කෙටියෙන්ම කිව්වොත් මම වැඩ කරන්නේ කැකිල්ලේ රජ්ජුරුවෝ යටතේ වගේ කියලා කිව්වොත් හරියටම හරි........ මේ කියන එක නෙවෙයි පස්සේ කරන්න කියන්නේ....... අනික ශිප්මන්ට් අවුල් ඔක්කොම....... එක ශිප්මන්ට් එකක කරගන්න බැරුව දැන් මේ 3 වෙනි සතියට නැව මාරු කරේ...... ෂිපින් ලයින් එකෙන් මට බර බරේ මොනාද බං මේ කරන්නේ නැව් මාරු කර කර උඹලා මෙව්වා දාන්නේ නැතිද කියලා..... අනිත් පැත්තෙන් ලොජිස්ටික් එකේ වැඩ බාර දුන්නා එකෙක්ට........ ඌට හැම රෙද්දටම මගෙන් උපදෙස් ඕනේ...... අඩුගානේ රෑට සැනසිල්ලේ නින්ද යන්නෙත් නෑ....... ගෙදර ගියත් ඔලුවේ වැඩ කරන්නේ කොයි වෙලේ මොකක් අවුල් යයිද කියලා....... ගෙදර ගියාම ෆෝන් එක රිං වෙද්දී ඇඟ සීතල වෙනවා මොන මරාලයක්ද මේ පාර කියලා..... කොටින්ම සමහර වෙලාවට ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා....... පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ දැන් ඉන්නේ........![]()
1. කවුරුත් කැකිල්ලේ වැඩ තමා බන් කරන්නේ මේ කාලේ .. ලොක්කොන්ට දැන් මෝල්
2. ඔෆිස් වැඩ ගෙදර ගෙනියන්න එපා බන් .. ඕක පුරුදු කරගෙන තියෙන්නේ උඹම තමා
වෙලාවක් දීපන් 7 වගේ ඉන් එහාට ආන්ස්වර් කරන්න යන්න එපා ..එක්කෝ ඕෆ් කරලා දාපන් ඔය ඉලව්ව මාත් එහෙමයි ගෙදර ආවට පස්සේ ඇහුනේ නෑ වගේ ඉන්නවා රෙපා කෝල් කරත් ..ආයේ මලාට ගන්නේ නෑ උන් එතකොට දැන් මොන රස්සාවට ගියත් ටෙන්ෂන් බන් ... ටෙන්ෂන් නැති උලව්වක් නෑ
ඉවසල ඉඳින් ...හොඳ තැනක් හම්බුනොත් විතරක් පලයන්




අපිට කියන්නේ නෑනේ ඕවා
අපි තමා පැනල දෙන්නේ 



