ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    බලපන් මචං මම ගත්තට පස්සෙ නේ ඕක එන්න ගත්තම මම ගූගල් කරා Pulsar 135ls එකේ ඔය කේස් එක ගැන ඉන්දියන් අය ගොඩක් මේ ගැන අහල තියෙනව :( Pulsar 150,180 මේ කේස් එක තියෙනවද කියලනම් දන්නෑ. එපා වෙනව මචං නියුට්‍රල් කරගන්න බැරි උනාම. :growl:

    මගේ එකෙත් N වෙන්නේ නැ engine එක on එකේදී.

    එහම තියෙන එක හොදයි race යන වෙලාවට hi rpm-7000 8000 අල්ලලා gear දාන්නේ N වැටුනොත් උඩින් යයි මාව
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    hmm ochchara oka gana katha karanne samahara wita mama kiyanawata wada oya model eke oka wadi athi , naththan oke thiyenne purudu wenna deyak witharay :)

    එළ මචං තාම වැඩිකාලයක් නෑනේ. බලමු මාස කීපයක් යනකොට හරි යයිද කියල. :D:yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගේ එකෙත් N වෙන්නේ නැ engine එක on එකේදී.

    එහම තියෙන එක හොදයි race යන වෙලාවට hi rpm-7000 8000 අල්ලලා gear දාන්නේ N වැටුනොත් උඩින් යයි මාව

    ‍රේස් යන ??? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    N වැටුනා කියලා මක් වෙනවද බං ලොකු RPM වලදී මොකෑ හිර වෙන එකක්ය.. :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩන්ලොප් එකක් දැම්මෝ..:D

    විස්තර කිව්වොත් තිබ්බ TVS එකට වඩා නෑ සෑහෙන්න හොඳයි වගේ.. වංගු ටිකක් නමලා බැලුවා ආයි ඉතින්..:P:P

    කන්ට්‍රෝල් එක හොඳයි.:yes: සුදු ඉර උඩ නම් පට්ටම වෙනසක් තියනව. :Dඒ හෑබැයි කලින් එක තට්ටෙ වෙන්න ගෙවිල ෆ්ලැට් වෙලා තිබ්බේ..:no:

    ගැස්සිලත් අඩුයි තිබ්බ එකට වඩා. ඒක නම් ගල් වගේ හයියයි.:baffled:

    අපේ යුරාජ් මාමිට අම්බානක ස්තූතිවෙන්න ඕනේ ටයර් එකක් හොයල දුන්නට..:D

    පොර තමා මටත් වඩ මහන්සි වුනේ ටයර් හොයන්න.:yes:

    තැන්කූ හොඳේ..:D:D

    :cool: අර අඩු ගානට දෙන්නම් කිව්ව ඩන්ලොප් එක ටියුබ් එකක්නේ.... කඩෙත් වහලා තිබ්බේ..... :dull: සොරි වෙන්න ඕනා ඉතින් රස්තියාදුවට...... :(

    මගෙත් කෙන්ඩා එක දැම්මට පස්සේ, සුදු ඉරි උඩ වෙනසක් තියෙනවා....... :yes: MRF එක හදලා තියෙන්නේ ඉතින් වංගු නවන්නමනේ..... පාරේ යන්න නෙවේ නේ..... :growl:

    ඩන්ලොප් එකට වඩා මට අර මොකක්ද සන් එකේ කට්ටේ නම් ඈල්ලුවා හිතට.... නමුත් විශ්වාස නෑ නේ බඩු...... :dull:

    ඩන්ලොප් එකේ කට්ටෙත් එලනේ...... :yes: හයියෙන් යනකොටත්, ඉරි තුනක් පේනවා කට්ටේ...... :D

    ස්තූති කරන්න ඕවත් වැඩද.... යන එන ගමන් බැලුවේ.... කිසි මහන්සියක් නෑ...... :no: අනික, පොඩි එකා මට කරලා තියෙන උදව් ඔයිට වැඩී. :yes: :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    ‍රේස් යන ??? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    N වැටුනා කියලා මක් වෙනවද බං ලොකු RPM වලදී මොකෑ හිර වෙන එකක්ය.. :eek:

    N vunoth rpm එක බහින කම් ඉන්න වෙනවා, නැත්තම් 4th එකට වගේ shift කරන්න වෙනවා එක පාර කොහොමද වැරදුනොත්,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මාමි දැන් හයියෙන් යනවා බ්ලොක් වල..:shocked:

    ලේලන්ඩ් එකක් දැකල ඉන්න බැරුව උම්මා දෙන්නත් ගියා ඒකට..:P:P

    :rofl: මුදිත අයියගේ බස් එක..... ඕකා මලාට ඔය පල්ලමේ බ්‍රේක් එකක් ගහන්නේ නෑ කියලා මම දන්නවනේ....... :yes: අනික ලේලන්ඩ් බ්‍රේක් වගේද පල්සරේ..... :P

    ඔය උම්මා දීගෙන යන එක මම ආසම කාර් එකෙන් කරන්න....... මම වම් පැත්තේ ඉස්සරහට පොඩි ලයිට් පොලු කෑල්ලක් සෙට් කරන් ඉන්නේ එහෙම ලග නවන්න...... :love: :D :) :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ‍රේස් යන ??? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    N වැටුනා කියලා මක් වෙනවද බං ලොකු RPM වලදී මොකෑ හිර වෙන එකක්ය.. :eek:
    හයි RPM එකදි වැටිල , කලබලේට 1ස්ට් එකට කඩල ක්ලච් එක රිලීස් කරොත් ටක් ගාල ඉතින් බොහෝ විට වීලියක් තමා :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    හයි RPM එකදි වැටිල , කලබලේට 1ස්ට් එකට කඩල ක්ලච් එක රිලීස් කරොත් ටක් ගාල ඉතින් බොහෝ විට වීලියක් තමා :lol::lol:

    :yes::yes:

    ඔය වෙලාවට ක්ලච් එක අත ඇරලා throttle කරන්නේ කොයි වේලාවේද කියලා බලන් ඉන්නේ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    හයි RPM එකදි වැටිල , කලබලේට 1ස්ට් එකට කඩල ක්ලච් එක රිලීස් කරොත් ටක් ගාල ඉතින් බොහෝ විට වීලියක් තමා :lol::lol:

    :lol::lol::lol::lol:

    ane ube 125 eke mona wheelida bung :P

    oya kathawa onna api kiwwa nam kamak wath na :lol:

    ehema wenne na bung, man athin kochchara 2nd ekata kiyala N watila adda :frown:
    smooth ekata gear danna hadanakota thama oka wenne, aggressive widiyata danakota pedal eka full yana hinda kohomath N ekata watenna widiya aththema na... baya wenna epa :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16803712 said:
    ඕක පල්සර් වල උපන් ලෙඩක් මම අහල තියන විදියට. සේෆ්ටියට කියලත් කියනව සමහරු :D

    :frown: මගුල.... අපි නම් 150 එක කිසි අවුලක් නැතුව නියුට්‍රල් කරගන්නවා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ එකට ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් ඉල්ලුවා ‍‍ෆුල් දාන්න 17626ක් :sorry:

    :yes: මමත් නිකමට බස් එහෙම තියෙන්නෙත් ඒකේ නිසා ඈහුවා..... හෆ්ෆට 17යි ගානක්.... ලක්ෂ 15ට වැලිවේෂන් කරලා තියෙන කාර් එකට එන්නෙත් 25යි ගානක්..... :growl:

    මේ පාර මට රිනීවල් නෝටිස් එක එවලා තිබ්බේ නෑ කාර් එකේ.... මලටම දැම්මා පීපල්ස් ඉන්ෂුවරන්ස් එකේ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොමන් කිව්වේ මචං පල්සර්වලටද? නෑ මචං මම දන්න විදියට එහෙම හොඳ නෑ ක්ල්ච් ප්ලේට් සවුත්තු වෙනවා. යනගමන් නම් අවුලක් නෑ මොකද ට්‍රාන්ස්මිෂන්ස් වැඩ කරනවනේ. බයික් එක නවත්තල ස්ටාට් කරනව නම් වඩා හොඳ නියුට්‍රල් එකට අරන් ස්ටාට් කරන එක. ගොඩක් අය නොකෙරුවට. එන්ජමට අර විදියට කරන එක හොඳයි. මංද පොතේ තියෙන්නේ එහෙමයි :D

    :confused: මම හිතන්නේ, කෝල්ඩ් ස්ටාර්ට් එකකදි නම්, වඩා හොද, නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරන එක.... මොකද, ක්ලච් ප්ලේට් එහෙම බදලා තියෙන නිසා....... අනිත් වෙලාවට නම් අවුලක් නෑ....... මගේ මතය හොදේ...... :yes:

    මොකද මම ගොඩක් වෙලාවට අත්දැකලා තියෙන දේ..... උදේට ගියර් එකේ තියලා, ක්ලච් එක අල්ලලා ස්ටාර්ට් කරොත්, පොඩ්ඩක් ඉස්සරහට පනිනවා වගේ දැනෙනවා....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමා මගේ බයික් එකේ gear දාලා බලන්න කෝ කකුලෙන් උසන්න තියෙන්නේ

    :yes: එක අන්ඩ නේ එන්නේ ඕකේ..... මම ආසා නෑ බං ඒකට..... සපත්තු දෙකත් සවුත්තු වෙනවා..... :(
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    :confused: මම හිතන්නේ, කෝල්ඩ් ස්ටාර්ට් එකකදි නම්, වඩා හොද, නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරන එක.... මොකද, ක්ලච් ප්ලේට් එහෙම බදලා තියෙන නිසා....... අනිත් වෙලාවට නම් අවුලක් නෑ....... මගේ මතය හොදේ...... :yes:

    මොකද මම ගොඩක් වෙලාවට අත්දැකලා තියෙන දේ..... උදේට ගියර් එකේ තියලා, ක්ලච් එක අල්ලලා ස්ටාර්ට් කරොත්, පොඩ්ඩක් ඉස්සරහට පනිනවා වගේ දැනෙනවා....... :yes:

    මචෝ ඉස්සරහට පනින්නේ ස්ටාට් කරද්දිද? ක්ලච් එක දෙද්දිද? බයික් එක ගියර් එකක නවත්වල තියෙන වෙලාවක ක්ලච් එක ඇදල ස්ටාට් කරල ක්ලච් එක දෙද්දී පනින එක නම් නෝමල් මචන් ඕන බයික් එකකට. ෆස්ට් එකට වඩා ක‍ොහොමත් පොඩි කට්ටනේ එන්න එන්න ලොකු ගියර් වලට යනකොට තියෙන්නේ. ඉතින් Idle speed එකෙන් උනත් එන්ජිමට ට්‍රාන්මිෂන් සෙට් වෙන කොට වැඩි පවර් එකක් ට්‍රාන්ස්මිෂන් වලට එනවනේ. ඒකයි. :D මට හිතෙන විදියට නම් ඒක එච්චරම ට්‍රාන්ස්මිෂන් වලට හොඳ නෑ :( මොකද නවත්වල තියෙනවකොට පට්ට අවස්තිතියක් නේ තියෙන්නේ. අපේ බරයි, බයික් එකේ බරයි. යන්න බෑම වගේ නේ :D යද්දි නම් ඔය සීන් එක අවුලක් නෑ. එන්ජිමට කරකවාගන්න පුලුවන් කොහොමත් මොකද බයික් එක මට නවතින්න බෑ වගේ නේ යන්නේ. ඒකත් අවස්තිතියේ එක් අවස්ථාවක්. කොල්ඩ් ස්ටාට් කේස් නම් මට ඇවිත් නෑ තාම ගැහුව ගමන් බඩු වැඩ. කෝකටත් කියල පොඩ්ඩක් ලාවට ත්‍රොටල් කරනව රත් වෙන්න. :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    :yes: එක අන්ඩ නේ එන්නේ ඕකේ..... මම ආසා නෑ බං ඒකට..... සපත්තු දෙකත් සවුත්තු වෙනවා..... :(

    ඒ උනාට මචෝ මේක පුරුදු උනාම පට්ට. ගොඩක් ජබන් පතරන්ග බයික්වල තියෙන්නේ ඕක නේ. එතකොට ලේසි. :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    :yes: එක අන්ඩ නේ එන්නේ ඕකේ..... මම ආසා නෑ බං ඒකට..... සපත්තු දෙකත් සවුත්තු වෙනවා..... :(

    අන්ඩේ රෙදි පටියක් ගැට ගහලා තියෙන්නේ shoes දෙකට මුකුත් වෙන්නේ නැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    :confused: මම හිතන්නේ, කෝල්ඩ් ස්ටාර්ට් එකකදි නම්, වඩා හොද, නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරන එක.... මොකද, ක්ලච් ප්ලේට් එහෙම බදලා තියෙන නිසා....... අනිත් වෙලාවට නම් අවුලක් නෑ....... මගේ මතය හොදේ...... :yes:

    මොකද මම ගොඩක් වෙලාවට අත්දැකලා තියෙන දේ..... උදේට ගියර් එකේ තියලා, ක්ලච් එක අල්ලලා ස්ටාර්ට් කරොත්, පොඩ්ඩක් ඉස්සරහට පනිනවා වගේ දැනෙනවා....... :yes:

    :yes::yes::yes:

    oil rath wenakan clutch eka hariyata release wenne na :no:

    oken lokuma awula enne starter eke armature ekatai starter wheels wala dathi walatay :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්ටාර්ට් කරද්දි පනින ගතිය එන්නේ.... :yes: පනිනවා කියන්නේ මේ ක්ලච් එක දෙනකොට එන පැනිල්ල වගේ තදට නෙවේ..... ඒත් දැනෙනවා ටිකක් ඉස්සරහට යන්න හදන බව..... ඒ නිසා වඩා සුදුසුයි, නියුට්‍රල් කරලම ස්ටාර්ට් කරන එක උදේට...... :yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ස්ටාර්ට් කරද්දි පනින ගතිය එන්නේ.... :yes: පනිනවා කියන්නේ මේ ක්ලච් එක දෙනකොට එන පැනිල්ල වගේ තදට නෙවේ..... ඒත් දැනෙනවා ටිකක් ඉස්සරහට යන්න හදන බව..... ඒ නිසා වඩා සුදුසුයි, නියුට්‍රල් කරලම ස්ටාර්ට් කරන එක උදේට...... :yes:

    ඒක නම් මොකක්ද කියල හිතා ගන්න අමාරුයි මචෝ කලච් එක ඇද්දම ට්‍රාන්මිෂන් එන්ජිමෙන් වෙන් වෙන නිසා ඒහෙම පනින්න නම් විදියක් නෑ. මචං ඔයාගේ කලච් එක ඇද්දත් ලාවට ට්‍රාන්මිෂන් ‍සෙට් වෙලාද දන්නෑ තියෙන්නේ. කලච් එක ගොඩක් ලගද තියෙන්නේ? මග‍ේ එන්ගේජ්මන්ට් පොයින් එක තියෙන්නේ 60 or 65mm වගේ මීට වඩා ගොඩක් අඩුනම් ඔය වගේ අවුල් එන්න පුලුවන්ලු. :yes::D
     
    Last edited:
    Status
    Not open for further replies.