◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ආන්ටි තාම ඇහැරලා :eek:
monawa anti????????:shocked::shocked::shocked::shocked:

අඩෝ මං නාන්න ගියා බං :( අදිනවා නං අදිමු :D
onamada ah?

මම ආවෙමි :) තැන්ක්ස් මචන්ලා අද දුන්නා සප් එකට :)

ada nam hodata kala.......

අදත් වැඩේ හොඳට ගියා :)

:yes::yes::yes::yes::yes:
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    තැන්ක්ස් මචන් මම ටිකක් අවුලෙන් බන් ඉන්නේ
    මුකුත් වැඩක් කරන්න හිතෙන්නේ නැ :(

    මුකුත් නැ අක්කේ එත් වැඩක් කොරන්න හිතෙන්නේ නැ :(:(
    අනේ මන්දා අක්කේ

    අක්කා :rolleyes:

    :( ඔව් බං මටත් එපාවෙලා හිටියේ. හැබැයි රේඩියෝ එකෙන් පස්සේ අවුලක් නෑ. :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790913 said:
    Hacka moko boot ekak da :eek:
    නැ මචන් එක්සැම් එකකුත් ලග තිබේ එත්
    පාඩම් කරන්න හිතෙන්නෙම නැ:(
    අනේ මන්දා කිසිම ෆිට් එකක් නැ බන් :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අක්කා :rolleyes:

    :( ඔව් බං මටත් එපාවෙලා හිටියේ. හැබැයි රේඩියෝ එකෙන් පස්සේ අවුලක් නෑ. :)
    ඇයි බන් උබට එපා වෙලා හිටියේ
    දැන් එලකිරියේත් හිනා වෙන්න මුකුත් නැ හැම තැනම ප්‍රශ්න :yes:
    හිනා වෙන්න මුකුත් කියපන්කො බන්
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඇයි බන් උබට එපා වෙලා හිටියේ
    දැන් එලකිරියේත් හිනා වෙන්න මුකුත් නැ හැම තැනම ප්‍රශ්න :yes:
    හිනා වෙන්න මුකුත් කියපන්කො බන්

    ඔව් බං මේ දවස් වල හිනා නෑනේ :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැ මචන් එක්සැම් එකකුත් ලග තිබේ එත්
    පාඩම් කරන්න හිතෙන්නෙම නැ:(
    අනේ මන්දා කිසිම ෆිට් එකක් නැ බන් :(

    There must be a reason neh?? :eek::eek: eka paratama moko???
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek::eek: මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද බන් :eek::eek: ඔවට මූඩ් ගහන්න ගියොත් ඉතින් :D :D
     
    Status
    Not open for further replies.