bike aeka main stand aekata gahala issaraha fork deken allala issarata passata poddak hollala balanna podi hari play aekak thiyanawa da kiyala?? thawa balanna walawal wala wateddi dock dock gaala saddayak aenawa da kiyalath..cup set aekata hodatama kela unahama handle aeka ketenawa wage danenawa...
මගෙ නම් කප්සෙට් එක තියනවද දන්නෑ බන්..

ඩොක් ඩොක් විතරක් නෙමේ කිලෝමීටර් 300න් 300ට විතර හැඬ්ල් එක හිරවෙනවා.. බුරුල් කර කර දුවනව. මාරු කරගන්න වෙලාවක් සෙට්වෙන්නෙ මේ සෙනසුරාදට තමා.














මම කිව්වේ ලේලන්ඩ් එකේ මීටරේ තියෙන්නේ 120Km/h විතරයි කියලා....... 