ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike aeka main stand aekata gahala issaraha fork deken allala issarata passata poddak hollala balanna podi hari play aekak thiyanawa da kiyala?? thawa balanna walawal wala wateddi dock dock gaala saddayak aenawa da kiyalath..cup set aekata hodatama kela unahama handle aeka ketenawa wage danenawa...

    මගෙ නම් කප්සෙට් එක තියනවද දන්නෑ බන්..:no:

    ඩොක් ඩොක් විතරක් නෙමේ කිලෝමීටර් 300න් 300ට විතර හැඬ්ල් එක හිරවෙනවා.. බුරුල් කර කර දුවනව. මාරු කරගන්න වෙලාවක් සෙට්වෙන්නෙ මේ සෙනසුරාදට තමා.:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    swingarm bush kela wela wenna athi

    ඒවුනාට බන් පැත්ත ගහල යන්නේ... අනේ මංදා අර නිකම් දරාගන්න බැරි බරක් වැටිල රෝදෙ ඇදවෙලා ගිහින් වගේ..

    ප්ලැටින ඒව ඩිස්කවර්,සීටී එහෙම තියනව ඇතිවෙන්න. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ හරකෙක් කියල මරන්නද ගොනෝ. :lol::lol::lol: ත්‍රෙඩ් එකේ දාල තියෙනව ඒ මම නෙමේ කියල. යූටියුබ් එකේ දැක්ක එකක් ආතල් නිසා දැම්මම උබල හිතන්නේ දැම්ම එකා කියල :lol::lol::lol: ගොන් කම තිබුනට පෙන්නන්නෙපා බන් :lol:

    හීරෝ කුකුලට වුනත් ඔහොම බනින්න එපා මචෝ..:no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,344
    113
    Auckland
    ඒවුනාට බන් පැත්ත ගහල යන්නේ... අනේ මංදා අර නිකම් දරාගන්න බැරි බරක් වැටිල රෝදෙ ඇදවෙලා ගිහින් වගේ..

    ප්ලැටින ඒව ඩිස්කවර්,සීටී එහෙම තියනව ඇතිවෙන්න. :yes:

    chain eka paththata rode adena seen ekak athi machan swing arm eka loos hinda ,

    mage bike eketh swingarm bush tikak gewula thiyenne :( ekath adatada danne na yanne :confused::(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,344
    113
    Auckland
    මගෙ නම් කප්සෙට් එක තියනවද දන්නෑ බන්..:no:

    ඩොක් ඩොක් විතරක් නෙමේ කිලෝමීටර් 300න් 300ට විතර හැඬ්ල් එක හිරවෙනවා.. බුරුල් කර කර දුවනව. මාරු කරගන්න වෙලාවක් සෙට්වෙන්නෙ මේ සෙනසුරාදට තමා.:(

    mage eketh ane tikak burul wage, yanthan hellena seen ekak thiyanawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    chain eka paththata rode adena seen ekak athi machan swing arm eka loos hinda ,

    mage bike eketh swingarm bush tikak gewula thiyenne :( ekath adatada danne na yanne :confused::(

    මගෙ එක ගන්නකොට ස්විං ආර්බ් බුෂ් කියන්නෙ මොනවද කියලවත් හොයාගන්න තිබ්බෙ නෑ. :baffled:
    ගියර් එකට දාල ක්ලච් එක දෙනකොට අඟල් කාලක් බාගයක් විතර රෝදෙ ඇදෙනව ස්පොකට් එක පැත්තට. :P

    ඒ වුනාට අර ඉන්දියන් ඒව වගේ ඇදේ යන්නෑ බන් ජපන් ඒව.

    හැබැයි බුෂ් කෙලවෙලානම් රේසර් දෙකත් අනීවා බලාගන්න. ගොඩක් දිව්වොත් බඩු බනිස් වෙනව.

    මගෙ එකේනම් රේසර් එක දෙකට ගැලවිලා තිබ්බෙ.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,344
    113
    Auckland
    මගෙ එක ගන්නකොට ස්විං ආර්බ් බුෂ් කියන්නෙ මොනවද කියලවත් හොයාගන්න තිබ්බෙ නෑ. :baffled:
    ගියර් එකට දාල ක්ලච් එක දෙනකොට අඟල් කාලක් බාගයක් විතර රෝදෙ ඇදෙනව ස්පොකට් එක පැත්තට. :P

    ඒ වුනාට අර ඉන්දියන් ඒව වගේ ඇදේ යන්නෑ බන් ජපන් ඒව.

    හැබැයි බුෂ් කෙලවෙලානම් රේසර් දෙකත් අනීවා බලාගන්න. ගොඩක් දිව්වොත් බඩු බනිස් වෙනව.

    මගෙ එකේනම් රේසර් එක දෙකට ගැලවිලා තිබ්බෙ.:dull:

    :D:D

    eka thama machan hemita hada ganna onee welawak nathi eka thama awula :sorry::( wada bung sathiyama
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D

    eka thama machan hemita hada ganna onee welawak nathi eka thama awula :sorry::( wada bung sathiyama

    මටත් මේ දවස් ටිකේම තරු පෙනිල හිටියේ..:(

    යන්තම් සෙනසුරාද වෙනකම් බලන් ඉන්නෙ මේ..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අංක එකට බලපන් බන් රෝදෙ ඇදට එජස් කරලද කියලා...:yes:

    අඩේ ඉසුරුවෝ.. ස්වින්ග් ආර්ම් ඇද ගහපු බයික් දකිනවනේ බන් මං හැමදාම.. ඇයි ඉන්දියන් ඒවගෙ ඒ කේස් එක එන්නේ..:confused:

    බයික් එක කෙලින් යනවා රෝදෙ ඇදට ඒවුනාට තියෙන්නේ. ස්වින්ග් ආර්ම් ඇදයි.:no:

    ow ow mamath dakala thiyenawa..habai machan mehema scene aekakuth thiyanawa..samahara bike wala pitipasse mud guard aeka adeta set karala aewala thiyenne..aehema unahama penne nikan rode adeta yanawa wage..mage bike aeketh aehema awulak thibba..120 tyre aeka dammahama mada kaware paththaka rode thawa dihawaka..passe aeka maaru kalata passe thamai hari giye..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මගෙ නම් කප්සෙට් එක තියනවද දන්නෑ බන්..:no:

    ඩොක් ඩොක් විතරක් නෙමේ කිලෝමීටර් 300න් 300ට විතර හැඬ්ල් එක හිරවෙනවා.. බුරුල් කර කර දුවනව. මාරු කරගන්න වෙලාවක් සෙට්වෙන්නෙ මේ සෙනසුරාදට තමා.:(

    mathak karala japan set aekak ma gahapan..aeka paarak mama kunu kamata chineese set aekka gahuwa GN aekata..anthimata column aekata weldin thiyannath una gap aeka wenas wela :eek::eek:.. rs 1200 ta thiyanawa janaka aeke supiri japan set aekak..aeka gahapan awurudu 4k withara ledak nathuwa duwanna puluwan

    anika cup set aeka gahaddi set karana aekata kiyapan wadiya thada karanna aepa kiyala..GN aeke onawata wada thada kaloth ban geweddi athule thiyanawa podi weldin dot dekak anna ae deka kadila yanna balanawa.:eek::eek:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mathak karala japan set aekak ma gahapan..aeka paarak mama kunu kamata chineese set aekka gahuwa GN aekata..anthimata column aekata weldin thiyannath una gap aeka wenas wela :eek::eek:.. rs 1200 ta thiyanawa janaka aeke supiri japan set aekak..aeka gahapan awurudu 4k withara ledak nathuwa duwanna puluwan

    anika cup set aeka gahaddi set karana aekata kiyapan wadiya thada karanna aepa kiyala..GN aeke onawata wada thada kaloth ban geweddi athule thiyanawa podi weldin dot dekak anna ae deka kadila yanna balanawa.:eek::eek:

    එලකිරිස් මචෝ.. හෙට ට්‍රයි එකක් දානව සාත්තුවක් දෙන්න.:yes::yes:

    බලමු මෙහෙම දුවල කේස් වෙලා නැතුව ඇති.:dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අංක එකට බලපන් බන් රෝදෙ ඇදට එජස් කරලද කියලා...:yes:

    අඩේ ඉසුරුවෝ.. ස්වින්ග් ආර්ම් ඇද ගහපු බයික් දකිනවනේ බන් මං හැමදාම.. ඇයි ඉන්දියන් ඒවගෙ ඒ කේස් එක එන්නේ..:confused:

    බයික් එක කෙලින් යනවා රෝදෙ ඇදට ඒවුනාට තියෙන්නේ. ස්වින්ග් ආර්ම් ඇදයි.:no:

    ආ ඉස්සරා රෝදේ සොලවලා බැලුවා.. :nerd:
    අවුලක් නෑ ඒත් 40 ට වගේ යද්දී හැඩල් එක අතෑරිය‍ාම නිකන් දගලනෝ නේ.. :eek: :frown:
    හයියෙන් යද්දී ඒම නෑ..

    වෙලාවකට තමා පැත්තට යන්නේ..
    පස්සේ රෝදේ නම් සුට්ටක් හෙල්ලෙනවා..
    පෙරෙයිදා පැච් එකක් දාන්න ගැලෙව්වා ඊට පස්සෙද මන්දා.. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෑන්ක්ස් බන් වැදගත් දේවල් ශෙයා කරන එකට. මේකේ 99% තියෙන්නේ වැල් බයිල විතරයි :lol::lol::growl:

    :frown: එහෙනම් මේ ත්‍රෙඩ් එක ක්ලබ් එක වෙනුවට Q & A ත්‍රෙඩ් එකක් විදිහට ආයේ දාමු....... :yes: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    160 giye CB4 eke bola... pulsar 150 duwala tiyenne 115km/h.. tuned by my self... 50+ km/l beat barrel ekakut samaga...

    kauda dooooo mava alut porak kare mekata... poddak enna bari una vitarai me patteee... thopi mava alut porak karaa neeee.....

    naughty kukulluuuuuu

    :frown::frown::frown::frown::frown:.......................!!!!!

    :shocked: මම කිව්වේ ලේලන්ඩ් එකේ මීටරේ තියෙන්නේ 120Km/h විතරයි කියලා....... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,344
    113
    Auckland
    ඕකෙ එන්න බෙයාරින් එකක් නේද? බෝල් නෙමේ තියෙන්නෙ මට මතක විදියට.:rolleyes:

    hmm wenna athi bung, cup set kiyala ne kiyanne :yes: meka machan loku break parak gahanakota thama yanthan hellenawa wage therenne :nerd:

    swing arm eka nam athin helluwama yanawa tikak eheta meheta :lol: :(

    eth control eka nam kisi awulak na :confused:
     
    Status
    Not open for further replies.