2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16790102 said:
    මම දැක්කා නන්දා මාලිනි බොරු විප්ලව වාදිනියක් කියලා පත්තරේක ආටිකල් එකක් :eek::eek::eek: එයා සල්ලි හම්බකරගන්න රැල්ල යන කාලෙට විප්ලවවාදිනියක් වුනාලු :shocked::shocked:
    ඕනෑම කලාවක් පිටුපස දේශපාලන වැහැරීමක් තියනවා. මොකද ප්ලොටෝ කිව්ව විදියට මිනිසා සමාජ සහ දේශපාලන සත්ත්වයෙක්. දේශපාලනයෙන් වියුක්ත වූ කලාව බොරුවක් සහ කුහකකමක් කිව්වේ ලෙනින්.
    මොනව වුනත් නන්දා මාලිනී කියන්නේ හෙළ සුබාවිත ගීතයේ යුග සළකුණක්.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :yes::yes::yes::yes:

    බින්දු;16790140 said:
    :):) වලං හෝදලා බබා නිදිකරලා ආවා නේද?? :D:D:lol::lol:

    :shocked::shocked::shocked::shocked:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඕනෑම කලාවක් පිටුපස දේශපාලන වැහැරීමක් තියනවා. මොකද ප්ලොටෝ කිව්ව විදියට මිනිසා සමාජ සහ දේශපාලන සත්ත්වයෙක්. දේශපාලනයෙන් වියුක්ත වූ කලාව බොරුවක් සහ කුහකකමක් කිව්වේ ලෙනින්.
    මොනව වුනත් නන්දා මාලිනී කියන්නේ හෙළ සුබාවිත ගීතයේ යුග සළකුණක්.......

    :eek::eek: එතුමියගේ සින්දු වලට ඒ ආටිකල් එක ලියපු බුවා මොකුත් කියලා තිබුනේ නෑ> එතුමිය එක කාලයක විප්ලවවාදී සින්දු, පවන ප්‍රසංගය කරලා, ඊටපස්සේ ඒවා වෙනස් කරලා යනවා නම් අනේ මං අරං වගේ සින්දු කිව්වා කියලා

    පී ඇස් - හැකරැල්ලා තෝ මාව කෑවා :growl::growl::growl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල්
    සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්//

    අවර නැකත නොවේ..
    තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
    සතු‍ටු කඳුලු පිපේ...
    මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී..

    කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල්
    සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්...

    අරුණ ගලන පැයේ..
    නෙත් මානෙන් ඉගිළීයන නුඹමය රාත්‍රී..
    සිතට තනිය නොදී...
    තුන් තිස්පැය මල් යහනට වැඩපන් දේවී...

    කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල්
    සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්...//
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;16790093 said:
    උඹ කිව්වෙ වෑර්ලස්එක ගැන.... මම කිව්වෙ රේඩියෝ පෙට්ටිය ගැන. දැන් පල :(

    28wl2pv.jpg

    :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16790155 said:
    :eek::eek: එතුමියගේ සින්දු වලට ඒ ආටිකල් එක ලියපු බුවා මොකුත් කියලා තිබුනේ නෑ> එතුමිය එක කාලයක විප්ලවවාදී සින්දු, පවන ප්‍රසංගය කරලා, ඊටපස්සේ ඒවා වෙනස් කරලා යනවා නම් අනේ මං අරං වගේ සින්දු කිව්වා කියලා

    පී ඇස් - හැකරැල්ලා තෝ මාව කෑවා :growl::growl::growl:

    ඒ ඒ දේශපාලන යුග වලට ගැලපෙන්න කාලෝචිත නිර්මාණ කරන්න ඇති :dull: