EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙටියෙන්ම කිව්වොත් මම වැඩ කරන්නේ කැකිල්ලේ රජ්ජුරුවෝ යටතේ වගේ කියලා කිව්වොත් හරියටම හරි........ මේ කියන එක නෙවෙයි පස්සේ කරන්න කියන්නේ....... අනික ශිප්මන්ට් අවුල් ඔක්කොම....... එක ශිප්මන්ට් එකක කරගන්න බැරුව දැන් මේ 3 වෙනි සතියට නැව මාරු කරේ...... ෂිපින් ලයින් එකෙන් මට බර බරේ මොනාද බං මේ කරන්නේ නැව් මාරු කර කර උඹලා මෙව්වා දාන්නේ නැතිද කියලා..... අනිත් පැත්තෙන් ලොජිස්ටික් එකේ වැඩ බාර දුන්නා එකෙක්ට........ ඌට හැම රෙද්දටම මගෙන් උපදෙස් ඕනේ...... අඩුගානේ රෑට සැනසිල්ලේ නින්ද යන්නෙත් නෑ....... ගෙදර ගියත් ඔලුවේ වැඩ කරන්නේ කොයි වෙලේ මොකක් අවුල් යයිද කියලා....... ගෙදර ගියාම ෆෝන් එක රිං වෙද්දී ඇඟ සීතල වෙනවා මොන මරාලයක්ද මේ පාර කියලා..... කොටින්ම සමහර වෙලාවට ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා....... පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ දැන් ඉන්නේ........ :(:dull::dull::dull::dull:

    1. කවුරුත් කැකිල්ලේ වැඩ තමා බන් කරන්නේ මේ කාලේ .. ලොක්කොන්ට දැන් මෝල්

    2. ඔෆිස් වැඩ ගෙදර ගෙනියන්න එපා බන් .. ඕක පුරුදු කරගෙන තියෙන්නේ උඹම තමා :yes: වෙලාවක් දීපන් 7 වගේ ඉන් එහාට ආන්ස්වර් කරන්න යන්න එපා ..එක්කෝ ඕෆ් කරලා දාපන් ඔය ඉලව්ව මාත් එහෙමයි ගෙදර ආවට පස්සේ ඇහුනේ නෑ වගේ ඉන්නවා රෙපා කෝල් කරත් ..ආයේ මලාට ගන්නේ නෑ උන් එතකොට

    දැන් මොන රස්සාවට ගියත් ටෙන්ෂන් බන් ... ටෙන්ෂන් නැති උලව්වක් නෑ :no: ඉවසල ඉඳින් ...හොඳ තැනක් හම්බුනොත් විතරක් පලයන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තා හට තුන්වනුව පස් නිවුන් දරු උපතක් සෙට් වේවා!!!!!!

    අද නම් මහා ම චාටර් දවසක් බං........මට රෙවිල ඉන්නේ.......:(:(

    ඉතිං සුද්ධ පවිත්‍ර කොලැයි ඔය ඉන්න තැන.......:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තා හට තුන්වනුව පස් නිවුන් දරු උපතක් සෙට් වේවා!!!!!!

    අද නම් මහා ම චාටර් දවසක් බං........මට රෙවිල ඉන්නේ.......:(:(

    ළමයි හැදිලි නම් නෑ ඕන වස් කවියක් කියපන් තුන තියා මෙලෝ පයන්නක් නැත :lol:

    අර මොකෝ ? අර උඹේ රහස් වල දේවල් ද ? :oo: අපිට කියන්නේ නෑනේ ඕවා :eek: අපි තමා පැනල දෙන්නේ :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1. කවුරුත් කැකිල්ලේ වැඩ තමා බන් කරන්නේ මේ කාලේ .. ලොක්කොන්ට දැන් මෝල්

    2. ඔෆිස් වැඩ ගෙදර ගෙනියන්න එපා බන් .. ඕක පුරුදු කරගෙන තියෙන්නේ උඹම තමා :yes: වෙලාවක් දීපන් 7 වගේ ඉන් එහාට ආන්ස්වර් කරන්න යන්න එපා ..එක්කෝ ඕෆ් කරලා දාපන් ඔය ඉලව්ව මාත් එහෙමයි ගෙදර ආවට පස්සේ ඇහුනේ නෑ වගේ ඉන්නවා රෙපා කෝල් කරත් ..ආයේ මලාට ගන්නේ නෑ උන් එතකොට

    දැන් මොන රස්සාවට ගියත් ටෙන්ෂන් බන් ... ටෙන්ෂන් නැති උලව්වක් නෑ :no: ඉවසල ඉඳින් ...හොඳ තැනක් හම්බුනොත් විතරක් පලයන්

    ඔෆිස් වැඩ ගෙදර ගෙනියන්න මමත් කැමති නෑ බං තරි අයියේ........ ඒත් මම මේ කරන ජොබේ හැටියට මට එහෙම ඉන්න විදියක් නෑ........ මොනාහරි ප්‍රශ්නයක් වුනොත් එක සෙට්ල් කරන්න ටච් එකේ ඉන්න වෙනවා........ :(:(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔෆිස් වැඩ ගෙදර ගෙනියන්න මමත් කැමති නෑ බං තරි අයියේ........ ඒත් මම මේ කරන ජොබේ හැටියට මට එහෙම ඉන්න විදියක් නෑ........ මොනාහරි ප්‍රශ්නයක් වුනොත් එක සෙට්ල් කරන්න ටච් එකේ ඉන්න වෙනවා........ :(:(:(:(

    එහෙනම් පුටේ උඹට ගැලවිල්ලක් නෑ :eek::( ඇයි යකෝ මොන පයන්නක් ද නිකන් හරි රිලැක්ස් වෙන්න පවුලේ අය එක්ක ට්‍රිපක් ගියොත් මේ වේ.පු.ලා කථා කරොත් උඹ හබක් නෙ :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::P:rofl::lol: අපේ නැකතා වගේම මමත් අනාවැකි කියන්නද....... ඔන්න ෂුවර් එකටම මට දෙසාබායි දැන්....... :P

    අපි නොදන්නා අටමගලක් කියල බනියි දැන් ... අපි දන්නේ නෑනේ.. සද්ද නැතුව ඉමු මුගේ හුයනු බාසාව :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මොකෝ ? අර උඹේ රහස් වල දේවල් ද ? :oo: අපිට කියන්නේ නෑනේ ඕවා :eek: අපි තමා පැනල දෙන්නේ :(
    ඉතිං සුද්ධ පවිත්‍ර කොලැයි ඔය ඉන්න තැන.......:rolleyes:
    නෑ බං....
    මට කවදාවත්ම ඔහොම වෙලා නෑ බං...........:(:(:(
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් පුටේ උඹට ගැලවිල්ලක් නෑ :eek::( ඇයි යකෝ මොන පයන්නක් ද නිකන් හරි රිලැක්ස් වෙන්න පවුලේ අය එක්ක ට්‍රිපක් ගියොත් මේ වේ.පු.ලා කථා කරොත් උඹ හබක් නෙ :shocked:

    එක තමා බං මට මේක දැන් එපාම වෙලා ඉන්නේ........ ට්‍රිපක් තියා අඩුගානේ ඔන්න මොනාහරි වැඩකට හරි එක්කෝ නිකමට හරි නිවාඩුවක් දැම්මයි කියමු........ හම්මට සිරි වෙනවා එදාට වෙනදට වඩා කෝල්ස්....... :(:(:(:(

    මිට අවුරුදු දෙක තුනකට කලින් වෙඩිමකට ගියා නුවර....... කට්ටිය බස් එකක් අරගෙන ගියේ....... ආයේ විසුමක් නෑ යනකං මග දිගට එක විකාරෙට කෝල්ස්........ බස් එකේ අයත් සැරෙන් සැරේ මගේ දිහා බලනවා හොල්මන් වෙලා වගේ..... කොහොමහරි හුනස්ෆොල්ස් වලට ගිහින් බස් එකෙන් බැස්සා විතරයි අපේ එක මාමා කෙනෙක් අහනවා මගෙන් කට්ටිය ඉස්සරහාම පුතා වැඩ කරන්නේ කෝල් සෙන්ටර් එකකද කියලා....... දුවල ගිහිල්ල ඇල්ලෙන් පනින්න හිතුනා මට ලැජ්ජාවට........ :(
     
    :lol::lol::rofl:

    මම එහෙමනම් උන්ගේ හත් මුතු පරම්පරාවටම අමතනවා නිවාඩු වෙලේ කෝල් දුන්නොත් :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එහෙම තමා බං අයියේ හිතන්නේ නැති දේවල් වෙනවා නේන්නම් මේ අපේ ජිවිතේ...... ඕකත් හොඳ අත්දැකීමක් කරගන්න තමා තියෙන්නේ ඔයාගේ වෘත්තියේ.......
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නොදන්නා අටමගලක් කියල බනියි දැන් ... අපි දන්නේ නෑනේ.. සද්ද නැතුව ඉමු මුගේ හුයනු බාසාව :lol:

    යකෝ මගුල් කියන්න එපා මානසිකව වැටිල ඉන්නේ.........:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම තමා බං අයියේ හිතන්නේ නැති දේවල් වෙනවා නේන්නම් මේ අපේ ජිවිතේ...... ඕකත් හොඳ අත්දැකීමක් කරගන්න තමා තියෙන්නේ ඔයාගේ වෘත්තියේ.......
    උඩ අන්දේ ඒ දත ගලවන්න එක්ස් රේ ඕන නෑ බං.....
    ජස්ට් නෝමල් එක්ස්ට්‍රෑක්ෂන් එකක්............සර්ජරි නෙවෙයි........
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඩ අන්දේ ඒ දත ගලවන්න එක්ස් රේ ඕන නෑ බං.....
    ජස්ට් නෝමල් එක්ස්ට්‍රෑක්ෂන් එකක්............සර්ජරි නෙවෙයි........

    ඒ කියන්නේ ඕක කලාතුරකින් වගේ පිහිටන එකක්ද.......? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර පෝස්ට් එක එඩිට් කලා.....
    කොට් කරපු උන් ටිකත් එඩිට් කර පල්ලා......ප්ලීස්...
    බින්දුවා හරි තමා...........