ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ කොටළුවෝ උඹේ ගියර් 4 නේද?ඉතින් 3rd එකේ 80ට යන්නේ නැත්නම් කොහොමද බොල ඉතුරු ටික යන්නේ.
    ඥ එකේ ඩබල් දාලත් 4th එකේ 80 ට ඇල්ලුවා හරිදුවා.ඒත් ගානක්වත් නෑ බයික් එකට.
    ඥ එකේ ගියර් 5 කඩද්දි උඹට කොහොමත් මග තමා ඉන්න වෙන්නේ :lol::lol:

    උඹේ කොටලු බයික් එකට මගේ බයික් එකෙන් ගේම දෙන්න පුළුවන් බොල මොන ලෙඩ තිබ්බත්

    :lol::lol::lol::lol:

    පිදුරු කන්නම රිදෙයි මේකටනම් :lol:

    ඔය මගුලට ඩිස්කවර් එකත් වැඩී..

    TDIගෙ සීටී එකෙන් වුනත් ගේමක් නෑ..

    වොරන්ටි වැඩේ මොකෝ දැන්..:rolleyes:
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මෙතන මොකද වෙන්නේ, මට බයික් නැ බන්, උබලට බැරි ද මට එකක් අරන් දෙන්න
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    agrmrsව කන්ටැක්ට් කරන්න.:dull:

    උ ගාව තියෙන්නේ හිරෝ හෝන්ඩා ද මැරුණත් එපා බන්, එහා ගෙදර එකා ඕකකින් ගිහන් අත පය කඩා ගත්තා.

    කොටලු බයික් එකක් නේ ඕක
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උ ගාව තියෙන්නේ හිරෝ හෝන්ඩා ද මැරුණත් එපා බන්, එහා ගෙදර එකා ඕකකින් ගිහන් අත පය කඩා ගත්තා.

    කොටලු බයික් එකක් නේ ඕක

    හපොයි මුළු කිරියම දන්නවා වගේ කොටලු බයික් එක ගැන :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උ ගාව තියෙන්නේ හිරෝ හෝන්ඩා ද මැරුණත් එපා බන්, එහා ගෙදර එකා ඕකකින් ගිහන් අත පය කඩා ගත්තා.

    කොටලු බයික් එකක් නේ ඕක

    දැක්කනේ බයික් නැති එකෙක් වත් ඕව ගන්නේ නෑ.......නිකන්ද අපි කොටලු බයික්ස් කිව්වේ :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    උ ගාව තියෙන්නේ හිරෝ හෝන්ඩා ද මැරුණත් එපා බන්, එහා ගෙදර එකා ඕකකින් ගිහන් අත පය කඩා ගත්තා.

    කොටලු බයික් එකක් නේ ඕක

    ලොල් සීන් එක කවුද බන් මේ, කෝ හීරෝ කුකුළා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මොකක්ද අර සිපෙට්කෝ එකෙන් අපිට දෙනවයි කියන වාසියක් ගැන ඈඩ් එකක් යන්නේ......?? තෙල් ගණන් වැඩි කරන්නවත්ද.....?? :lol: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද අර සිපෙට්කෝ එකෙන් අපිට දෙනවයි කියන වාසියක් ගැන ඈඩ් එකක් යන්නේ......?? තෙල් ගණන් වැඩි කරන්නවත්ද.....?? :lol: :P

    මං දැක්කෙ නෑ.. මොකක්හරි මගුලක් වෙන්න ඇති. අපිට ආදරේට තෙල් දෙනවයෑ..:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පොඩි මල්ලියි චූටි මල්ලියි ඉන්න ඈඩ් එකක්....... මොකක්ද දන්නේ නෑ සීන් එක.....??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    jackie-chan.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් :):) මොකෝ මේ පැත්තෙ වෙන්නෙ :confused: කෝ අර ඊයෙ කටින් රේස් ගියපු එක්කෙනා :lol::lol: තාම හීන දකිනව ඇති රේස් එක දිනන්න :lol::lol: ඉන්ටර්නෙට් එකෙන් රේස් යන්න පුලුවන්නම් බැරියෑ :eek::eek::lol::lol:
     
    Status
    Not open for further replies.