.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
කුවෙට් වලින් තම්යි කොන්ගොවට එ අවස්තාව දුන්නෙ මුන් හැදුවෙ තරග තනමක් තියන්නෙ නැතිව තොන්ගලෙම කපන්න මානව හිමිකම් එකෙන් තම්යි කුවෙට් බලදාරින්ට කරුණු පහදලා තොන්ගලෙ බෙරලා දුන්නෙ :lol:

:lol:

චාමිකා ලිදේ :rofl:
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113

    ස‍්තුතියි ඔබේ පැහැදිලි කිරිමට:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අඩේ ගයියා මම බෑන් වේවි සමහර විට හොඳේ. අවුලක් නෑ :) ;););)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි මුකුත් අසික්කිත වැඩක් කලාද?:eek:

    නෑ දැන් කරගෙන යනවා. නෑ බං මළ වදේ ජාතිවාදේ අවුස්සන්නයි, කඩ්ඩෙන් කොටලා එළකිරි එකේ Thread SEO කරන්නයි දඟලන කොණ නැති පොන්නයෝ සෙට් එක දාන ත්‍රෙඩ් මම ස්පෑම් කරනවා දිගට හරහට 10000 x 12000 පත සයිස් පික්සල් ඉමේජ් පෝලිමක් දාලා. ඒකයි. :D:D:D:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩේ ගයියා මම බෑන් වේවි සමහර විට හොඳේ. අවුලක් නෑ :) ;););)
    :lol::lol: මොකො මොඩ් සුදු කොඩි වැනුවාද ;) අවුලක් නැ වෙන එකකින් වරෙන් :)
    චාමිකා ලිදේ :rofl:
    මම මෙ තරම් මහන්සි වෙලා ලිදෙ දාල තියෙන්නෙ කෙල්ලෙක්වද?:(:lol:
    ස‍්තුතියි ඔබේ පැහැදිලි කිරිමට:P
    :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ දැන් කරගෙන යනවා. නෑ බං මළ වදේ ජාතිවාදේ අවුස්සන්නයි, කඩ්ඩෙන් කොටලා එළකිරි එකේ Thread SEO කරන්නයි දඟලන කොණ නැති පොන්නයෝ සෙට් එක දාන ත්‍රෙඩ් මම ස්පෑම් කරනවා දිගට හරහට 10000 x 12000 පත සයිස් පික්සල් ඉමේජ් පෝලිමක් දාලා. ඒකයි. :D:D:D:lol::lol:
    එහෙම ෆොටො දාන්න එපා කාටත් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියාන වානේ
    විරුද්දව උබෙ අදහස දාපන් එච්චරයි:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ බන් ඒ? :confused:

    :D:D අර ඇන්ටන්, -Rep වගේ ගොන් බිජ්ජෝ එළකිරිය කනවා බං වේ@ගේ පුතාලා. ඒ අස්සේ සිංහල සර්ව ආගමික පූටූවෝ රෙප් කපනවා ත්‍රෙඩ් ඕපන් කරගන්න බැරුව. ඔතන සිරිපාල කියන පොන්සියත් ඉන්නවා බං ෆේක් එකකින්. :growl::growl:
     
    • Like
    Reactions: giggee
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D අර ඇන්ටන්, -Rep වගේ ගොන් බිජ්ජෝ එළකිරිය කනවා බං වේ@ගේ පුතාලා. ඒ අස්සේ සිංහල සර්ව ආගමික පූටූවෝ රෙප් කපනවා ත්‍රෙඩ් ඕපන් කරගන්න බැරුව. ඔතන සිරිපාල කියන පොන්සියත් ඉන්නවා බං ෆේක් එකකින්. :growl::growl:

    මම දැක්කා උඹ උන්ගේ ත්‍රෙඩ් අමුවෙන්ම අනුභව කරලා. ලෝඩ් වෙන්න හැට පැයක් යනවා :lol::lol::eek::eek::shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම ෆොටො දාන්න එපා කාටත් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියාන වානේ
    විරුද්දව උබෙ අදහස දාපන් එච්චරයි:)

    නෑ බං උන් English වලින් ත්‍රෙඩ් එක දාන්නේ. අපේ ගොන්නු සිංහලෙන් කමෙන්ට් කරනවා. එතකොට බං ඕක SEO උනහම සුද්දට පේන්නේ ඒ ගොන් පකාගේ කමන්ට් ටික විතරයි. ඔතන ඔය ත්‍රෙඩ් දාන්නේ බං දෙපැත්තටම නැති අතර මැදියෝ බං. සක්කිලි. :D:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16795563 said:
    මම දැක්කා උඹ උන්ගේ ත්‍රෙඩ් අමුවෙන්ම අනුභව කරලා. ලෝඩ් වෙන්න හැට පැයක් යනවා :lol::lol::eek::eek::shocked::shocked:

    :lol::lol: :rofl::rofl: ඔව් බං. ඔය ත්‍රෙඩ් දාන්නේ තම්බි නෙමෙයි වැඩිමනක්. ආගමික සහජීවන පූට්‍ටු කාරයෝ. මම ලින්ක් ඉමේජ් ඩිසේබල් කරගෙන ඉන්නේ. අවුලක් නෑ. මට ඩේටා යන්නේ නෑ එතකොට. :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16795563 said:
    මම දැක්කා උඹ උන්ගේ ත්‍රෙඩ් අමුවෙන්ම අනුභව කරලා. ලෝඩ් වෙන්න හැට පැයක් යනවා :lol::lol::eek::eek::shocked::shocked:

    Ow aparade ape fun eka man me kalekata passe typing speed hadaganna haduwa witharai:( tama post 3700 ekath me ada 200 k witara dala:(
     
    • Like
    Reactions: Ridila™

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kiyannema na..:lol:

    :yes:
    හරි හුරතල්
    9.gif

    නෑ බං උන් English වලින් ත්‍රෙඩ් එක දාන්නේ. අපේ ගොන්නු සිංහලෙන් කමෙන්ට් කරනවා. එතකොට බං ඕක SEO උනහම සුද්දට පේන්නේ ඒ ගොන් පකාගේ කමන්ට් ටික විතරයි. ඔතන ඔය ත්‍රෙඩ් දාන්නේ බං දෙපැත්තටම නැති අතර මැදියෝ බං. සක්කිලි. :D:D:D
    :( ඔව් ඔව් එ අයම දන්නෙ නැහැ එ අයගෙ ද්‍රටත් ලගදිම ගහනවා කියලා :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    නෑ දැන් කරගෙන යනවා. නෑ බං මළ වදේ ජාතිවාදේ අවුස්සන්නයි, කඩ්ඩෙන් කොටලා එළකිරි එකේ Thread SEO කරන්නයි දඟලන කොණ නැති පොන්නයෝ සෙට් එක දාන ත්‍රෙඩ් මම ස්පෑම් කරනවා දිගට හරහට 10000 x 12000 පත සයිස් පික්සල් ඉමේජ් පෝලිමක් දාලා. ඒකයි. :D:D:D:lol::lol:

    mama dakka..ube pic ekata kalin mama rp ekak damme..rp eka dala load wenakota uba dapu thadi pic ekak load wenawa..:frown:mama ehema eka wahala damma:lol: