◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790927 said:
    There must be a reason neh?? :eek::eek: eka paratama moko???
    හ්ම්ම් ඔව් මචෝ පොඩි ප්‍රශ්න වගේකුත් තිබේ
    ඔහේ ඉන්නවා බලන් මොකෝ වෙන්නේ කියලා :)
    ඇයි බන් මිනිස්සුන්ට අරුම යන්නේ එකේ විද්‍යාත්මක පදනම මොකක්ද :cool:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේ මන්ද බං මටත් එහෙමයි. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ :( කතාව ලියන්න ගත්තට අද දවසටම එක පිටුවයි ලිව්වේ :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790938 said:
    :eek::eek::eek: මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද බන් :eek::eek: ඔවට මූඩ් ගහන්න ගියොත් ඉතින් :D :D
    හ්ම්ම් එක ඇත්ත මචන් තැන්ක්ස් සුදු
    මේ මම ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ මන්ද බං මටත් එහෙමයි. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ :( කතාව ලියන්න ගත්තට අද දවසටම එක පිටුවයි ලිව්වේ :(
    මොකද්ද බන් තේමාව
    අනික මගේ ජිවිතේ ඒකාකාරී වෙලා බන්
    එලකිරියයි game එකයි මිදෙන්න ක්‍රමයක් කියහල්ලකෝ මචන්ලා :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හ්ම්ම් ඔව් මචෝ පොඩි ප්‍රශ්න වගේකුත් තිබේ
    ඔහේ ඉන්නවා බලන් මොකෝ වෙන්නේ කියලා :)
    ඇයි බන් මිනිස්සුන්ට අරුම යන්නේ එකේ විද්‍යාත්මක පදනම මොකක්ද :cool:

    මොකක්ද බන් මේ හරුපේ ?? මම මෙහෙම වචනයක් අහලවත් නෑ නේ :confused::confused:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790944 said:
    :D:D උඹේ මූඩ් හොද වෙන්න මොනාද කෙරෙන්න ඕන
    මචන් මම උබේ වුර්තිය දන්නවා
    උබ මාර හොද එකෙක් බ්‍රෝ සිරා කියන්නේ
    වුර්තිය එහෙම වෙලත් හ්ම්ම් නියම මනුස්සයෙක් :cool::cool:
    respect යු :cool:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16790938 said:
    :eek::eek::eek: මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද බන් :eek::eek: ඔවට මූඩ් ගහන්න ගියොත් ඉතින් :D :D
    ඔව් බං සිරාවට ප්‍රශ්න නැත්තේ කාටද :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සොරි වේවා ඇනුම මචන් :eek:

    exact physiology is still unknown :D:D there are several hypothesis. හරියටම මෙන්න මේ නිසා කියලා හේතුවක් නැත. වෙන මිකැනිසම් එක නම් දන්නවා. වෙන්න හරිම හේතු තවම නොදනී :(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790953 said:
    exact physiology is still unknown :D:D there are several hypothesis. හරියටම මෙන්න මේ නිසා කියලා හේතුවක් නැත. වෙන මිකැනිසම් එක නම් දන්නවා. වෙන්න හරිම හේතු තවම නොදනී :(:(
    මොකද්ද මිකැනිසම් එක?
    පොධ්දදක් කියන්නකෝ මචන් :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    thank u thank u :cool:
    ape bindu sahodaraya thamai mawa ekkan awe...
    ආහ බිංදුගේ යාලුවෙක් නම් ඉතින් හොදට සලකන්න ඕනි මොනවද
    බොන්නේ මොනවද කන්නේ ඔන්න ඔහෙන් වදහි වෙන්න
    අපි ලග නැ අර බෙද මේ බේද :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් මම උබේ වුර්තිය දන්නවා
    උබ මාර හොද එකෙක් බ්‍රෝ සිරා කියන්නේ
    වුර්තිය එහෙම වෙලත් හ්ම්ම් නියම මනුස්සයෙක් :cool::cool:
    respect යු :cool:

    පිස්සු ද බන් :growl::growl: රස්සාව ගෙදර ගෙනියන්න ඕන නෑ නේ. රස්සාව කරන තැන ඒක කරලා එතනින් එලියට බහින කොට ඒකත් අරන් එන්න ඕන නෑ නේ :no::no::no:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790962 said:
    පිස්සු ද බන් :growl::growl: රස්සාව ගෙදර ගෙනියන්න ඕන නෑ නේ. රස්සාව කරන තැන ඒක කරලා එතනින් එලියට බහින කොට ඒකත් අරන් එන්න ඕන නෑ නේ :no::no::no:
    හ්ම්ම් එල කොල්ලෙක් නේ ඔයා
    අපි ඉන්නවා ඕනි දෙකට :cool:
     
    Status
    Not open for further replies.