන්......

    දෙන්න ම එකයි මට පේන්නේ........:dull::dull:
    ඒක තමා මැචිං කපල් කියන්නෙ
    4.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol::lol::lol:වලං හදන එක තමා.. මටත් මෝල් වුනා කියවලා..:baffled:

    හිනාකාලා පනයනවා..:lol:
    විකී මාමි සහ සමාගම ලිඳේ පීනනවා පේනවා..:rofl:
    :P:P:Pow ban hadissiyata meke type une oya renamaga
    sekkuwa ,,,,sekkuwa thama mama kiwwe

    විකී මාමේ කාර් එකේ මොඩ්ල් එක කියන්න පොඩ්ඩක් හොයල බලන්න කරකවන්න පුලුවන්ද කියලා...:rolleyes:
    peradua viva elite:P

    ow ban hadissiyata meke type une oya renamaga
    sekkuwa ,,,,sekkuwa thama mama kiwwe :rofl::P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P:Pow ban hadissiyata meke type une oya renamaga
    sekkuwa ,,,,sekkuwa thama mama kiwwe


    peradua viva elite:P


    ow ban hadissiyata meke type une oya renamaga
    sekkuwa ,,,,sekkuwa thama mama kiwwe :rofl::P

    හපොයි ඕකෙ නම් ආසාවට සර්කිට් එකේ රූපයක් වත් හොයන්න වෙන්නෑ නෙට් එකේ..:no:

    මොනවහරි කරල මීටරේ රීසෙට් කරගත්තොත් පල්සරේට කරපු වැඩේ සමහර විට කරන්න පුලුවන් වෙයි. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    67නාකියා අතුරුදහන්....... විකියා අලි පස්සක් හොයනවා..... මිනියා කාර් එක දීලා..... වෙන වාහනයක් හොයනවා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    67නාකියා අතුරුදහන්....... විකියා අලි පස්සක් හොයනවා..... මිනියා කාර් එක දීලා..... වෙන වාහනයක් හොයනවා.......

    :eek: අතුරුදහන් කොහෙද අර ඉන්නේ තරිස් ඔන්ලයින්......... විකියගේ අලි පස්ස ගැන තමා අන්තිමටම දැක්කේ ත්‍රෙඩ් එකේ...... විකියට කියන්න ඕනේ මේ මුළු කඩුවෙල දිස්ත්‍රික්කේම ඔය අලි පස්සවල් එකක්වත් හොයාගන්න නෑ කියලා....... මිනියන් කාර් එකට මේ ලඟකදී පේන්ට් එකකුත් දුන්න නේද...... දැන් ඌ මොකක්ද ගන්න හොයන්නේ........? අනේ ඌත් විකියා ආදර්ශෙට අරගනිද දන්නේ නෑ කාර් හොයන්න........ :lol: