.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: මොකො මොඩ් සුදු කොඩි වැනුවාද ;) අවුලක් නැ වෙන එකකින් වරෙන් :)

    මම මෙ තරම් මහන්සි වෙලා ලිදෙ දාල තියෙන්නෙ කෙල්ලෙක්වද?:(:lol:

    :D

    වෙන එව්වා වලින් එන්නේ නෑ බං. බෑන් එක ලිෆ්ට් වෙනකන් එන්නේ නෑ බෑන් උනොත් නම්. මොකද මේක අයහපත් සිතුවිල්ලකින් කරන එකක් නෙමේ නිසා. :D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: :rofl::rofl: ඔව් බං. ඔය ත්‍රෙඩ් දාන්නේ තම්බි නෙමෙයි වැඩිමනක්. ආගමික සහජීවන පූට්‍ටු කාරයෝ. මම ලින්ක් ඉමේජ් ඩිසේබල් කරගෙන ඉන්නේ. අවුලක් නෑ. මට ඩේටා යන්නේ නෑ එතකොට. :lol::lol::lol:

    අද මමයි ගිගියයි ෆුල් ෆන් එකක් ගත්තා ඕකුන්ගේ ත්‍රෙඩ් වල බයිට් කරලා :lol::lol::lol:

    Ow aparade ape fun eka man me kalekata passe typing speed hadaganna haduwa witharai:( tama post 3700 ekath me ada 200 k witara dala:(

    සිරාවට බන් :lol::lol::D:D :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නෑ බං උන් English වලින් ත්‍රෙඩ් එක දාන්නේ. අපේ ගොන්නු සිංහලෙන් කමෙන්ට් කරනවා. එතකොට බං ඕක SEO උනහම සුද්දට පේන්නේ ඒ ගොන් පකාගේ කමන්ට් ටික විතරයි. ඔතන ඔය ත්‍රෙඩ් දාන්නේ බං දෙපැත්තටම නැති අතර මැදියෝ බං. සක්කිලි. :D:D:D

    English ewata english ewainmai man nam reply kare:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    hari hari yako..nikan ahuwata ahuwa ehema:(
    ICC eken neda investigation eka tiyanne..un nevida ethakota thahanama danne..:confused:

    ඔව් උන් තමා පරික්ශන තියන්නේ එත් ඔය වගේ කේස් වලදි උන් තීරන දෙනවා අඩුයි මොකද එතකොට ICC එකයි ඒ රටේ ක්‍රිකට් බොඩ් එකයි අතර මතබේද අති වෙන්න පුලුවන් වෙන රටක ක්‍රිඩකයට මෙච්චරයි තරග තහනම් කලේ අපේ රටේ කෙනාට වැඩියෙන් කලා වගේ ;) ඉතින් පරික්ශන වාර්තා ක්‍රිකට් බෝඩ් එකට එවනවා ක්‍රිකට් බෝඩ් එකේ වෙනම කමිටුවක් ඉන්නවා ඔය සින් විසදන්න එයලා තමා තීරනය කරන්නේ මොකද කරන්නේ කියලා :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි හුරතල්
    9.gif

    :( ඔව් ඔව් එ අයම දන්නෙ නැහැ එ අයගෙ ද්‍රටත් ලගදිම ගහනවා කියලා :(

    :D:D:D :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඔව් උන් තමා පරික්ශන තියන්නේ එත් ඔය වගේ කේස් වලදි උන් තීරන දෙනවා අඩුයි මොකද එතකොට ICC එකයි ඒ රටේ ක්‍රිකට් බොඩ් එකයි අතර මතබේද අති වෙන්න පුලුවන් වෙන රටක ක්‍රිඩකයට මෙච්චරයි තරග තහනම් කලේ අපේ රටේ කෙනාට වැඩියෙන් කලා වගේ ;) ඉතින් පරික්ශන වාර්තා ක්‍රිකට් බෝඩ් එකට එවනවා ක්‍රිකට් බෝඩ් එකේ වෙනම කමිටුවක් ඉන්නවා ඔය සින් විසදන්න එයලා තමා තීරනය කරන්නේ මොකද කරන්නේ කියලා :D

    ela:D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වෙන එව්වා වලින් එන්නේ නෑ බං. බෑන් එක ලිෆ්ට් වෙනකන් එන්නේ නෑ බෑන් උනොත් නම්. මොකද මේක අයහපත් සිතුවිල්ලකින් කරන එකක් නෙමේ නිසා. :D:D

    බැන් වෙන්න කලින් මට skyp username එකවත් එවපන්. :( උබ එල කොල්ලෙක්. ගයියා වගේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    English ewata english ewainmai man nam reply kare:yes:

    වැඩක් නෑ බං. මේකේ ඉන්න ගොඩක් ගං කබරයෝ සිංහලෙන් ගහන්නේ. අන්තිමට SEO උනහම උන්ට යන්නේ වැරදි impression එකක්. ඔය ත්‍රෙඩ් දාන උන් බලපන් කවලං ජාතක උන ටෝක් දෙන්නේ. කිරිය පුරාම වසංගතයක් වෙලා. :growl::growl::growl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වැඩක් නෑ බං. මේකේ ඉන්න ගොඩක් ගං කබරයෝ සිංහලෙන් ගහන්නේ. අන්තිමට SEO උනහම උන්ට යන්නේ වැරදි impression එකක්. ඔය ත්‍රෙඩ් දාන උන් බලපන් කවලං ජාතක උන ටෝක් දෙන්නේ. කිරිය පුරාම වසංගතයක් වෙලා. :growl::growl::growl:

    Oya username godak tibata kipa denai neda:shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැන් වෙන්න කලින් මට skyp username එකවත් එවපන්. :( උබ එල කොල්ලෙක්. ගයියා වගේ.

    බෑන් උනොත් ලිෆ්ට් වේවිනේ බං. යකෝ අලුත් එකක් හදාගන්න බෑ රෙප් 3300 ක් තියෙනවා දැනට අමාරුවෙන් එකතු කරගත්තපුවා. :growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16795650 said:
    එහෙනම් මොක්කුද?? කිරිපාල, කොන ලස් කිලර් සෙට් එකද???? :confused::confused::confused:

    සිරිපාලයි, සමහර ක‍තෝලික බුවාලයි. ගොඩක් ක‍තෝලික කොල්ලෝ හොඳයි බං සිංහල ලේ තියෙන උන්. ඔතන ඉන්නවා අන්තවාදී ක්‍රිස්තියානි බුවාලා. අර ඇන්ටන් වගේ උන් එහෙම උන්. කාලකණ්ණි. :growl::growl::growl: