ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

sampathbuddy

Junior member
  • Jan 10, 2009
    35
    1
    8
    hell
    හුරේ!!!!!
    000203FB.gif


    ජය වේවා.....
    000203FB.gif


    kqzDzoh.jpg


    පුල්සරා ක්ලබ් එකට ජයවේවා...:D:D:D


    වම් පත්තේ තියෙන GN එකට ජයවේවා :lol::lol::D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16797582 said:
    ශුක්රියා බොහොත් ශුක්රියා හරිදු භායි..:lol:

    පුල්සරේ කේසේ හේ?:rolleyes::P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඒ වගේ ඒ වගේ.... අදමයි දැක්කේ........ ;)

    අර කොටළු බයික් එකක් මර හඩ දීගෙන ලිදෙන් ගොඩ එන්න දගලනවා ඈහුනා...... :lol:

    මරහඬ දීගෙන ආයිත් ලිඳේ:D

    මං ටයර් බල බල ආවා..

    තැන් දෙකක විතරයි තිබ්බේ..

    DSI එක නම් අවුල්.. 5300යි.

    තියන ටයර් එකම තියනව TVS 6300යි. එකයි ඉතුරුවෙලා තිබ්බෙ.:no:

    MRF තිබ්බෙම නෑනේ...:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MRF එකක් ඕඩර් කරලා හරි අරන් දෙන්නම්.... දැන් නම් කඩේ වහලා..... හෙට උදේ කතා කරලා බලන්නම්...... :yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla dawasata mama 42km wage yanawa,,e wage dawas 30i....petrol 1L ekakak 170i...pulsar 135 bike eka maseta wiyadama kiyak yaida???????????:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගණන් බැරි මාමෙකුත් ඈවිල්ලා වගේ ඒ ගමන...... ලෑලි සීට් තියෙන ඔක්කොම උන් මේ වගේ වයර් කේස් වගේ....... :lol: :P දැන් නම් කීප දෙනෙක්ටම රිදෙයි...... :rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla dawasata mama 42km wage yanawa,,e wage dawas 30i....petrol 1L ekakak 170i...pulsar 135 bike eka maseta wiyadama kiyak yaida???????????:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    total Km per month = 42*30 = 1260Km

    assume bike's kmpl at 55
    Then Liters per month = 1260/55 = 23L

    Liters in Rs = 23*170 = Rs.3910

    :cool::cool::cool:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුලණි කෝමද
    මයේ රටේ පැත්තට අදිනවා වගේ දැනුනා බං අද එද්දී..
    ඇයිද මන්දා..
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආ කුකුලණි කෝමද
    මයේ රටේ පැත්තට අදිනවා වගේ දැනුනා බං අද එද්දී..
    ඇයිද මන්දා..

    mulimma balapan yaddi handle aeka poddak atha arala depaththa gahanawa da kiyala handle aeka..handle aeka paththa gahanawa nan hethu deka 3k ma thiyanawa

    *handle aeke cup set aekata kela weema
    *fork oil leak weema hari fork oil balance noweema
    *fornt wheel racer walata badu packet weema

    handle aeka depaththa gahanne naththan balapan passe roden da case aeka kiyala..passe roden nan mehema wenna puluwan

    *shocks deken aekakata hoo kela weema
    *swing arm bush walata kela weema
    *chain adjust karaddi passe rode balance nokireema
    *passe rode wheel racer (bearing) walata kela weema
    *chain sporcket racer aekata kela weema..

    poddak ithin hoyala balapan mokadda hethuwa kiyala..owa nisa thamai samnyen bike aekak paththata adinne..ah thawa hulan tikath check karala balapan..anika oka happuna kiwwa neda?? happuna dawas wala idamma paththa gahanawa nan ithin chasis adayak wennath bari naha :eek::eek::shocked::shocked:
     
    Status
    Not open for further replies.