සිංහල කඩ වලට යයිද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සිංහල කඩ වලට යයිද?

    මේක මගේ යාලුවෙක් අද මීගමුවෙදි අරගෙන එව්වේ , ඌ කඩේකට කන්න ගිහින් අද හබ්බයෝ වහලනේ හර්තාල් දාලා . ඔන්න අපේ උන්ගේ තත්වේ. ඉතින් ඌ අහනවා යකෝ මෙහෙම අපිට කරද්දි කොහොමද සිංහලයා දියුණු වෙන්නේ කියලා

    WP_000040.jpg
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    සිංහල මුස්ලිම් කියල වෙනසක් නෑ බන්. ගොඩක් ඔය වගේ බිස්නස් කරන ඩයල් ඔහොම තමයි. මුස්ලිම එකාගේ තියෙන වෙනස තමයි. අම්බානෙකට ෆ්‍රෙන්ඩ්ලියි. කඩේකට ගියත් ආ එන්න මාතියා. මොනව බැලුවේ කියල මුලු කඩේම අවුස්සල ඇදල පෙන්නනව. ගත්තේ නැති උනත් අවුලක් නෑ හිනාවෙලා ආ ෂරි මහත්තයා ගානවා. :lol::lol::lol: සිංහල අපේ උන් ටිකක් ගැම්මෙන් ඉන්නේ. කඩේකට ගියත් අපිට මොකෝ වගේ උන් ඉන්නේ. කතා කරන්නේ ගහ ගන්න වගේ. බඩු අහල ගත්තේ නැති උනොත් ඔරොප්පු මූඩ් :lol::lol::lol: ඕව ඔහොම තමයි බන්.
     
    • Like
    Reactions: kevin37

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මොකක්ද ඔය ලියලා තියෙන්නේ මටනම් පේන්නේ නැහැ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සිංහල මුස්ලිම් කියල වෙනසක් නෑ බන්. ගොඩක් ඔය වගේ බිස්නස් කරන ඩයල් ඔහොම තමයි. මුස්ලිම එකාගේ තියෙන වෙනස තමයි. අම්බානෙකට ෆ්‍රෙන්ඩ්ලියි. කඩේකට ගියත් ආ එන්න මාතියා. මොනව බැලුවේ කියල මුලු කඩේම අවුස්සල ඇදල පෙන්නනව. ගත්තේ නැති උනත් අවුලක් නෑ හිනාවෙලා ආ ෂරි මහත්තයා ගානවා. :lol::lol::lol: සිංහල අපේ උන් ටිකක් ගැම්මෙන් ඉන්නේ. කඩේකට ගියත් අපිට මොකෝ වගේ උන් ඉන්නේ. කතා කරන්නේ ගහ ගන්න වගේ. බඩු අහල ගත්තේ නැති උනොත් ඔරොප්පු මූඩ් :lol::lol::lol: ඕව ඔහොම තමයි බන්.
    ---Perfect true. Ape sinhala moda hutan lage kada valata giyama , samahara velavata AGA OFFICE ekata giya vage. Sinhalaya ta kelavenna mulika reason ekak thama mea adika Manaya.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිංහල මුස්ලිම් කියල වෙනසක් නෑ බන්. ගොඩක් ඔය වගේ බිස්නස් කරන ඩයල් ඔහොම තමයි. මුස්ලිම එකාගේ තියෙන වෙනස තමයි. අම්බානෙකට ෆ්‍රෙන්ඩ්ලියි. කඩේකට ගියත් ආ එන්න මාතියා. මොනව බැලුවේ කියල මුලු කඩේම අවුස්සල ඇදල පෙන්නනව. ගත්තේ නැති උනත් අවුලක් නෑ හිනාවෙලා ආ ෂරි මහත්තයා ගානවා. :lol::lol::lol: සිංහල අපේ උන් ටිකක් ගැම්මෙන් ඉන්නේ. කඩේකට ගියත් අපිට මොකෝ වගේ උන් ඉන්නේ. කතා කරන්නේ ගහ ගන්න වගේ. බඩු අහල ගත්තේ නැති උනොත් ඔරොප්පු මූඩ් :lol::lol::lol: ඕව ඔහොම තමයි බන්.
    aniwa ban
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    [SIZE="2 "]සිංහල මුස්ලිම් කියල වෙනසක් නෑ බන්. ගොඩක් ඔය වගේ බිස්නස් කරන ඩයල් ඔහොම තමයි. මුස්ලිම එකාගේ තියෙන වෙනස තමයි. අම්බානෙකට ෆ්‍රෙන්ඩ්ලියි. කඩේකට ගියත් ආ එන්න මාතියා. මොනව බැලුවේ කියල මුලු කඩේම අවුස්සල ඇදල පෙන්නනව. ගත්තේ නැති උනත් අවුලක් නෑ හිනාවෙලා ආ ෂරි මහත්තයා ගානවා. :lol::lol::lol: සිංහල අපේ උන් ටිකක් ගැම්මෙන් ඉන්නේ. කඩේකට ගියත් අපිට මොකෝ වගේ උන් ඉන්නේ. කතා කරන්නේ ගහ ගන්න වගේ. බඩු අහල ගත්තේ නැති උනොත් ඔරොප්පු මූඩ් :lol::lol::lol: ඕව ඔහොම තමයි බන්.
    [/SIZE]
    ඇත්ත කතාව මචං :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල මුස්ලිම් කියල වෙනසක් නෑ බන්. ගොඩක් ඔය වගේ බිස්නස් කරන ඩයල් ඔහොම තමයි. මුස්ලිම එකාගේ තියෙන වෙනස තමයි. අම්බානෙකට ෆ්‍රෙන්ඩ්ලියි. කඩේකට ගියත් ආ එන්න මාතියා. මොනව බැලුවේ කියල මුලු කඩේම අවුස්සල ඇදල පෙන්නනව. ගත්තේ නැති උනත් අවුලක් නෑ හිනාවෙලා ආ ෂරි මහත්තයා ගානවා. :lol::lol::lol: සිංහල අපේ උන් ටිකක් ගැම්මෙන් ඉන්නේ. කඩේකට ගියත් අපිට මොකෝ වගේ උන් ඉන්නේ. කතා කරන්නේ ගහ ගන්න වගේ. බඩු අහල ගත්තේ නැති උනොත් ඔරොප්පු මූඩ් :lol::lol::lol: ඕව ඔහොම තමයි බන්.
    :yes:
    සහතික අත්ත කතාව.. අනික අපේ එවුන් බිස්නස් ට්‍රික්ස් දන්නෑ.. අපේ එවුන් බලන්නෙ දවසෙන් ගොඩ යන්න..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිංහල මුස්ලිම් කියල වෙනසක් නෑ බන්. ගොඩක් ඔය වගේ බිස්නස් කරන ඩයල් ඔහොම තමයි. මුස්ලිම එකාගේ තියෙන වෙනස තමයි. අම්බානෙකට ෆ්‍රෙන්ඩ්ලියි. කඩේකට ගියත් ආ එන්න මාතියා. මොනව බැලුවේ කියල මුලු කඩේම අවුස්සල ඇදල පෙන්නනව. ගත්තේ නැති උනත් අවුලක් නෑ හිනාවෙලා ආ ෂරි මහත්තයා ගානවා. :lol::lol::lol: සිංහල අපේ උන් ටිකක් ගැම්මෙන් ඉන්නේ. කඩේකට ගියත් අපිට මොකෝ වගේ උන් ඉන්නේ. කතා කරන්නේ ගහ ගන්න වගේ. බඩු අහල ගත්තේ නැති උනොත් ඔරොප්පු මූඩ් :lol::lol::lol: ඕව ඔහොම තමයි බන්.

    අනිවා.. උඹ හරි. නමුත් ඒක වැරදි.. ඒකම තමා සිංහලයාගේ business බහින්නත්, මුස්ලිම් එවුන් නගින්නත් හේතුව. ඔය ගතියට කිසිම ජාතියක පාරිභෝගිකයෙක් කැමති නෑ. ලස්සනට, ඉක්මනට, පිළිවෙලට වැඩේ යන තැනකට තමා මිනිස්සු යන්නේ. එකට ජාති භේදයක් නෑ(හැබැයි මුස්ලිම් එවුන් යන්නේ මුස්ලිම් එවුන් ගාවට විතරයි). නමුත් ඔයවගේ බලු ගති ටිකයි, එකමුතු කමයි හදා ගන්නකන් සිංහලයට කවදාවත් නැගිටින්න බෑ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hema Sinhala kadayakma oya wage nemei
    hema Muslim kadayakma oya wage nemei

    Samaharak Muslim Sinhala kadawal tiyenawa athulatawath yanne nohithena.
     
    May 19, 2013
    1,864
    81
    0
    ජොනී බට්ට;16800518 said:
    මම දවසක් කන්න කඩේකට ගියා, sauce තියනවද කියල අහපුහම මේ සුත්ති කියනවා rs.10ක් ඕනෙලු :lol::lol:

    කඩවල් වල තියෙන සෝස් කන්න එපා. උන් මහ ජරාවක් දෙන්නේ ජරා විදියට හදපු. සෝස් පැකට් දෙකක් විතර ගත්ත නං හරි සල්ලි දීලා.