.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Aug 18, 2011
6,147
788
0
:growl::growl: ගෙරි බින්දුවට පිස්සුද ඕවරේ දෙවනි බෝලෙදි ලකුණක් අරන් ටේල් එන්ඩර් ට බෝල 4ක් ෆේස් කරන්න දෙන්නේ :growl::growl::growl::growl:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;16803890 said:
    :growl::growl: ගෙරි බින්දුවට පිස්සුද ඕවරේ දෙවනි බෝලෙදි ලකුණක් අරන් ටේල් එන්ඩර් ට බෝල 4ක් ෆේස් කරන්න දෙන්නේ :growl::growl::growl::growl:
    u thoge love ekane ban :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අරු පොල් අඩ් ගහනවා අදත් විකට් එක උඩ වැටෙයි වගේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව්වට මම ඇවිසෙන්නේ නෑ බං. කන්ට ගිහින් ආපු ටිකට අපේ එවුන්ට මොකක්ද බං උනේ? :growl::growl:
    එ හතලිස් ගාන සියක් විතර වටිනවා:(