◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බිස්නස් එකක් කරන්න හෑදුවෙ මාලු බිස්නස් එක තමා ෆ්‍රීසර් ලොරියක් අරගෙන මාලු වෑඩ්ට බහින්න කියල බෑලුවෙ සල්ලි ප්‍රශ්නයක් එනවා එතනට :(
    මමත් බිස්නස් එකක් කරන්න ඉන්නේ එත් හිරවෙලා ඉන්නේ බන් :(
    හ්ම්ම් මොනවා කොරන්නද බෑන්ක් ලෝන් දෙන්නෙත් නැ නෙද?:(
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මමත් බිස්නස් එකක් කරන්න ඉන්නේ එත් හිරවෙලා ඉන්නේ බන් :(
    හ්ම්ම් මොනවා කොරන්නද බෑන්ක් ලෝන් දෙන්නෙත් නැ නෙද?:(

    මටත් ඔය කේස් එක තියෙනවා බං. :(
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔව් බන් උන් කියන්නේ කරගෙන යන්න එතකොට හෙල්ප් කරන්නම් කියලා නේද සේද්ද :(:(:(

    ඔව් බං කරගෙන යන්න කලින් පටන්ගන්න ඕනිනේ. උන්ට ඒක තේරෙන්නේ නෑ :(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    මතක නෑ බං අදමයි දැක්කෙ :P
    මටත් මතක නෑ නේ :P
    මමත් බිස්නස් එකක් කරන්න ඉන්නේ එත් හිරවෙලා ඉන්නේ බන් :(
    හ්ම්ම් මොනවා කොරන්නද බෑන්ක් ලෝන් දෙන්නෙත් නැ නෙද?:(
    නෑ බන් එවා දෙන්නෙත් තියන උන්ටමයි :(
    මටත් ඔය කේස් එක තියෙනවා බං. :(
    අපිත් හෑමදාම වෑටිලා ඉන්නෙ නෑනෙ බලමු බලමු ;)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නෑ බන් එවා දෙන්නෙත් තියන උන්ටමයි :(

    අපිත් හෑමදාම වෑටිලා ඉන්නෙ නෑනෙ බලමු බලමු ;)

    ඒකනේ බං වැඩේ. තියෙන උන්ටමයි දෙන්නේ. නැති එකාට ඇල්ටොත් නෑ :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16801297 said:

    බිරියානි සිහින මව මව සම්බෝලයි බතුයි කාල ඉඳපන් :lol::lol::lol:

    owa ottu naaaaaa:shocked::shocked::shocked::shocked:

    BUSY NISA ENNA WENNE NA ME PATHTHE :(

    UBALA KENDARA GANA WISHWASA KARANAWADA :(

    hmmmm....hadahana awul da?

    :sorry::sorry: ටිකක් එත් ලොකුවටනම් හිතන්නේ නැ තාම මගේ හදහන බලවලා නැ ;)
    බැලුවත් කියන්නේ හොද විතරක් කියන්න කියලා :cool:
    ඇයි මචන් මොකෝ අවුල ?

    oka hamadama awul neh

    මටත් ඔය කේස් එක තියෙනවා බං. :(
    hmmm oyta ithin case naththe kawadda.....

    ඒකනේ බං වැඩේ. තියෙන උන්ටමයි දෙන්නේ. නැති එකාට ඇල්ටොත් නෑ :(
    :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    සොසේජස් එකක් තරම් ලොකු හැකරැල්ලෙක් ඒ අතර ඉන්නවා :no: :no:
    බෝනියෝ දූපතේ දී හමු වූ දිලීරයක් තියෙනව, හරියට නානා කාමරයේ තියෙන ස්පොන්ජියක් වගෙයි. ටැන්සෑනියාවෙන් හමු වූ යෝධ හැකරැල්ලා තවත් අමුතු :P :P සතෙක්.

    10.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    යාළුවා;16804366 said:

    සොසේජස් එකක් තරම් ලොකු හැකරැල්ලෙක් ඒ අතර ඉන්නවා :no: :no:
    බෝනියෝ දූපතේ දී හමු වූ දිලීරයක් තියෙනව, හරියට නානා කාමරයේ තියෙන ස්පොන්ජියක් වගෙයි. ටැන්සෑනියාවෙන් හමු වූ යෝධ හැකරැල්ලා තවත් අමුතු :P :P සතෙක්.

    meerigama camp ekedi dakka pattama size hakarallek...
    (scouting camp)
     
    Last edited:
    Status
    Not open for further replies.