බඩ ගියොත් ආයෙමත් කනවා බන්.
මෙහෙත් තියෙනවා බන් අම්මා අම්මා ගාන සින් එක.
7.30 - 9.30 = ගෙවල් දෙකකට විතර එහා තියෙන ගෙකින් දානවා.
9.30 - 2.30 = අල්ලපු ගෙදරින්. අම්මගේ සෝන්ග් එක + සංගීතයක්.
2.30 ට මම පටන් ගන්නවා linkin park. 2.35 ඔෆ් කරනවා. එක සින්දුවයි දාන්න පුළුවන් අම්මා කෑගහනවා.





Ape Allapu ge eka daanawa musical and 80's wala songs ammapa kan deela ahagena inna ba!! moo hemadama ekama Cd daala ahanne !! mata oya CD eke meelanga sindu mokadda kiyalath mathakai!!






