ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලෝ අස්සේ හිටියට අපේ යුරාජ් මාමි සෑහෙන වයසක පොරක් නේ:P
    බුකියේ ෆොටෝ කෑල්ලක් දැක්ක ;)

    :frown: තෝ මොකා කියලද බුකියේ ඉන්නේ......?? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපන් මචං මම ගත්තට පස්සෙ නේ ඕක එන්න ගත්තම මම ගූගල් කරා Pulsar 135ls එකේ ඔය කේස් එක ගැන ඉන්දියන් අය ගොඩක් මේ ගැන අහල තියෙනව :( Pulsar 150,180 මේ කේස් එක තියෙනවද කියලනම් දන්නෑ. එපා වෙනව මචං නියුට්‍රල් කරගන්න බැරි උනාම. :growl:

    එන්ජිම ඕෆ් කරල නියුට්‍රල් කරන්න.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    :P මගේ ඉන්ෂුවරන්ස් නම් ඉවර උනා මේ මාසේ මුල..... ඒක යූනියන් එකේ දැම්මා..... 8444/= ෆුල්..... :D

    දුම් පරීක්ෂනේ කරේ නෑ තවම..... මොකද මම රෙජිස්ටර් කරේ පස්සෙනේ..... :P

    දුම් පරීක්ෂනේට 475ක් හෝ 425ක් තමා යන්නේ..... ඒක ලාෆ්ස් එකෙන් කර ගනින්..... අනිත් කම්පැණිය හම්බ...... :growl: ඒකට යනකොට මතක ඈතුව බයික් එකේ පොත (දැන් එන්නේ අර පත සයිස් කොලයක්නේ... අන්න ඒක) අරන් යන්න..... ඊට පස්සේ, දුම් පරීක්ෂණේ සහතිකෙයි, බයික් එකේ පොතයි, ඉන්ෂුවරන්ස් කාඩ් එකයි අරන්, උඹලගේ පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙට යන්න.... එතනට 700/= ක් ගෙවන්න වෙනවා....... :dull:

    මගේ එකට ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් ඉල්ලුවා ‍‍ෆුල් දාන්න 17626ක් :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එහෙම තමයි මචන් ඒත් බෑනේ සමහර වෙලාවට :growl:

    ඔය මචෝ ඉන්දියන් කාරයට ගියර් බොක්ස් එකක් හරියට හදාගන්න බැරිකම.:no:
    කරන්න දෙයක් නෑ.:no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බලපන් මචං මම ගත්තට පස්සෙ නේ ඕක එන්න ගත්තම මම ගූගල් කරා Pulsar 135ls එකේ ඔය කේස් එක ගැන ඉන්දියන් අය ගොඩක් මේ ගැන අහල තියෙනව :( Pulsar 150,180 මේ කේස් එක තියෙනවද කියලනම් දන්නෑ. එපා වෙනව මචං නියුට්‍රල් කරගන්න බැරි උනාම. :growl:
    කොමන් ප්‍රොබ්ලම් එකක් මචෝ ඔය :sorry:හැබැයි ඉතින් නියුට්‍රල් කරන්න හැම තිස්සෙම ඕන්නෑ නේද :eek: මන් නම් නැවැත්තුවත් නවත්තන්නෙ ගියර් එකක තමා :yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කොමන් ප්‍රොබ්ලම් එකක් මචෝ ඔය :sorry:හැබැයි ඉතින් නියුට්‍රල් කරන්න හැම තිස්සෙම ඕන්නෑ නේද :eek: මන් නම් නැවැත්තුවත් නවත්තන්නෙ ගියර් එකක තමා :yes:

    කොමන් කිව්වේ මචං පල්සර්වලටද? නෑ මචං මම දන්න විදියට එහෙම හොඳ නෑ ක්ල්ච් ප්ලේට් සවුත්තු වෙනවා. යනගමන් නම් අවුලක් නෑ මොකද ට්‍රාන්ස්මිෂන්ස් වැඩ කරනවනේ. බයික් එක නවත්තල ස්ටාට් කරනව නම් වඩා හොඳ නියුට්‍රල් එකට අරන් ස්ටාට් කරන එක. ගොඩක් අය නොකෙරුවට. එන්ජමට අර විදියට කරන එක හොඳයි. මංද පොතේ තියෙන්නේ එහෙමයි :D
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අනේ මටනම් ෆල්සර් නෑ මචන්ලා :(:( මචන්ලා මගේ ස්කූටි පෙප් එකේ 40 විතර යනකොට දෙදර දෙදරනේ යන්නේ මචන්ලා ලොකුවට නෙවේ සාමන්යෙන් ගානට දෙදරනවා අතට දෑනෙනවා ඒ මොකද කියලා දන්න කෙනේක් ඉන්නවනම් කියන්නකෝ :(:(
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අනේ මටනම් ෆල්සර් නෑ මචන්ලා :(:( මචන්ලා මගේ ස්කූටි පෙප් එකේ 40 විතර යනකොට දෙදර දෙදරනේ යන්නේ මචන්ලා ලොකුවට නෙවේ සාමන්යෙන් ගානට දෙදරනවා අතට දෑනෙනවා ඒ මොකද කියලා දන්න කෙනේක් ඉන්නවනම් කියන්නකෝ :(:(

    40ට වඩා ටිකක් වැඩියෙන් යනකොටත් දෙදරණවද? නැත්න්ම් 40ට වැටියෙන් කොච්චර ගියත් දෙදරනවද? 
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    oya neutral seen eka godak bike wala thiyana deyak, gears udata dana ewwage common seen ekak oka, ledak newe tikak purudu unama hariyata style ekata danna thiyenne, math XR eka gaththa gaman patta kattak kawe neutral karaganna :lol:

    tricker eke nam ikmanin alla gaththa 1 week wage yanakota
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොමන් කිව්වේ මචං පල්සර්වලටද? නෑ මචං මම දන්න විදියට එහෙම හොඳ නෑ ක්ල්ච් ප්ලේට් සවුත්තු වෙනවා. යනගමන් නම් අවුලක් නෑ මොකද ට්‍රාන්ස්මිෂන්ස් වැඩ කරනවනේ. බයික් එක නවත්තල ස්ටාට් කරනව නම් වඩා හොඳ නියුට්‍රල් එකට අරන් ස්ටාට් කරන එක. ගොඩක් අය නොකෙරුවට. එන්ජමට අර විදියට කරන එක හොඳයි. මංද පොතේ තියෙන්නේ එහෙමයි :D
    හීරෝ හොන්ඩ වලත් ඔය ලෙඩේම තියෙනව 1down 4up ගියර් පැටර්න් එකේ .පොඩ්ඩක් ඉස්සරහට පිටි පස්සට ගන්න ගමන් ලාවට පොඩි ටච් එකක් දෙන්න ඕනෙ :eek: ඒකත් හැම තිස්සෙම හරියන්නෑ :( හ්ම් ඔව් ක්ල්ච් ප්ලේට්වටල බල පෑමක් වෙන්න පුලුවන් තමා කෝකටත් උබ කරන විදිහ හොදා තමා :yes: මන් අරහෙම පුරුදු වෙලා මලාට නියුට්‍රල් කරන්නෑ බන් :sorry:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    oya neutral seen eka godak bike wala thiyana deyak, gears udata dana ewwage common seen ekak oka, ledak newe tikak purudu unama hariyata style ekata danna thiyenne, math XR eka gaththa gaman patta kattak kawe neutral karaganna :lol:

    tricker eke nam ikmanin alla gaththa 1 week wage yanakota

    අහ් ඇත්තද මචං එහෙනම් මේක ජපන් වලත් තියෙන කේස් එකක් නේද? මම හිතුවේ මේ බයික් ජාතියේ අවුලක් කියල. :D මචං මේක අවුලක් නැතිව කරගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන්ද? :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    හීරෝ හොන්ඩ වලත් ඔය ලෙඩේම තියෙනව 1down 4up ගියර් පැටර්න් එකේ .පොඩ්ඩක් ඉස්සරහට පිටි පස්සට ගන්න ගමන් ලාවට පොඩි ටච් එකක් දෙන්න ඕනෙ :eek: ඒකත් හැම තිස්සෙම හරියන්නෑ :( හ්ම් ඔව් ක්ල්ච් ප්ලේට්වටල බල පෑමක් වෙන්න පුලුවන් තමා කෝකටත් උබ කරන විදිහ හොදා තමා :yes: මන් අරහෙම පුරුදු වෙලා මලාට නියුට්‍රල් කරන්නෑ බන් :sorry:

    මමත් මචං කරන්නේ පොඩ්ඩක් බයික් එක ඉස්සරහට පස්සට ගස්සල ගන්න එක. බොහෝවිට එතකොට හරියනවා :D හී හී ඔව් මචෝ. ගොඩක් කොල්ලෝ ඔහොම තමයි. අපි ඉතින් බයික් ගත්ත අලුතනේ. දුකක් දෙන්න හිත දෙන්නෑ :P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    40ට වඩා ටිකක් වැඩියෙන් යනකොටත් දෙදරණවද? නැත්න්ම් 40ට වැටියෙන් කොච්චර ගියත් දෙදරනවද? 

    40 වඩා ගියේ නෑ බ්න් එන්ජින් එක බොර් කරලා තියෙන්නේ.... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මමත් මචං කරන්නේ පොඩ්ඩක් බයික් එක ඉස්සරහට පස්සට ගස්සල ගන්න එක. බොහෝවිට එතකොට හරියනවා :D හී හී ඔව් මචෝ. ගොඩක් කොල්ලෝ ඔහොම තමයි. අපි ඉතින් බයික් ගත්ත අලුතනේ. දුකක් දෙන්න හිත දෙන්නෑ :P
    ආහ් අලුතනම් ඉතින් පොතේ විදිහට තමා වැඩ :yes::shocked: ටිකක් කාලයක් යද්දි ඕක හරියනව මචෝ :lol::lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    40 වඩා ගියේ නෑ බ්න් එන්ජින් එක බොර් කරලා තියෙන්නේ.... :(

    40ට යනකොට එන්ජිමේ ඒ අවස්තාවේදී සංඛ්‍යාතය බයික් එකේ අනෙකුත් කොටස් වල සංඛ්‍යාතයට සමාන උනාම ඔය වගේ දෙදරන සීන් එනව. ඕක හැම වාහනේකටම පොදු දෙයක්. එක් එක් වාහනෙන් වාහනේට ඕක වෙනස්, එකම වර්ගයේ ඒවගෙ ටිකක් එක ලග එන්න පුලුවන්. අනුනාද කියන සීන් එක ඕක. ඒත් හරියටම කියන්න බෑ තව එක එක සීන් තියෙන්න පුලුවන්. ස්කූටර් පදින කොල්ලෝ සප් එකක් දෙයි. :D:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    hmm ochchara oka gana katha karanne samahara wita mama kiyanawata wada oya model eke oka wadi athi , naththan oke thiyenne purudu wenna deyak witharay :)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    40ට යනකොට එන්ජිමේ ඒ අවස්තාවේදී සංඛ්‍යාතය බයික් එකේ අනෙකුත් කොටස් වල සංඛ්‍යාතයට සමාන උනාම ඔය වගේ දෙදරන සීන් එනව. ඕක හැම වාහනේකටම පොදු දෙයක්. එක් එක් වාහනෙන් වාහනේට ඕක වෙනස්, එකම වර්ගයේ ඒවගෙ ටිකක් එක ලග එන්න පුලුවන්. අනුනාද කියන සීන් එක ඕක. ඒත් හරියටම කියන්න බෑ තව එක එක සීන් තියෙන්න පුලුවන්. ස්කූටර් පදින කොල්ලෝ සප් එකක් දෙයි. :D:yes:

    mmm thanx machan :(
     
    Status
    Not open for further replies.