EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාක්කි ප්ලීස්........

    දැන් නම් පෙන්නන්න විදිහක් නෑ හෙට උදේම වරෙන් දෙන්නම් සාක්කි :lol: අඩේ සිරාවටම මරු බන් ඒක :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් නම් පෙන්නන්න විදිහක් නෑ හෙට උදේම වරෙන් දෙන්නම් සාක්කි :lol: අඩේ සිරාවටම මරු බන් ඒක :yes:

    අඩුගානේ ඕකේ නමවත් කියහන්කෝ අගේ කර කර කන්නේ නැතුව...........:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no::no: දෙක මතක් වෙද්දීත් එපා වෙනවා මේ එක එක්ක නටන යුද්දේ බලද්දී.....

    බ්‍රේක් ගහන සද්දේ ඇහුනා වගේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩුගානේ ඕකේ නමවත් කියහන්කෝ අගේ කර කර කන්නේ නැතුව...........:frown:

    නමක් නෑ බන් අර ලූස් බයිට් අපේ ගෙවල් ගාව කඩේට අද ඇවිල්ලා තියෙන්නේ :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ්‍රේක් ගහන සද්දේ ඇහුනා වගේ :lol:

    :P:P:P:P සිරාවට උදේට පිස්සු වගේ බං මේකව මොන්ටිසෝරි යන්න ලැස්ති කරගන්න....... අඬන්නේ කරන්නේ මුකුත් නෑ ඒත් ඇඳුම් අන්දවලා ලැස්ති කරන්න දෙන්නෙම නෑ ගේ වටේ දුව දුව සෙල්ලම......... :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P:P:P සිරාවට උදේට පිස්සු වගේ බං මේකව මොන්ටිසෝරි යන්න ලැස්ති කරගන්න....... අඬන්නේ කරන්නේ මුකුත් නෑ ඒත් ඇඳුම් අන්දවලා ලැස්ති කරන්න දෙන්නෙම නෑ ගේ වටේ දුව දුව සෙල්ලම......... :frown:

    :lol::lol: හිහි !! උඹට එහෙනම් දෙකම සෙට් වේවා !! :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නමක් නෑ බන් අර ලූස් බයිට් අපේ ගෙවල් ගාව කඩේට අද ඇවිල්ලා තියෙන්නේ :D

    හ්ම්ම්ම්........ එහෙනං ඉතින් කොහුවල පලකො ඔව්ව ගන්න........

    අපි ගියා එහෙනම්....... හැමෝටම සුභ රාත්‍රියක්..........

    කිඹුලයියා ඇතුළුව හිතේ මෙව්වා එකක් මෙව්වා වේවි ඉන්න හැමෝගෙම හිත් වලින් ඒ මෙව්වා එක මෙව්වම වේවා...........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම්ම්........ එහෙනං ඉතින් කොහුවල පලකො ඔව්ව ගන්න........

    අපි ගියා එහෙනම්....... හැමෝටම සුභ රාත්‍රියක්..........

    කිඹුලයියා ඇතුළුව හිතේ මෙව්වා එකක් මෙව්වා වේවි ඉන්න හැමෝගෙම හිත් වලින් ඒ මෙව්වා එක මෙව්වම වේවා...........

    කිඹුලයියා ඇතුළුව හිතේ මෙව්වා එකක් මෙව්වා වේවි ඉන්න හැමෝගෙම හිත් වලින් ඒ මෙව්වා එක මෙව්වම වේවා...........උඹට අරක මෙව්වම වේවා :lol:

    ඉදපිය ගෙනල්ල දෙන්නම් උඹටයි කිඹුල් ගොයියටයි ;):D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වීරවිලා රෙවිලා ඉන්නේ බන් :P

    මරු බයිට් එකක් ඇවිල්ල අර අපි කන සුදුලූනු බයිට් වගේ චීස් බයිට් එකක් බන් ...මම මේ දැන් කන ගමන් ෆට්ට රසයි උඹ කාලා තියෙනවද ? ;)

    :shocked: ඒ ගමන මොකද.....?? පොලු කාරයෝද....?? වෑන් එකේ අවුලක්ද....?? රෙපාලගේ කේස් ද....?? :confused:

    :cool: මොනවද අර අනුරාධපුරේ ගහන බයිට් එකද.....?? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා......
    මට නිතරම පෙනෙනවා මැවීලා....
    මාලා ඇවිත් මගේ කනට ඔයා ලං වෙලා..
    කියන්නකො ආදරෙයි කියාලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙමාපියන් කියන නිසා හිතුනා බදින්න...
    මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න....
    තාමත් බැරි උනා එකක් Set කර ගන්න...
    හොද කෙල්ලෙක් හොයලා කසාදයක් බදින්න :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රුවන් මාලිගා නැත මාහට....ඔබ කැන්දන් යන්ට....
    මගේ පුන්චි පැල වෙත එනවද... එහෙනම් අත දෙන්ට :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොළු හදවත විවර කරන්න...
    නොයිද හිතේ තද කරන්.. මට කියන්න...
    කදුළු සලන්න..... ඉඩ නොතබන්න......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගීයෙන් ඔබ අමතනවා....
    මගෙ අදහස පවසනවා.....
    ඔබ නිහඩවම සිටිනවා.....
    වාගෙයි මට වැටහෙනවා......