ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ කසිප්පුවාට හොද ටයර් එකක් කියන්නෝ....... :)

    මේක ඩන්ලොප්..... 6300/= :yes: අපේ ටයර් කඩේ ;) පරණ ස්ටොක් එකක් වෙන්න ඕනා.... අළුත් එක එන්නේ සිල්වර් පාට කොලේක ඔතලා..... ඒක 6650/= ක් වෙන තැනක......

    120 X 80 X 16

    10470679_702897269776416_1122250578_n.jpg



    මේක කෙන්ඩා එක..... හැබැයි 120 X 90 X 16 ගාන මතක නෑ..... 6500/= වගේ ....

    10470635_702898029776340_813492850_n.jpg



    මේක Timsun ද මොකක්ද එකක්.... ගාන 6850/= වගේ මතක.... කට්ටේ නම් පට්ට......

    10487644_702898089776334_524150889_n.jpg



    මේ තියෙන්නේ...... පොඩි කම්පෙයා එකක්...... :yes:

    10484999_702898176442992_569283272_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද ස්පීඩ් මලේ ඔය ටයර් ගන්න තියෙන්නේ.....?? කොහෙදිවත් දැකලා නෑ ටයර් කඩ වල......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්පීඩ් පුටා කිව්ව ටයර් ගෙන්වන උන්ටම කෝල් කරා........ අයියෝ සල්ලි..... උන්වත් දන්නේ නෑ උන්ගේ ටයර් දාන කඩ මේ පැත්තේ...... පෙරේරා ටයර් එකේ තියෙනවා කිව්වා..... මම ඒකට කෝල් කරා..... උන් එහෙම ටයර් එකක් අහලවත් නෑ..... :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    http://www.reliancelanka.lk/index.php/catalog

    menna link eka kalin eka wada na wage :P

    mewwa patta machan ! japan bike walata ehema godak danawa, japan walath me tire use karanawa :D

    XR walata ena mahatha wadima lassanama tire ekath gahanne goldenboy only :P

    dunlop tire ekath ekka gaththama wenasak na traction ehema superb, gewimath shape

    anika machan meka made in korea co-owned by a japanese company :P

    11112.jpg


    mage eke thiyenneth owwa 2k thama
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    ස්පීඩ් පුටා කිව්ව ටයර් ගෙන්වන උන්ටම කෝල් කරා........ අයියෝ සල්ලි..... උන්වත් දන්නේ නෑ උන්ගේ ටයර් දාන කඩ මේ පැත්තේ...... පෙරේරා ටයර් එකේ තියෙනවා කිව්වා..... මම ඒකට කෝල් කරා..... උන් එහෙම ටයර් එකක් අහලවත් නෑ..... :lol:

    happatasiri :eek::eek:

    wena ratawal wala godak yana tire ekakne oka, market eke na kiyanne aduwata hoyaganna puluwan weyi :P

    sirawatama superb tires jathiyak :yes: math kalin hithuwe chora kiyala, bike eka kalin padda dial eka dapu 2k me, ganna thanak nam danne na :P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade machanla mage licen insurence iwarai 23..kohomada aluth karaganne?????kohetada yannne??????????mage thiyenne coop 3rd party man baluwe ceylinco 3rd party daganna kohomada ehama karanne green test karannnath onada buns??????????:eek::eek::eek::eek::eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොල්ලෝ අස්සේ හිටියට අපේ යුරාජ් මාමි සෑහෙන වයසක පොරක් නේ:P
    බුකියේ ෆොටෝ කෑල්ලක් දැක්ක ;)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ade machanla mage licen insurence iwarai 23..kohomada aluth karaganne?????kohetada yannne??????????mage thiyenne coop 3rd party man baluwe ceylinco 3rd party daganna kohomada ehama karanne green test karannnath onada buns??????????:eek::eek::eek::eek::eek:

    කිව්වත් වගේ ටෙරී මාම හදෙන් බැහැල වගේ :eek::eek:

    1. mulinma bike eke potha aran gihin green test eka karanna.
    2. insurance iwaranam insurance card eka aran gihin eeka aluth karaganna.
    3. bike eke pothai,insurance ekai,green test ekai ,parana bike license ekai aran praadeshiya lekam karyaleta ( divisional secretariat office ) gihin bike license eka ganna
     
    Last edited:
    • Like
    Reactions: tery123
    Status
    Not open for further replies.