අද දවල්ට

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බත් එකත් බෙදාගෙන ගෙදර ජනේලේ ලගට අවා වතුර එකයි පුටුවකුයි අරන්. අල්ලපු ගෙදර හබරකඩ කොල්ලන්ගේ musical show එකක් ගමටම ඇහෙන්න දාලා. එක අහ අහ කෑම කන්න හදන්නේ .
     
    • Like
    Reactions: Sadeepa Arosha

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    නෑ බන් පිලියන්දල. මේ එහා ගෙදර හුත්තිට කොහෙද තියෙලා CD එකක් අහුවෙලා මල කරදරේ
    ගහන්න ට්‍රයි කරේ නෑද්ද?
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth

    කිරි කොස් + කරවල තෙල් දමා + බත්

    ඇරියා තියල දැන් නම් හුස්මත් හිර වෙලා වගේ

    hinh-binh-luan-facebook-hai-huoc-vui-cuoi+(2).jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිරි කොස් + කරවල තෙල් දමා + බත්

    ඇරියා තියල දැන් නම් හුස්මත් හිර වෙලා වගේ
    :(:(:(
    බඩගිනි වුණා කියහං කෝ.......
    තොට බඩ පල කාල ඒක මෙතන දානවට.....:(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කිරි කොස් + කරවල තෙල් දමා + බත්

    ඇරියා තියල දැන් නම් හුස්මත් හිර වෙලා වගේ

    :D

    අඩො මමත් ගමටම ඇහෙන්න සංගීතෙ දාලා තියෙන්නෙ මොකද අහල පහල එකෙක් උදේ ඉඳං අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා ගාන පීස් එකක් දාගෙන නහින්න යනව කං කරච්චලේ :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16798035 said:
    :D

    අඩො මමත් ගමටම ඇහෙන්න සංගීතෙ දාලා තියෙන්නෙ මොකද අහල පහල එකෙක් උදේ ඉඳං අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා ගාන පීස් එකක් දාගෙන නහින්න යනව කං කරච්චලේ :frown:
    :lol:
    මොකක්ද සුට්ටෝ ඒ සිංදුව.. අම්මා අම්මා...?

    ඉස්සර අපේ ගෙවල් ගාව පොරකුත් හිටියා.. ඌ පාන්දර හයට සිංදු දානවා... එකපාරම උඩ ගිහින් බං ඇහැරෙන්නෙ නිවාඩු දවස් වලට.. දාන්නෙත් මෙලෝ රහක් නැති සිංදු..:growl:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :(:(:(
    බඩගිනි වුණා කියහං කෝ.......
    තොට බඩ පල කාල ඒක මෙතන දානවට.....:(:(:(:(

    බඩ ගියොත් ආයෙමත් කනවා බන්. :lol:

    පැටියා;16798035 said:
    :D

    අඩො මමත් ගමටම ඇහෙන්න සංගීතෙ දාලා තියෙන්නෙ මොකද අහල පහල එකෙක් උදේ ඉඳං අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා අම්මා ගාන පීස් එකක් දාගෙන නහින්න යනව කං කරච්චලේ :frown:

    මෙහෙත් තියෙනවා බන් අම්මා අම්මා ගාන සින් එක.

    7.30 - 9.30 = ගෙවල් දෙකකට විතර එහා තියෙන ගෙකින් දානවා.
    9.30 - 2.30 = අල්ලපු ගෙදරින්. අම්මගේ සෝන්ග් එක + සංගීතයක්.
    2.30 ට මම පටන් ගන්නවා linkin park. 2.35 ඔෆ් කරනවා. එක සින්දුවයි දාන්න පුළුවන් අම්මා කෑගහනවා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :lol:
    මොකක්ද සුට්ටෝ ඒ සිංදුව.. අම්මා අම්මා...?

    ඉස්සර අපේ ගෙවල් ගාව පොරකුත් හිටියා.. ඌ පාන්දර හයට සිංදු දානවා... එකපාරම උඩ ගිහින් බං ඇහැරෙන්නෙ නිවාඩු දවස් වලට.. දාන්නෙත් මෙලෝ රහක් නැති සිංදු..:growl:

    ඕක ලස්සනයි බන්. දැන්නම් අහල අහලම එපා වෙලා. අපෝ. :no: