ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ade machanla mage licen insurence iwarai 23..kohomada aluth karaganne?????kohetada yannne??????????mage thiyenne coop 3rd party man baluwe ceylinco 3rd party daganna kohomada ehama karanne green test karannnath onada buns??????????:eek::eek::eek::eek::eek:

    හත්වලාවේ......මුලින්ම ග්‍රීන් ටෙස්ට් එක කොර ගන්න ඕනේ..බයික් එකේ පොත අරන් යන්න එතනට..500 ට අඩු ගානක් යන්නේ ඕක කොරන්ට..ඊට පස්සේ සෙලින්කෝ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් ඩා ගන්න ලගම තියෙන සෙලින්කෝ පොට් එකකට ගිහින්..එකට 700 ට අඩුවෙන් යයි..උන්ගේ 1200 ට තියෙනවා බයික් එක කන්ඩම් උනොත් ගෙවන එකක්..කැමති නම් ඒක දා ගන්න..

    ඔය ඔක්කොම කරගෙන අලුත් දුම් සහතිකේ,පරණ අදායම් බලපත්‍රය,අලුත් රක්ෂණ සහතිකය,බයික් එකේ පොත අරගෙන යන්න ඔයාට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට..ඔය ඔක්කොම ඉදිරිපත් කලාම ඔයාට අලුත් අදායම් බලපත්‍රය ලැබෙයි..එතනට 750 ක් වගේ යන්නේ ,මතක නෑ හරියට..
     
    Last edited:
    • Like
    Reactions: tery123

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩන්ලොප් එකක් දැම්මෝ..:D

    විස්තර කිව්වොත් තිබ්බ TVS එකට වඩා නෑ සෑහෙන්න හොඳයි වගේ.. වංගු ටිකක් නමලා බැලුවා ආයි ඉතින්..:P:P

    කන්ට්‍රෝල් එක හොඳයි.:yes: සුදු ඉර උඩ නම් පට්ටම වෙනසක් තියනව. :Dඒ හෑබැයි කලින් එක තට්ටෙ වෙන්න ගෙවිල ෆ්ලැට් වෙලා තිබ්බේ..:no:

    ගැස්සිලත් අඩුයි තිබ්බ එකට වඩා. ඒක නම් ගල් වගේ හයියයි.:baffled:

    අපේ යුරාජ් මාමිට අම්බානක ස්තූතිවෙන්න ඕනේ ටයර් එකක් හොයල දුන්නට..:D

    පොර තමා මටත් වඩ මහන්සි වුනේ ටයර් හොයන්න.:yes:

    තැන්කූ හොඳේ..:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමි දැන් හයියෙන් යනවා බ්ලොක් වල..:shocked:

    ලේලන්ඩ් එකක් දැකල ඉන්න බැරුව උම්මා දෙන්නත් ගියා ඒකට..:P:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    බඩා උඹට නොකරන උදව් කාට කරන්නද ඉතින් :lol: :lol: ;)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යුරාජ් මාමි දැන් හයියෙන් යනවා බ්ලොක් වල..:shocked:

    ලේලන්ඩ් එකක් දැකල ඉන්න බැරුව උම්මා දෙන්නත් ගියා ඒකට..:P:P

    :eek: :eek:
    මම නම් ආස නෙක්ටෝ බොන්න.. :nerd:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මම ගත්ත pulsar 135ls බයික් එකේ අවුලක් තියෙනව මචංලා. සමහර වෙලාවට බයික් එක නියුට්ට්‍රල් එකට ගන්න ටිකක් අමාරුයි :(:(:( මේ ප්‍රශ්ණය ඔය බයක් එක තියෙන හැමෝටම තියෙනවද මචංලා? :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචංලා මම ගත්ත pulsar 135ls බයික් එකේ අවුලක් තියෙනව මචංලා. සමහර වෙලාවට බයික් එක නියුට්ට්‍රල් එකට ගන්න ටිකක් අමාරුයි :(:(:( මේ ප්‍රශ්ණය ඔය බයක් එක තියෙන හැමෝටම තියෙනවද මචංලා? :(

    ඕක පල්සර් වල උපන් ලෙඩක් මම අහල තියන විදියට. සේෆ්ටියට කියලත් කියනව සමහරු :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කිව්වත් වගේ ටෙරී මාම හදෙන් බැහැල වගේ :eek::eek:

    1. mulinma bike eke potha aran gihin green test eka karanna.
    2. insurance iwaranam insurance card eka aran gihin eeka aluth karaganna.
    3. bike eke pothai,insurance ekai,green test ekai ,parana bike license ekai aran praadeshiya lekam karyaleta ( divisional secretariat office ) gihin bike license eka ganna

    thankyou wewa machan...dan wada bun redda busy:growl::growl::growl::(:(:(:(
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    පැටියා;16803712 said:
    ඕක පල්සර් වල උපන් ලෙඩක් මම අහල තියන විදියට. සේෆ්ටියට කියලත් කියනව සමහරු :D

    බලපන් මචං මම ගත්තට පස්සෙ නේ ඕක එන්න ගත්තම මම ගූගල් කරා Pulsar 135ls එකේ ඔය කේස් එක ගැන ඉන්දියන් අය ගොඩක් මේ ගැන අහල තියෙනව :( Pulsar 150,180 මේ කේස් එක තියෙනවද කියලනම් දන්නෑ. එපා වෙනව මචං නියුට්‍රල් කරගන්න බැරි උනාම. :growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචංලා මම ගත්ත pulsar 135ls බයික් එකේ අවුලක් තියෙනව මචංලා. සමහර වෙලාවට බයික් එක නියුට්ට්‍රල් එකට ගන්න ටිකක් අමාරුයි :(:(:( මේ ප්‍රශ්ණය ඔය බයක් එක තියෙන හැමෝටම තියෙනවද මචංලා? :(

    mageth thibba machan dan nam na
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;16803490 said:
    හත්වලාවේ......මුලින්ම ග්‍රීන් ටෙස්ට් එක කොර ගන්න ඕනේ..බයික් එකේ පොත අරන් යන්න එතනට..500 ට අඩු ගානක් යන්නේ ඕක කොරන්ට..ඊට පස්සේ සෙලින්කෝ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් ඩා ගන්න ලගම තියෙන සෙලින්කෝ පොට් එකකට ගිහින්..එකට 700 ට අඩුවෙන් යයි..උන්ගේ 1200 ට තියෙනවා බයික් එක කන්ඩම් උනොත් ගෙවන එකක්..කැමති නම් ඒක දා ගන්න..

    ඔය ඔක්කොම කරගෙන අලුත් දුම් සහතිකේ,පරණ අදායම් බලපත්‍රය,අලුත් රක්ෂණ සහතිකය,බයික් එකේ පොත අරගෙන යන්න ඔයාට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට..ඔය ඔක්කොම ඉදිරිපත් කලාම ඔයාට අලුත් අදායම් බලපත්‍රය ලැබෙයි..එතනට 750 ක් වගේ යන්නේ ,මතක නෑ හරියට..

    thanku wewa janthu mameeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee;);););):D:D:D:D:D
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    බලපන් මචං මම ගත්තට පස්සෙ නේ ඕක එන්න ගත්තම මම ගූගල් කරා Pulsar 135ls එකේ ඔය කේස් එක ගැන ඉන්දියන් අය ගොඩක් මේ ගැන අහල තියෙනව :( Pulsar 150,180 මේ කේස් එක තියෙනවද කියලනම් දන්නෑ. එපා වෙනව මචං නියුට්‍රල් කරගන්න බැරි උනාම. :growl:

    mage eket ohoma tama ban.nawththalama neutal karanna. tika dawasa yaddi oka purudu wenawa
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mage eket ohoma tama ban.nawththalama neutal karanna. tika dawasa yaddi oka purudu wenawa

    මගේ එකේ නැවැත්තුවම තමයි මචං මේ අවුල තියෙන්නේ. බයික් එක නවත්තන්න යන ගමන් නියුට්‍රල් එකට දාගන්න එක තමයි මම කරන්නේ. නැත්නම් අමාරුයි. ඒත් සමහර වෙලාවට වැඩ. :growl::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ade machanla mage licen insurence iwarai 23..kohomada aluth karaganne?????kohetada yannne??????????mage thiyenne coop 3rd party man baluwe ceylinco 3rd party daganna kohomada ehama karanne green test karannnath onada buns??????????:eek::eek::eek::eek::eek:

    :P මගේ ඉන්ෂුවරන්ස් නම් ඉවර උනා මේ මාසේ මුල..... ඒක යූනියන් එකේ දැම්මා..... 8444/= ෆුල්..... :D

    දුම් පරීක්ෂනේ කරේ නෑ තවම..... මොකද මම රෙජිස්ටර් කරේ පස්සෙනේ..... :P

    දුම් පරීක්ෂනේට 475ක් හෝ 425ක් තමා යන්නේ..... ඒක ලාෆ්ස් එකෙන් කර ගනින්..... අනිත් කම්පැණිය හම්බ...... :growl: ඒකට යනකොට මතක ඈතුව බයික් එකේ පොත (දැන් එන්නේ අර පත සයිස් කොලයක්නේ... අන්න ඒක) අරන් යන්න..... ඊට පස්සේ, දුම් පරීක්ෂණේ සහතිකෙයි, බයික් එකේ පොතයි, ඉන්ෂුවරන්ස් කාඩ් එකයි අරන්, උඹලගේ පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙට යන්න.... එතනට 700/= ක් ගෙවන්න වෙනවා....... :dull:
     
    Status
    Not open for further replies.