ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න එහෙනම් දානවා..... පස්සේ කුණු කුණු ගාන්න එපා....... :D
    වයි කුනු කුනු :confused: මගෙ ඇගේ වදිනවයැ :nerd:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    https://www.facebook.com/**.****.*** :P ඔන්න දැම්මා..... :P අපෙන් හැංගිලා ඉන්න බෑ...... :D දැන් කියාපිය රේස් එකට උඹට එන්න පුලුවන් දවසක්...... :yes:
    ඉතින් දැන් ඕකෙන් මොකක්ද උන වැඩේ :confused:

    අනේ මෙතන පිස්සු නටන්නේ නැතුව හිටපන්. :frown:
    :dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් කියාපිය රේස් එකට උඹට එන්න පුලුවන් දවසක්...... කෝ කෝ... ප්‍රශ්නෙන් පැනලා යන්න එපා...... :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොන් තඩියෝ ත්‍රෙඩ් එක කන්නේ නැතුව හිටු.:growl:

    දැන් කියාපිය රේස් එකට උඹට එන්න පුලුවන් දවසක්...... කෝ කෝ... ප්‍රශ්නෙන් පැනලා යන්න එපා...... :D

    කලකිරුනබන් උබලත් එක්ක රේස් යන එකත් :dull::dull: ඕන්නැ මන් පරාද උන කියල හිතා ගනිල්ල :(:( මන් යනව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රිදිලා දූවගෙන යනවා..... කොටළු මොඩල් එකෙන් රේස් යන්න බෑ කියලා පිලිගත්තා වෙනවා රේස් එකට ආවේ නැත්නම්...... :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    මාමා skullcandy uprock headset එක දෙන්න පුළුවන් best price එක කියද. අනිද්දා ගන්න ඉන්නේ

    uprock-white-black-front.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔච්චර ගණන් ඒවා ගෙනල්ලා මෙහේ මොකාට විකුණන්නද බොල........ :eek: අන්න ජීනියස් එකක් නම් තිබ්බා සෙන්ස් එකේ 3500 ගානකට..... සුපිරි වගේ.... ආයේ තව මොකක්ද තිබ්බා..... බ්‍රෑන්ඩ් එක මතක නෑ...... :no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ade nadda ban red line eke badu ivaralu. normal 4500-5000 athara yanne, anith mc kada sure na ban. warrenty case

    skullcandy කියන්නෙත් Beats වගේ තමයි ලස්සනට මුල් තැන දෙනවා මිසක් sound වලට මුල් තැන දෙන්නේ නැහැ.......ඇයි skullcandyම ගන්නේ? :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර හීරෝ කුකුළා සාරියක් හොයාගෙනද දන්නේ නෑ..... :P

    අහ් මොකද රේස් එකට උනේ? අපි නම දාමු යුරාජ් දීමන්ත අනුස්මරණ කුසලානය කියල.....දිනන එකාට techsmart lanka අනුග්‍රහයෙන් ලැප්ටොප් එකක් දෙමු ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්...:D

    මේ දවස්වල මෙන්න මුගේ චැනල් එක බල බල හිටියේ..:yes:

    අපේ බඩා මාමි වගේ වංගු ගන්න පුලුවන්නේ සුපිරි බයික් වලිනුත්..:baffled: පොඩ්ඩක් බලන්නකෝ..:cool:

    ඇඬෙනවා..:sorry:

    පාරේ එකම ප්ලේස් එකක් මේ..:shocked:








    https://www.youtube.com/playlist?list=PL467A2492C0B9CBFF
     
    Status
    Not open for further replies.