ඕනෑම කලාවක් පිටුපස දේශපාලන වැහැරීමක් තියනවා. මොකද ප්ලොටෝ කිව්ව විදියට මිනිසා සමාජ සහ දේශපාලන සත්ත්වයෙක්. දේශපාලනයෙන් වියුක්ත වූ කලාව බොරුවක් සහ කුහකකමක් කිව්වේ ලෙනින්.බින්දු;16790102 said:මම දැක්කා නන්දා මාලිනි බොරු විප්ලව වාදිනියක් කියලා පත්තරේක ආටිකල් එකක්එයා සල්ලි හම්බකරගන්න රැල්ල යන කාලෙට විප්ලවවාදිනියක් වුනාලු
![]()
මොනව වුනත් නන්දා මාලිනී කියන්නේ හෙළ සුබාවිත ගීතයේ යුග සළකුණක්.......








