◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
ජොනී බට්ට;16795366 said:
මෙතන මොකද වෙන්නේ :frown::growl:

:frown::frown: ඇස් පොට්ට ද අලි ෆොට් සයිස් එකෙන් ටයිප් කරන්නේ :frown::frown:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජොනී බට්ට;16795366 said:
මෙතන මොකද වෙන්නේ :frown::growl:

ආනේ බට්ටයියා ඇවිත්.....:) ජයවේවා

මෙතන මොකද වෙන්නේ :frown::growl:

අහ ආදරෙන් පිලිගන්නවා............

බින්දු;16795382 said:

:frown::frown: ඇස් පොට්ට ද අලි ෆොට් සයිස් එකෙන් ටයිප් කරන්නේ :frown::frown:

ඕකට කෑගහන්න ඕනද මන් අහන්නේ...............

:sorry::sorry: tharaha giyai ?? ;)

බය වුණා නෙහ්:lol::lol::lol::lol::lol::lol:
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16795382 said:

    :frown::frown: ඇස් පොට්ට ද අලි ෆොට් සයිස් එකෙන් ටයිප් කරන්නේ :frown::frown:

    මම ගොළු නිසා ඇස් පෙන්නේ නැ :growl:

    mokadda dan wenna ona ??? :frown::growl:
    api me chat ekak machansla ;)

    මගේ අවසර නැතිව තොපට chat කරන්න දුන්නේ කවුද :frown::growl::growl::growl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආනේ බට්ටයියා ඇවිත්.....:) ජයවේවා

    බට්ටයියා??? නම්බු නාම ඇතුව කථා කරනවද? මම "එළකිරි බ්‍රහ්මච්චාර්ය දේශ ශක්ති රාජකීය ජොනී බට්ටා මැතිදු" වෙමි
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;16795500 said:
    බට්ටයියා??? නම්බු නාම ඇතුව කථා කරනවද? මම "එළකිරි බ්‍රහ්මච්චාර්ය දේශ ශක්ති රාජකීය ජොනී බට්ටා මැතිදු" වෙමි

    එසේය එසේය කමා කරනු මැනවි මේ ගැත්තා හට:(:(:(:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16795500 said:
    බට්ටයියා??? නම්බු නාම ඇතුව කථා කරනවද? මම "එළකිරි බ්‍රහ්මච්චාර්ය දේශ ශක්ති රාජකීය ජොනී බට්ටා මැතිදු" වෙමි

    බට්ටයියා පොඩි ප්‍රශ්නයක් හැව්. දැං උයා බ්‍රහ්මචාරි නම් නෝනට බබා හම්බුනේ පාතනෝඵලනයෙන් ද :eek::eek::eek:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම යනවා මචන්ලා නිදිමතයි බන් හෙට සෙට් වෙමු

    click
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;16795525 said:

    බට්ටයියා පොඩි ප්‍රශ්නයක් හැව්. දැං උයා බ්‍රහ්මචාරි නම් නෝනට බබා හම්බුනේ පාතනෝඵලනයෙන් ද :eek::eek::eek:
    ඒ මොකක්ද ඒ.... අදමයි ඇහුවේ..............
     
    Status
    Not open for further replies.