සිංහල කඩ වලට යයිද?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රජ්ජුරුවෝ;16800599 said:
    කඩවල් වල තියෙන සෝස් කන්න එපා. උන් මහ ජරාවක් දෙන්නේ ජරා විදියට හදපු. සෝස් පැකට් දෙකක් විතර ගත්ත නං හරි සල්ලි දීලා.

    දැන දැනත් කනවා බන් මගේ තියන බඩජාරි කමට :eek::eek:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;16800518 said:
    මම දවසක් කන්න කඩේකට ගියා, sauce තියනවද කියල අහපුහම මේ සුත්ති කියනවා rs.10ක් ඕනෙලු :lol::lol:

    :lol: :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆෑන් දාන්නේ නැති හොටල් කොහොද තියෙන්නේ . මු නම් මහ ලෝක කුනෙක් ෆෑන් දාන්න බැරි නම් මොන රෙද්දටද කෑම කඩයක් දාගත්තේ :angry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සහතික අත්ත කතාව.. අනික අපේ එවුන් බිස්නස් ට්‍රික්ස් දන්නෑ.. අපේ එවුන් බලන්නෙ දවසෙන් ගොඩ යන්න..

    කඩවල් වල තියෙන සෝස් කන්න එපා. උන් මහ ජරාවක් දෙන්නේ ජරා විදියට හදපු. සෝස් පැකට් දෙකක් විතර ගත්ත නං හරි සල්ලි දීලා.

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Anna okai mama qve, sinhalyek kadayak danawanam, dala tiyenawanam unwa denuwat karanna.
    Sinhalayata salakana widiha saha business ganna widiha kiyala denna
    Ape ekami ape ewunta arinne..
    Meka natatanna kale tamai meka...
    Mekata hariyata weda karoth apita hamba harthal prashnayak ne...





    Api SINHALA kaden kamu, gamu.
     
    May 19, 2013
    1,864
    81
    0
    ජොනී බට්ට;16800620 said:
    දැන දැනත් කනවා බන් මගේ තියන බඩජාරි කමට :eek::eek:
    :eek: උඹලා වගේ උන් හින්දා තමා බං ඕකුන් ඕවා දිගටම හදන්නේ මං හිතන්නේ. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ වෙලාවට හොද පැහැදිලි සිංහලෙන් කියල දීපං බිස්කස් කරන හැටි. සිංහලයන්ට කෙළ වෙන හැටි ඔය වැඩ නිසා........
    ඕනෙම නම් සංශුද්ධ හෙළ බස වුවත් කමක් නෑ.........
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ වගේ වෙලාවට හොද පැහැදිලි සිංහලෙන් කියල දීපං බිස්කස් කරන හැටි. සිංහලයන්ට කෙළ වෙන හැටි ඔය වැඩ නිසා........
    ඕනෙම නම් සංශුද්ධ හෙළ බස වුවත් කමක් නෑ.........

    මම ඌට කිව්වා , ඌ මට කතාකරලා අහනවා මොකෝ කරන්නේ කියලා