2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
apata sindu illanna barida?

125jfv9.jpg
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහසයි පොළවයි එක් උනොත්
    පිස්සුද හැටිද
    බිංදු බිංදු වැටෙයි අහසෙන්
    බිඳෙන් බිඳ මහ පොළවට
    තෙත් වෙයි පොළව
    ඒ බිංදු ආයෙත් අහසටම යනව කියල
    දන්නවද අහස
    කියපන් මට
    කියපන් දැන්වත්............


    blood_rain_by_catsiboo-d51ythi.jpg


    කොච්චර තෙමුවත්
    ඇති වෙන්නෙ නැද්ද
    මචං අහස
    කොච්චර වාෂ්ප කළත්
    ඇති වෙන්නෙ නැද්ද
    මචං පොළව
    කියපන් මට
    කියපන් දැන්වත්............

    ඉස්සුවෙ මෙතනින් :(
    http://www.elakiri.com/forum/showpost.php?p=16803959&postcount=222
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බැදපු කෙල්ලෙක්ට ලව් කලොත් එහෙමත් නැත්නම් අක්ක කෙනෙක්ට ලව් කලොත් එහෙමත් නැත්නම් ගුරුවරියට ලව් කලොත්....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මියුරු+ලැසිය
    මිහිරි වූ ගමන් ඇත්තිය

    මිහිකත නලවාලා-මග මල් ගන්වාලා යන සොදුරු යුවතියක් වර්ණනය කෙරෙන හෙළ වදනක්........
    :D:D
    11.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    බැදපු කෙල්ලෙක්ට ලව් කලොත් එහෙමත් නැත්නම් අක්ක කෙනෙක්ට ලව් කලොත් එහෙමත් නැත්නම් ගුරුවරියට ලව් කලොත්....

    :no::no::no::no: