2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
fva2aa.jpg
2mpbt74.jpg
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ගඟක් වෙලා මා යන කල

ඔබේ එළිය සෑහේ මට

පුර හද නිළඹර සමඟයි

සඳේ එළිය මා අසලයි:yes::yes:
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ

මියුලැසියේ කියන එකේ තේරුම කියන්න පුලුවනි ද?:confused::confused::confused:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ

    මියුලැසියේ කියන එකේ තේරුම කියන්න පුලුවනි ද?:confused::confused::confused:
    මියුරු+ලැසිය
    මිහිරි වූ ගමන් ඇත්තිය

    මිහිකත නලවාලා-මග මල් ගන්වාලා යන සොදුරු යුවතියක් වර්ණනය කෙරෙන හෙළ වදනක්........
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ

    මියුලැසියේ කියන එකේ තේරුම කියන්න පුලුවනි ද?:confused::confused::confused:

    Capture.PNG