mage monitor ekata kela unada?

Theodore!

Active member
  • Apr 15, 2014
    515
    72
    28
    machan, mage lagat tiyenne SA300 monitor ekak.. Matat oka ma una mchn last week. 3years pahu una witarai. Side eken awit pink color irak. Karanna deyak na ban mewa hadana eka terumak na. Mama mehemama use karanawa ekak gannakam. Warrenty claim karala balanna..

    Colors, Viewing angle ehema sira monitor eka.. Dan ena 19" samsung mewa taram quality na..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    :( පුලුවන් ඉක්මණට මොනිය අරන් ගිහින් වොරන්ටි ඉල්ල ගන්න මචෝ..

    monitor gaddi View Sonic ganin machan.

    eka solution ekak tiyenawa try karanna... monitor eka 1hour witara use karala, off krala .. tikak tadin redi kaallak aran pihidanna ...eeta passe dawasak witara on ekay tiyanna... hari yanawa bohoo durata

    machan, mage lagat tiyenne SA300 monitor ekak.. Matat oka ma una mchn last week. 3years pahu una witarai. Side eken awit pink color irak. Karanna deyak na ban mewa hadana eka terumak na. Mama mehemama use karanawa ekak gannakam. Warrenty claim karala balanna..

    Colors, Viewing angle ehema sira monitor eka.. Dan ena 19" samsung mewa taram quality na..

    Sorry.com :(

    mama job ekak kerena hinda meka aran yanna niwadu dawasakma enna ona ..balamu free welawak awoth yanawa ethakan use kerenawa meka..;)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    eka solution ekak tiyenawa try karanna... monitor eka 1hour witara use karala, off krala .. tikak tadin redi kaallak aran pihidanna ...eeta passe dawasak witara on ekay tiyanna... hari yanawa bohoo durata
    machan meka harigiyoth umbanam deyyiek..thambi kadawalata gihin dekata nawenna wenne nattam elaz... warranty iwara unanam meka atha arala wena ekak gannath tibba eth warranty tiyana eke aparadene ban...umbe solution eka wada nam ela..:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සැම්සුන්ග් ඔය 19-20 එන්නෙ ඉන්දියාවෙ සෙට් කරපු ජරාවල් බන්.. දන්න එකෙක් නම් ගන්නෙ නැහැ.. view sonic , acer වගේ එකකට යන්න පුළුවන් නම් හොදයි.. දැන් නම් තියනව බන් samsung aoc එනම් මනම් 10000-11000
    20'
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    සැම්සුන්ග් ඔය 19-20 එන්නෙ ඉන්දියාවෙ සෙට් කරපු ජරාවල් බන්.. දන්න එකෙක් නම් ගන්නෙ නැහැ.. view sonic , acer වගේ එකකට යන්න පුළුවන් නම් හොදයි.. දැන් නම් තියනව බන් samsung aoc එනම් මනම් 10000-11000
    20'
    hmm aluth ekakata yannada mama nattam warrenty claim kerela aith okama use kerennadA?:confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    hmm aluth ekakata yannada mama nattam warrenty claim kerela aith okama use kerennadA?:confused::confused:

    වරන්ටි දාල ගනින් යකෝ උබට පිස්සුද.. ඕකට අලුත් එකක් දෙන්නෙ නැහැ repair මිසක්.. එකටත් උබට හොද කට්ටක් කන්න වෙයි.. දෙන්නෙක් එක්ක වගේ ගිහින් පොඩ්ඩක් සද්දෙ දාල කතා කරපන් කරබාගෙන එහෙම ඉන්න එපා.. ඕක අරගෙන ඉක්මන් එකේ වගේ දාල කාට හරි පටවපන්.. repair කරල ගෙනාවත් මාස 6-7 තමයි බන්.. ඊට ඉස්සෙල්ල පටෝන එක තමයි හොදම දේ..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    වරන්ටි දාල ගනින් යකෝ උබට පිස්සුද.. ඕකට අලුත් එකක් දෙන්නෙ නැහැ repair මිසක්.. එකටත් උබට හොද කට්ටක් කන්න වෙයි.. දෙන්නෙක් එක්ක වගේ ගිහින් පොඩ්ඩක් සද්දෙ දාල කතා කරපන් කරබාගෙන එහෙම ඉන්න එපා.. ඕක අරගෙන ඉක්මන් එකේ වගේ දාල කාට හරි පටවපන්.. repair කරල ගෙනාවත් මාස 6-7 තමයි බන්.. ඊට ඉස්සෙල්ල පටෝන එක තමයි හොදම දේ..
    mata job ekath ekka yanna time na ban..... oka ussan office yanna bane..niwadu dawasak set wenakan innawa...mata dawas 3 4 katta kaka oka illa illa passen yanna time na .....denna ba kiwwoth untama tiyaganna kiyala enawa ban ikamanata...repai kerenakan mata used kerepu ekak denawada use kerenna?.:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    mata job ekath ekka yanna time na ban..... oka ussan office yanna bane..niwadu dawasak set wenakan innawa...mata dawas 3 4 katta kaka oka illa illa passen yanna time na .....denna ba kiwwoth untama tiyaganna kiyala enawa ban ikamanata...repai kerenakan mata used kerepu ekak denawada use kerenna?.:(:(

    කොහෙන්ද ගත්තෙ ?
    පාවිච්චි කරන්න එකක් නම් දෙන එකක් නැහැ.. වරන්ටිය නම් දෙන්න බැහැ කියන්නෙ නැහැ.. ගුබ්බෑයමකින් නෙවේ නෙ ගත්තෙ නේද ?

    උබට සල්ලි තියනව නම් ඉතින් ඕක විසික් කරල එකක් ගනින්.. මම නම් වරන්ටිය සතියක් තිබ්බත් අත අරින්නෙ නෑ ඉතිං..

    මුලින් ගිහින් දීපන්.. කම්මැලි වෙන්නෙ නතුව..

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    DELL මොනිටරයක් ගනින් බං.. ඉරක් ගියානම් සොරි තමයි. ඔක හදන්න පොඩි ක්‍රමයක් තියෙනවා පැනල්එක ගලවලා. හැබැයි ඒක කරොත් සමහර වෙලාවට color upset වෙනවා. red color එක වැඩි වෙනවා..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    කොහෙන්ද ගත්තෙ ?
    පාවිච්චි කරන්න එකක් නම් දෙන එකක් නැහැ.. වරන්ටිය නම් දෙන්න බැහැ කියන්නෙ නැහැ.. ගුබ්බෑයමකින් නෙවේ නෙ ගත්තෙ නේද ?

    උබට සල්ලි තියනව නම් ඉතින් ඕක විසික් කරල එකක් ගනින්.. මම නම් වරන්ටිය සතියක් තිබ්බත් අත අරින්නෙ නෑ ඉතිං..

    මුලින් ගිහින් දීපන්.. කම්මැලි වෙන්නෙ නතුව..

    gatte unity eke IT Land kiana shop eken..deela balanna ona... sallinam na ganna aluth ekak....mun enna kiyana dawasata denneth na ban hadala..asa na mamanam try ekak denna ona gihin.
    DELL මොනිටරයක් ගනින් බං.. ඉරක් ගියානම් සොරි තමයි. ඔක හදන්න පොඩි ක්‍රමයක් තියෙනවා පැනල්එක ගලවලා. හැබැයි ඒක කරොත් සමහර වෙලාවට color upset වෙනවා. red color එක වැඩි වෙනවා..

    19 wage ekak kiyada dell?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    gatte unity eke IT Land kiana shop eken..deela balanna ona... sallinam na ganna aluth ekak....mun enna kiyana dawasata denneth na ban hadala..asa na mamanam try ekak denna ona gihin.

    it land ? ඇහුවෙත් අද.. tech zone හරි barclays හරි මොකකින් හරි ගන්න එපෑ බන්.. අෆ්ෆා..

    acer 20' හරි 23' එකක් හරි ගනින්..
    මගෙ තියෙන්නෙ 23 ගන්න වෙලා එකපාර ගනින් බන්.. 20' වගේ නෙවේ.. සුපිරිම තමයි.. ලුක් එකත් උපරිමයි.. viewsonic තරමට නැති උනාට..

    monitor-acer20-1.jpg

    metropolitan ලගෙන් ගනින්
     
    Last edited:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    it land ? ඇහුවෙත් අද.. tech zone හරි barclays හරි මොකකින් හරි ගන්න එපෑ බන්.. අෆ්ෆා..

    acer 20' හරි 23' එකක් හරි ගනින්..
    මගෙ තියෙන්නෙ 23 ගන්න වෙලා එකපාර ගනින් බන්.. 20' වගේ නෙවේ.. සුපිරිම තමයි.. ලුක් එකත් උපරිමයි.. viewsonic තරමට නැති උනාට..

    monitor-acer20-1.jpg

    metropolitan ලගෙන් ගනින්

    elaz..
     
    machan mage yaluwekge acer ekak tiyanawa eth machan dan mafe tiyana samsung eke colors taram lassana na uge eka..eka uth kiyanawa...samsung wela colors hodai kiyala goda denek kiyanawa...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    machan mage yaluwekge acer ekak tiyanawa eth machan dan mafe tiyana samsung eke colors taram lassana na uge eka..eka uth kiyanawa...samsung wela colors hodai kiyala goda denek kiyanawa...

    අනේ බන් මෙහෙ පෙට්ටි පිටින් ගොඩ ගහල තියනව බන්.. සම්සුන්ග් අලුත් ඒව නම් හොද ඇති.. ඒත් අගල් 20 model එක මහා ලෝ quality ජරාවක් බන්.. එක ලග තියල බලල සේරම කරල කිව්වෙ උබ එහෙම බැලුවද ? view sonic එකයි acer එකයි තිබ්බහම නම් view sonic එකේ colours උපරිමයි.. samsung ගැන නම් කතා කරන්න එපා බන්...

    123.jpg

    301011-1707.jpg

    Last edited: