සාක්කි ප්ලීස්........
දැන් නම් පෙන්නන්න විදිහක් නෑ හෙට උදේම වරෙන් දෙන්නම් සාක්කි
අඩේ සිරාවටම මරු බන් ඒක 
සාක්කි ප්ලීස්........
අඩේ සිරාවටම මරු බන් ඒක 
අහ්හ් සංජී බොස් දෙක සෙට් උනේ නැතෙයි ?![]()


දෙක මතක් වෙද්දීත් එපා වෙනවා මේ එක එක්ක නටන යුද්දේ බලද්දී.....දැන් නම් පෙන්නන්න විදිහක් නෑ හෙට උදේම වරෙන් දෙන්නම් සාක්කිඅඩේ සිරාවටම මරු බන් ඒක
![]()

දෙක මතක් වෙද්දීත් එපා වෙනවා මේ එක එක්ක නටන යුද්දේ බලද්දී.....

අඩුගානේ ඕකේ නමවත් කියහන්කෝ අගේ කර කර කන්නේ නැතුව...........![]()

බ්‍රේක් ගහන සද්දේ ඇහුනා වගේ![]()



සිරාවට උදේට පිස්සු වගේ බං මේකව මොන්ටිසෝරි යන්න ලැස්ති කරගන්න....... අඬන්නේ කරන්නේ මුකුත් නෑ ඒත් ඇඳුම් අන්දවලා ලැස්ති කරන්න දෙන්නෙම නෑ ගේ වටේ දුව දුව සෙල්ලම......... 
සිරාවට උදේට පිස්සු වගේ බං මේකව මොන්ටිසෝරි යන්න ලැස්ති කරගන්න....... අඬන්නේ කරන්නේ මුකුත් නෑ ඒත් ඇඳුම් අන්දවලා ලැස්ති කරන්න දෙන්නෙම නෑ ගේ වටේ දුව දුව සෙල්ලම.........
![]()

හිහි !! උඹට එහෙනම් දෙකම සෙට් වේවා !! 
නමක් නෑ බන් අර ලූස් බයිට් අපේ ගෙවල් ගාව කඩේට අද ඇවිල්ලා තියෙන්නේ![]()
හ්ම්ම්ම්........ එහෙනං ඉතින් කොහුවල පලකො ඔව්ව ගන්න........
අපි ගියා එහෙනම්....... හැමෝටම සුභ රාත්‍රියක්..........
කිඹුලයියා ඇතුළුව හිතේ මෙව්වා එකක් මෙව්වා වේවි ඉන්න හැමෝගෙම හිත් වලින් ඒ මෙව්වා එක මෙව්වම වේවා...........



මට හැබැයි හිතුන තමා උඹව දැක්ක මුල් දවසෙ ම පොඩ්ඩක් අවුල් තමා කියලා.....ow mata poddak awul....![]()


මට හැබැයි හිතුන තමා උඹව දැක්ක මුල් දවසෙ ම පොඩ්ඩක් අවුල් තමා කියලා.....![]()


වීරවිලා රෙවිලා ඉන්නේ බන්
මරු බයිට් එකක් ඇවිල්ල අර අපි කන සුදුලූනු බයිට් වගේ චීස් බයිට් එකක් බන් ...මම මේ දැන් කන ගමන් ෆට්ට රසයි උඹ කාලා තියෙනවද ?![]()
ඒ ගමන මොකද.....?? පොලු කාරයෝද....?? වෑන් එකේ අවුලක්ද....?? රෙපාලගේ කේස් ද....??
මොනවද අර අනුරාධපුරේ ගහන බයිට් එකද.....?? 
