කෙල්ල ගැන ප්‍රශ්නයක්...

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මෙහෙමයි මචං. මට තේරෙනව උබ හිතන විදිය. අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලෙක් ඔය වගේ සීන් එකක් නිසා හලන්න බෑ හොඳ හදවත් තියෙන එකෙක්ට. ඌට මාර වරදකාරී හැංඟීමක් එනව එහෙම කරාම. හැබැයි ඔතන උබේ තැන කෙල්ල හිටිය නම් උබ මේ වෙනකොටත් හලල. :lol::lol::lol: එ් කෙල්ලොන්ගේ හැටි බන්. :growl::growl::growl:

    යතාර්තයට මුහුන දීපන් බන්. උබේ කෙල්ල වැඩටත් ගිහින් හම්බ කරන සේසතම ගෙදරට පිදුවම හරියනවද බන්? එහෙනම් ‍ජොබක් නැති කෙල්ලෙක්ව බැඳපන්කෝ..... අඩුම ගානේ ගෙදර වැඩටික හරි කරයි ගෙදර ඉන්න නිසා.

    මචං ඔය වගේ පොඩි පඩියකින් කොහොමද බන්? ඉස්සරහට ජීවත් වෙන්නේ? :no::no::no: දරුවොත් ආවම උබට තරු පෙනෙයි? :confused: ලොකුම කේස් එක ඔය කෙල්ලගේ පවුල් පසුබිම නිසා උබට අනන්තවත් පවුල් ප්‍රශ්න ඇති වෙයි. සරලව කිව්වොත් උබට ගොඩක් දේවල්වලට කරගහන්න වෙයි. එතකොට තේරෙනවනේ සනීපේ.

    මොලෙන් කල්පනා කරල කරන දෙයක් කරපන්. ඕන තරම් කෙල්ලො ඉන්නවා බන් ජොබ් කරන සහ පවුල් බරක් නැති. එයින් එකියක් හොයන් බැඳල සතුටින් ඉඳපන්. සල්ලි කියන්න‍ේ සෑහෙන්න තීරණාත්ම සාදකයක් :yes:

    අර ආට් කරන කෙල්ලෝ හැමෝම එක වගේද කියල ඇහුවනේ? මට අඳුරන හුගක් උන් ඒ වගේ තමයි බන්, විකාරයි සමහර වෙලාවට. :(:nerd:

    උඹ හරි යාලුවා..
    මේ තැන කෙල්ලක් හිටියා නම් සමහරවිට මට හෙන පචයක් ඇදලා මාව හලන්නත් පුළුවන්.
    හැබැයි මේකි ගෙදර පළ‍ාතේ යන්නෙත් මාසෙකට දෙසැරයයි.
    ඒච්චර දුරක් නෑ. පැය දෙකෙන් යන දුර.
    ඒත් යන්නේ නෑ.
    ඉන්නේ තනියමයි.
    වැඩි කතාවක් නෑ.
    මාරම සයිලන්ස්.
    හැබැයි අම්මලා ගැන බලන්න පුළුවන් නම් ලු කැමති.
    එයාට අමමලා තමයිලු එයාගෙ පණටත් වඩා ලොකු.
    ඒත් බන් මට ඔය බයිලා නම් අල්ලන්නේ නෑ.
    වෙලාවකට හරි බොලදයි.
    අර සුජීවයගෙ මල් කතා වල තියෙන ලෝකෙ ඉන්නේ.
    කලිනුත් මම එහෙම කෙල්ලක් අතහැරියා.
    ඒකි මල් කතා ලෝකෙක හිටියේ.
    යාලු වෙලා දවස් දෙකෙන් වලි දාගන්න ගත්තා
    බැලින්නම් අර කතාවල වගේ මම නලවයි කියලා.
    මට එපාම උනා.
    මම අතහැරලා දැම්මා.
    ඒකි ඒ වෙනකොටත් NSB ASS. Manager.
    මොන ජොබ තිබුණත් සිහින ලෝක වල ඉන්න උන් මට අල්ලන්නේ නෑ.
    ඒකට දැන් එකී...
    ඒකි මහ පොළවේ පය ගහලා නෙවී ගිලිලා ඉන්නේ...
    මට මෙට් වෙන්නෙම මෙහෙම ගෝත කරුම තමයි.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තීරනය තියෙන්නෙ උබගේ අතේ මල්ලී,
    මෙහෙමයි, උබලගේ ඔය සැලරි එකෙන් නම් මේ දවස් වල ජීවත් වෙන්න බෑ
    කෙල්ල ඔය වැඩේ දිගටම කරගෙන ගියොත් ප්‍රශ්න ඇති වෙනවා, අනිත් එක බැන්දට පස්සේ ඔය සෙල්ලම් දාන්න බෑ
    කෙල්ලට තීරනයක් ගන්න වෙනවා, නැතන්ම් උබට ලොකු කැපවීමක් කරන්න වෙනවා.
    උබට කවදාවත් ගොඩයාමක් නෑ ඔය වැඩේ ඇදුනොත්.
    කෙල්ල අතාරින එක නෙමේ විසදුම. තව පොඩ්ඩක් ප්‍රශ්නේ ඇතුලට බැහැල බලපන්. උබට plan එකක් තියෙන්න ඔනේ
    උබ එක්කො තව ටික කලක් ඉවසන්න ඔනේ තැනකට එනකල්
    නැත්නම් කෙල්ල එක්ක කතා කරල ගෙදරට ඔනේ බඩු අරන් දෙන විදියට ශෙප් කර ගන්න ඔනේ. (කොහොමත් උබල අම්මල තාත්තලට සලකන්න ඔනේ)

    මට නම් පෙන්නේ කෙල්ල අම්මලට විතරක් නෙමේ ගෙදර අනිත් අයටත් වියදම් කරනවා වගේ.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ubata kella inna situation eka tibba nam ubath karanna e dema thamayi machan,ubata mehema option ekakuth tiyanawa kellwa ona nam,marry karanna kalin rata gihin hamba karagena waren puluwannam,ekko uba karana job ekata set wena educational qualifications tikak hadagena hoda jobakata set weyan. uba inna field eka danne nathi nisa wadi deyak kiyanna amarui,oya mukuth karanna bari nam kellawa amathaka karanna wenawa,moko duk widinawa kiyana eka hamotama hamadama karanna ba,prashna patan ganne ethanin ban,hoda decision ekak ganin
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    e wage kellek set karaganna epa bn
    family responsibility eka godak tiyena,
    tikak salli tiyena, parents la udaw karana ekak set karaganin,
    nattam epa wenawa taniyama katta kanna giyama
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උඹ හරි යාලුවා..
    මේ තැන කෙල්ලක් හිටියා නම් සමහරවිට මට හෙන පචයක් ඇදලා මාව හලන්නත් පුළුවන්.
    හැබැයි මේකි ගෙදර පළ‍ාතේ යන්නෙත් මාසෙකට දෙසැරයයි.
    ඒච්චර දුරක් නෑ. පැය දෙකෙන් යන දුර.
    ඒත් යන්නේ නෑ.
    ඉන්නේ තනියමයි.
    වැඩි කතාවක් නෑ.
    මාරම සයිලන්ස්.
    හැබැයි අම්මලා ගැන බලන්න පුළුවන් නම් ලු කැමති.
    එයාට අමමලා තමයිලු එයාගෙ පණටත් වඩා ලොකු.
    ඒත් බන් මට ඔය බයිලා නම් අල්ලන්නේ නෑ.
    වෙලාවකට හරි බොලදයි.
    අර සුජීවයගෙ මල් කතා වල තියෙන ලෝකෙ ඉන්නේ
    .
    කලිනුත් මම එහෙම කෙල්ලක් අතහැරියා.
    ඒකි මල් කතා ලෝකෙක හිටියේ.
    යාලු වෙලා දවස් දෙකෙන් වලි දාගන්න ගත්තා
    බැලින්නම් අර කතාවල වගේ මම නලවයි කියලා.
    මට එපාම උනා.
    මම අතහැරලා දැම්මා.
    ඒකි ඒ වෙනකොටත් NSB ASS. Manager.
    මොන ජොබ තිබුණත් සිහින ලෝක වල ඉන්න උන් මට අල්ලන්නේ නෑ.
    ඒකට දැන් එකී...
    ඒකි මහ පොළවේ පය ගහලා නෙවී ගිලිලා ඉන්නේ...
    මට මෙට් වෙන්නෙම මෙහෙම ගෝත කරුම තමයි.

    හපෝ කොල්ලෝ, ඔය මානසිකත්වයෙන් නම් හොද පවුල් ජීවිතයක් ගෙවන්න බෑ. ;)
    කෙල්ලගෙ mindset එක හදන්න බලපන්. දෙමව්පියෝ වටිනවා තමයි. ඒත් තමන්ගේ පවුල් ජීවිතය ඇතුලේ තමන්ගේ මිනිහට වඩා අම්මාල ලොකු කරගතොත් ලෝක විනාසයක් පුතේ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,517
    113
    නිධානයක් උඩ
    සමහර ගෙවල් වල අම්මලා තාත්තලා වියදම් කරන ළමයාගෙන් හුරගෙන කනවා, ඔක්කොම පවුලේ වගකීම් එකෙක්ගේ පිටේ පටවනවා(බොහෝවිට කෙල්ලෙක්ගෙ ). අන්තිමට එකී බදින්නෙත් නෙතුව ගෙදරට නාකි වෙනවා,
    පොඩ්ඩක් මේ සීන් එක ඒකිට තේරුම් කරලා දීපන්, එකී නාකි වුනහමතනි වෙනවා,
    කොහොමත් කීයක්වත් ඉතුරු කරන්න පුරුදු වෙන්න කියපන්,
    ලව් එක වගේ නෙමේ බං බැන්දහම සල්ලි කියන එක වැදගත් සාධකයක්,
    ඔය තියන තත්වය උඩ නම් ඔය කෙල්ලව බදින්න යන්න එපා,
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    තීරනය තියෙන්නෙ උබගේ අතේ මල්ලී,
    මෙහෙමයි, උබලගේ ඔය සැලරි එකෙන් නම් මේ දවස් වල ජීවත් වෙන්න බෑ
    කෙල්ල ඔය වැඩේ දිගටම කරගෙන ගියොත් ප්‍රශ්න ඇති වෙනවා, අනිත් එක බැන්දට පස්සේ ඔය සෙල්ලම් දාන්න බෑ
    කෙල්ලට තීරනයක් ගන්න වෙනවා, නැතන්ම් උබට ලොකු කැපවීමක් කරන්න වෙනවා.
    උබට කවදාවත් ගොඩයාමක් නෑ ඔය වැඩේ ඇදුනොත්.
    කෙල්ල අතාරින එක නෙමේ විසදුම. තව පොඩ්ඩක් ප්‍රශ්නේ ඇතුලට බැහැල බලපන්. උබට plan එකක් තියෙන්න ඔනේ
    උබ එක්කො තව ටික කලක් ඉවසන්න ඔනේ තැනකට එනකල්
    නැත්නම් කෙල්ල එක්ක කතා කරල ගෙදරට ඔනේ බඩු අරන් දෙන විදියට ශෙප් කර ගන්න ඔනේ. (කොහොමත් උබල අම්මල තාත්තලට සලකන්න ඔනේ)

    මට නම් පෙන්නේ කෙල්ල අම්මලට විතරක් නෙමේ ගෙදර අනිත් අයටත් වියදම් කරනවා වගේ.

    මටත් තේරෙන විදියට කෙල්ල අනිත් උන්ටත් වියදම් කරනවා වගේ.
    උනුත් මේකිගෙන් දත ගලවනවා ඇති.
    උදව් කරන්න ඕනි බන්.
    ඒත් මෙහෙම අඩියටම හින්දනවද බන්.
    මගේ පඩියෙන් තනියට නම් ඉන්න පුළුවන්.
    ඒත් පවුලක් අදින්න බෑ..
    අනික ස්ථාවරයක් එනකල් බන් ජීවිතේ නාස්ති කරගන්නත් බෑනේ.
    යන වයස ආයෙත් එන්නේ නෑ..
    කොහොම උතක් රෑට නින්ද යන්නෙත් නෑ බන් මේ ප්‍රශ්නේ නිසා...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සමහර ගෙවල් වල අම්මලා තාත්තලා වියදම් කරන ළමයාගෙන් හුරගෙන කනවා, ඔක්කොම පවුලේ වගකීම් එකෙක්ගේ පිටේ පටවනවා(බොහෝවිට කෙල්ලෙක්ගෙ ). අන්තිමට එකී බදින්නෙත් නෙතුව ගෙදරට නාකි වෙනවා,
    පොඩ්ඩක් මේ සීන් එක ඒකිට තේරුම් කරලා දීපන්, එකී නාකි වුනහමතනි වෙනවා,
    කොහොමත් කීයක්වත් ඉතුරු කරන්න පුරුදු වෙන්න කියපන්,
    ලව් එක වගේ නෙමේ බං බැන්දහම සල්ලි කියන එක වැදගත් සාධකයක්,
    ඔය තියන තත්වය උඩ නම් ඔය කෙල්ලව බදින්න යන්න එපා,

    :yes::yes:
     
    • Like
    Reactions: sika2

    කෙල්ල එක්ක කතා කරල තේරුම් කරලා විසදුමකට එන්න බලපන්. මෙකේ අනිත් උන් කියපුවත් හිතේ තියා ගනින්. ඔය තත්වයෙන් නම් බදින්න යන්න එපා. උබල දෙන්නම අමාරුවේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. උබේ පඩිය 23000නම් දැන්ම බදින්න යන්න එපා මචන්. ඉස්සෙල්ලා තව චුට්ටක් නැගිටින්න බලපන්
    2. කෙල්ල එඩියුකේටඩ් කිව්වට අනිවා ආර්ඩ් ඩිග්‍රි එකක් නේද තියෙන්නේ?
    3. වාත පවුල් එක්කනම් ගෑනු කරගහන්න එපා බන්. මොකා කොහොම කිව්වත් ජීවිතේ අවසාන සහ ප්‍රභලම සාදකේ සල්ලි. ඔය ලව් අනන් මනන් නෑ බන් හිරවෙනකොට බැදලා මාස දෙක යද්දි. කොහෙද බන් ලව් කියල ජාතියක් තියෙන්නේ? ඔන්න සිරා ලව එනවා බැදලා අව්රුදු දෙකක් විතර ගියාට පස්සේ. අන්න ඒකනම් අවිවාදෙන්ම සිරා ලව
    4.ලස්සන ගැන කිව්වොත්,, ලංකාවේ කොහෙද බන් ලස්සන ගෑනු ඉන්නේ??
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ubata kella inna situation eka tibba nam ubath karanna e dema thamayi machan,ubata mehema option ekakuth tiyanawa kellwa ona nam,marry karanna kalin rata gihin hamba karagena waren puluwannam,ekko uba karana job ekata set wena educational qualifications tikak hadagena hoda jobakata set weyan. uba inna field eka danne nathi nisa wadi deyak kiyanna amarui,oya mukuth karanna bari nam kellawa amathaka karanna wenawa,moko duk widinawa kiyana eka hamotama hamadama karanna ba,prashna patan ganne ethanin ban,hoda decision ekak ganin

    ඔය හැම බම්බුවම කරන්න තව කොච්චර කල් යයිද බන්..
    ඒක විසදුමක් නෙවී...
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    machan ammala thathala hamadama in na kella hodanan marry karahan dan kale kellek hoyanawa kiyane kalunika hoyanawa wage wadak. man nan kiyanne marry karana kiyala.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    හපෝ කොල්ලෝ, ඔය මානසිකත්වයෙන් නම් හොද පවුල් ජීවිතයක් ගෙවන්න බෑ. ;)
    කෙල්ලගෙ mindset එක හදන්න බලපන්. දෙමව්පියෝ වටිනවා තමයි. ඒත් තමන්ගේ පවුල් ජීවිතය ඇතුලේ තමන්ගේ මිනිහට වඩා අම්මාල ලොකු කරගතොත් ලෝක විනාසයක් පුතේ

    ඒක තමයි බන් මටත් එපා වෙන්නේ...
    ඒකිට පිස්සුද මන්දා...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Thamange ammata , thaththata salakana kellek labenne pera pinata...Budu hamuduruwanta salakuwa wage thamai amma , thathata salakuwa kiyanne.( Budu hamuduruwo kiwwe , Gedara Budun amma kiyala)..moda Vidiyata hithala , ehema kenek atha arinna Epa...

    (Oya badapu kaleka) Oyage lamayi , kawada hari oyatai , oyage wife tai salakanne nathuwa bandata passe wenas unoth , ubata mona hithei da? E paw wadeta ekathu wenna Epa...uba kohoma hari uthsaha karala diyunu weyan.,

    mama , uba nam oya kellawa ata arinne na kawadawath...math thawa viyadam karala oya 2nnatath , mage amma , thathata wage salakanawa....
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    සමහර ගෙවල් වල අම්මලා තාත්තලා වියදම් කරන ළමයාගෙන් හුරගෙන කනවා, ඔක්කොම පවුලේ වගකීම් එකෙක්ගේ පිටේ පටවනවා(බොහෝවිට කෙල්ලෙක්ගෙ ). අන්තිමට එකී බදින්නෙත් නෙතුව ගෙදරට නාකි වෙනවා,
    පොඩ්ඩක් මේ සීන් එක ඒකිට තේරුම් කරලා දීපන්, එකී නාකි වුනහමතනි වෙනවා,
    කොහොමත් කීයක්වත් ඉතුරු කරන්න පුරුදු වෙන්න කියපන්,
    ලව් එක වගේ නෙමේ බං බැන්දහම සල්ලි කියන එක වැදගත් සාධකයක්,
    ඔය තියන තත්වය උඩ නම් ඔය කෙල්ලව බදින්න යන්න එපා,
    [/QUOTE]

    මේකි තමයි බාලම...
    ඉතිරි උන් ඔක්කෝම වැඩිමල්
    (ගොඩක් වැඩිමල්)
    ඒත් උන් ඔක්කෝම මේකිගෙන් දත ගලවනවාද කොහෙද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තටම පට්ට කෙල්ලෙක් බන් ඒකි. :yes:

    බට්, අතඇරපන්. :lol::cool:

    තමන්ගේ ජීවිතේ ගැන හිතපන්, පට්ට පවුල් බරක් තියෙන උන් බඳින්න එපා බන්. යමක් කමත් තියෙන වැදගත් තැනකින් බැඳපන්. නැත්නම් උන්ගේ දෙමව්පියොන්ගේ ඉඳන් සහෝදර සහෝදරියන්ටයි, තව එකී නොකී නෑදෑයොන්ටයි බෙදන්න ගියාම. හම්මේ.... හරි සනීපයක් ‍දැනෙයි :lol::lol::lol::lol:

    හැම තිස්සෙම මොලෙන් වැඩ කරපන්, හදවතින් නෙමේ.

    පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ. :lol::lol::lol:

    හොඳ කෙල්ලෙක් හොයාගනින් හොඳ පවුල් පසුබිමක් තියෙන, නංගිල මල්ලිල හිටියත් උනුත් හොඳ ජොබ් කරන. නැත්නම් උබලා අතර පසුවට පවුල් ප්‍රශ්න සෑහෙන්න ඇතිවයෙි මෙව නිසා.

    ඕන මම නොකිව්වයි කියන්න එපා සනා..........:yes::yes:

    මෙහෙමයි මචං. මට තේරෙනව උබ හිතන විදිය. අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලෙක් ඔය වගේ සීන් එකක් නිසා හලන්න බෑ හොඳ හදවත් තියෙන එකෙක්ට. ඌට මාර වරදකාරී හැංඟීමක් එනව එහෙම කරාම. හැබැයි ඔතන උබේ තැන කෙල්ල හිටිය නම් උබ මේ වෙනකොටත් හලල. :lol::lol::lol: එ් කෙල්ලොන්ගේ හැටි බන්. :growl::growl::growl:

    යතාර්තයට මුහුන දීපන් බන්. උබේ කෙල්ල වැඩටත් ගිහින් හම්බ කරන සේසතම ගෙදරට පිදුවම හරියනවද බන්? එහෙනම් ‍ජොබක් නැති කෙල්ලෙක්ව බැඳපන්කෝ..... අඩුම ගානේ ගෙදර වැඩටික හරි කරයි ගෙදර ඉන්න නිසා.

    මචං ඔය වගේ පොඩි පඩියකින් කොහොමද බන්? ඉස්සරහට ජීවත් වෙන්නේ? :no::no::no: දරුවොත් ආවම උබට තරු පෙනෙයි? :confused: ලොකුම කේස් එක ඔය කෙල්ලගේ පවුල් පසුබිම නිසා උබට අනන්තවත් පවුල් ප්‍රශ්න ඇති වෙයි. සරලව කිව්වොත් උබට ගොඩක් දේවල්වලට කරගහන්න වෙයි. එතකොට තේරෙනවනේ සනීපේ.

    මොලෙන් කල්පනා කරල කරන දෙයක් කරපන්. ඕන තරම් කෙල්ලො ඉන්නවා බන් ජොබ් කරන සහ පවුල් බරක් නැති. එයින් එකියක් හොයන් බැඳල සතුටින් ඉඳපන්. සල්ලි කියන්න‍ේ සෑහෙන්න තීරණාත්ම සාදකයක් :yes:

    අර ආට් කරන කෙල්ලෝ හැමෝම එක වගේද කියල ඇහුවනේ? මට අඳුරන හුගක් උන් ඒ වගේ තමයි බන්, විකාරයි සමහර වෙලාවට. :(:nerd:
    මෙතෙක් එලකිරියේ දැක්ක හොද කමෙන්ට් 1000 අතර අනිවාරෙන් මේක තියෙනවා. සිරාම කතාව
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    රත්තරං;16789792 said:
    1. උබේ පඩිය 23000නම් දැන්ම බදින්න යන්න එපා මචන්. ඉස්සෙල්ලා තව චුට්ටක් නැගිටින්න බලපන්
    2. කෙල්ල එඩියුකේටඩ් කිව්වට අනිවා ආර්ඩ් ඩිග්‍රි එකක් නේද තියෙන්නේ?
    3. වාත පවුල් එක්කනම් ගෑනු කරගහන්න එපා බන්. මොකා කොහොම කිව්වත් ජීවිතේ අවසාන සහ ප්‍රභලම සාදකේ සල්ලි. ඔය ලව් අනන් මනන් නෑ බන් හිරවෙනකොට බැදලා මාස දෙක යද්දි. කොහෙද බන් ලව් කියල ජාතියක් තියෙන්නේ? ඔන්න සිරා ලව එනවා බැදලා අව්රුදු දෙකක් විතර ගියාට පස්සේ. අන්න ඒකනම් අවිවාදෙන්ම සිරා ලව
    4.ලස්සන ගැන කිව්වොත්,, ලංකාවේ කොහෙද බන් ලස්සන ගෑනු ඉන්නේ??

    Sirawata ayye.. Sahathika aththa kathawa..
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Thamange ammata , thaththata salakana kellek labenne pera pinata...Budu hamuduruwanta salakuwa wage thamai amma , thathata salakuwa kiyanne.( Budu hamuduruwo kiwwe , Gedara Budun amma kiyala)..moda Vidiyata hithala , ehema kenek atha arinna Epa...

    (Oya badapu kaleka) Oyage lamayi , kawada hari oyatai , oyage wife tai salakanne nathuwa bandata passe wenas unoth , ubata mona hithei da? E paw wadeta ekathu wenna Epa...uba kohoma hari uthsaha karala diyunu weyan.,

    mama , uba nam oya kellawa ata arinne na kawadawath...math thawa viyadam karala oya 2nnatath , mage amma , thathata wage salakanawa....

    උඹ හරි බන්...
    ඒත් සල්ලි තියෙනවා නම් විතරයි...
    නැත්නම් එන ලෙඩවලින් ඔලුව බේරගන්න බෑ.
    ඔය දෙකම තේරෙන එකෙක් නිසයි මට මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි meka nam genu okkotama tiyena deyak.

    ubatath me dema karanna una kiyala hitapan. etakota uba ganna therane mokadda. e gena hodata hitala karana deyak karapan