Nolimit-panadura

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ape hati monawa danagannada.prashna athikale api nemeine
ලොකයා දකින්නේ එහෙම නෙමෙයිනේ බන්.. උබලා රට ඇතුලේ කයිවාරු ගැහුවට, මෙතන වගකීමක් ගන්න පුලුවන් ආන්ඩුවේ එක සින්හලයෙක්වත් ලොකේට ඇත්ත කිව්වේ නැනේ.. විදෙස් මාධ්යක් ඉදිරියේ කො කෙහෙලිය කිව්වද සින්හල අය නිර්දොශී කියලා.. නමුත් වගකිව යුතු අදිකරන ඇමති කියනවා මුස්ලිම් අයගේ ගෙවල් පිච්චුවා කියලා, ඉතින් ලොකේ උන්ගේ පැත්ත ගන්න එක අසාදාරන වෙන්නේ කොහොමද කියහන්කො.. උබලා අයිලන්ඩ් එක ඇතුලේ පොර ටොක් දුන්නට වැඩක් නැ. එලියට එන්නේ හාත්පසින්ම වෙනස් කතා..
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ ලගදි නේද බන් ඔපන් කරලා තියෙන්නේ.. මම දැක්කා උන් ටුවිටර් එකේ කියනවා පෙට්‍රල් බොම්බ ගහපු කතාවක්..

    අවුරුද්දක් විතර ඇති බන් ඔපන් කරලා.. උන් සුපිරියටම හදලා තිබ්බා.. හැබැයි මෙකට එහෙම පෙට්‍රොල් බොම්බ ගහන්නත් බැ බන්.. පට්ට ලොකුයි පෙට්‍රොල් බොම්බයක් ගැහුවත් පැතිරෙන එක වලක්ව ගන්න පුලුවන්...අනික මෙක වැහුවට පස්සෙ පෙට්‍රොල් බොම්බ ගහනව නම් ඉතින් මෙකෙ තියෙන තඩි රොලර් ඩො එක කඩලා ඇතුලට ගහන්න එපයි..පොලිසියයි ඉස්පිරිතාලෙයි තියෙන්නෙත් එහා පැත්තෙ..මට නම් හිතෙන්නෙ විදුලි කාන්දුවක් වෙන්න ඇති බන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    rasa parikshalata ewa hoyanna puluwanne.meka aniwa hoyanna one deyak.
    ape sajiwana set ekath ath ussan ewi
    උන්ගේම වැඩක් වෙන්නත් බැරි නැ බන්.. කොටි දයක් පහලොවක රෙදි ටිකක් පිච්ච ගන්න බැරි කමක් නැ තාත්තිය රත් වෙච්ච වෙලාවේ..
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ලොකයා දකින්නේ එහෙම නෙමෙයිනේ බන්.. උබලා රට ඇතුලේ කයිවාරු ගැහුවට, මෙතන වගකීමක් ගන්න පුලුවන් ආන්ඩුවේ එක සින්හලයෙක්වත් ලොකේට ඇත්ත කිව්වේ නැනේ.. විදෙස් මාධ්යක් ඉදිරියේ කො කෙහෙලිය කිව්වද සින්හල අය නිර්දොශී කියලා.. නමුත් වගකිව යුතු අදිකරන ඇමති කියනවා මුස්ලිම් අයගේ ගෙවල් පිච්චුවා කියලා, ඉතින් ලොකේ උන්ගේ පැත්ත ගන්න එක අසාදාරන වෙන්නේ කොහොමද කියහන්කො.. උබලා අයිලන්ඩ් එක ඇතුලේ පොර ටොක් දුන්නට වැඩක් නැ. එලියට එන්නේ හාත්පසින්ම වෙනස් කතා..

    uba kiyana kathawa attha.sinhala minihamai sinhalayata wala kapanne.me prashnedi anduwe ekekwath sinhalayage patthata katha kale na.ekektawath kondha pana na kelin katha karanna.wachanayak hari katha kale champikaya witarai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගිනි ගැනීමක් වෙන්නත් පුළුවන්, මුසල්මාන විරුද්ධවාදීන් ගේ වැඩක් වෙන්නත් පුළුවන්, ඔවුන් ම රෙදි තොග අයින් කරල ගිනි තියාගත්ත වෙන්නත් පුළුවන් ලොකු රක්ෂණ හිමිකමකට, නැත්තං මුසල්මානයන්ට ප්‍රහාර එල්ල වෙනව කියන එක පෙන්වන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්......

    හරි කරුණු නොදැන කතා කිරීම මම හිතන්නේ ප්‍රශ්නය තව වැඩි කිරීමක් කියලා......
    ඒ නිසා මත ප්‍රකාශ නොකර කටයි-*කයි වහං ඉන්න එක හොදයි විශේෂයෙන් මේ වගේ වෙලාවක..........
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අවුරුද්දක් විතර ඇති බන් ඔපන් කරලා.. උන් සුපිරියටම හදලා තිබ්බා.. හැබැයි මෙකට එහෙම පෙට්‍රොල් බොම්බ ගහන්නත් බැ බන්.. පට්ට ලොකුයි පෙට්‍රොල් බොම්බයක් ගැහුවත් පැතිරෙන එක වලක්ව ගන්න පුලුවන්...අනික මෙක වැහුවට පස්සෙ පෙට්‍රොල් බොම්බ ගහනව නම් ඉතින් මෙකෙ තියෙන තඩි රොලර් ඩො එක කඩලා ඇතුලට ගහන්න එපයි..පොලිසියයි ඉස්පිරිතාලෙයි තියෙන්නෙත් එහා පැත්තෙ..මට නම් හිතෙන්නෙ විදුලි කාන්දුවක් වෙන්න ඇති බන්

    eliyen awith gahuwoth kawuru hari dakinawa ban.othana paya 24ma senaga gawasena thanak.samaharawita ungema wadak wennath bari na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    uba kiyana kathawa attha.sinhala minihamai sinhalayata wala kapanne.me prashnedi anduwe ekekwath sinhalayage patthata katha kale na.ekektawath kondha pana na kelin katha karanna.wachanayak hari katha kale champikaya witarai
    මට ආරන්චි හැටියට ඊයේ මානව හිමිකම් එකේ එකෙක්ව හකීම් හම්බවෙලා කියලා තියනවා. වන්දි ගන්න ජාත්යන්තර මානවහිමිකම් එකට යන්නත් මිනිහගේ කල්පනාවක් තියනව, ආන්ඩුව වන්දි නොගෙව්වොත්.. මේ ඔක්කොම කරන්නේ මිනිහා ආන්ඩුවේ ඉදගෙන. ඊටත් එහා රටේ අධිකරනය අතේ තියාගෙන. අයි ඩොන්ට් අන්ඩර්ස්ටැන්ඩ් වට්ස් රොන්ග් විත් සින්හල පීපල්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගිනි ගැනීමක් වෙන්නත් පුළුවන්, මුසල්මාන විරුද්ධවාදීන් ගේ වැඩක් වෙන්නත් පුළුවන්, ඔවුන් ම රෙදි තොග අයින් කරල ගිනි තියාගත්ත වෙන්නත් පුළුවන් ලොකු රක්ෂණ හිමිකමකට, නැත්තං මුසල්මානයන්ට ප්‍රහාර එල්ල වෙනව කියන එක පෙන්වන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්......

    හරි කරුණු නොදැන කතා කිරීම මම හිතන්නේ ප්‍රශ්නය තව වැඩි කිරීමක් කියලා......
    ඒ නිසා මත ප්‍රකාශ නොකර කටයි-*කයි වහං ඉන්න එක හොදයි විශේෂයෙන් මේ වගේ වෙලාවක..........
    මටද කිව්වේ?? උබේ ඉස්සෙල්ලා ඉල්ලීම ඔන්න ඉටු කලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටද කිව්වේ?? උබේ ඉස්සෙල්ලා ඉල්ලීම ඔන්න ඉටු කලා..
    සියළු දෙනාට ම කිව්වේ. අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් කියනවා නේට් එක ස්ක්‍රීන් වෙනව කියලා

    ?????
    මොකක්ද ඉල්ලීම?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සියළු දෙනාට ම කිව්වේ. අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් කියනවා නේට් එක ස්ක්‍රීන් වෙනව කියලා

    ?????
    මොකක්ද ඉල්ලීම?
    උබ වහන්න, මකන්න බොද කරන්න කිව්ව එක.

    ??????
    ඒ අතිශය විශ්වාස කටයුතු එක ගැන මම ඊයේ ආරන්චි උනාම හොයලා බැලුවා. ඔව්. ඒක ඇත්ත, ලන්කාවේ ඔක්කොම isp කට්ටියට ලන්කාවේ අයිපී යූසේජ් ස්ක්‍රීන් කරන්න කියලා.. ඒකනේ අරුන47 මේ දවස්වල සයිලන්ස්..
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ගිනි ගැනීමක් වෙන්නත් පුළුවන්, මුසල්මාන විරුද්ධවාදීන් ගේ වැඩක් වෙන්නත් පුළුවන්, ඔවුන් ම රෙදි තොග අයින් කරල ගිනි තියාගත්ත වෙන්නත් පුළුවන් ලොකු රක්ෂණ හිමිකමකට, නැත්තං මුසල්මානයන්ට ප්‍රහාර එල්ල වෙනව කියන එක පෙන්වන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්......

    හරි කරුණු නොදැන කතා කිරීම මම හිතන්නේ ප්‍රශ්නය තව වැඩි කිරීමක් කියලා......
    ඒ නිසා මත ප්‍රකාශ නොකර කටයි-*කයි වහං ඉන්න එක හොදයි විශේෂයෙන් මේ වගේ වෙලාවක..........
    :yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පානදුර ගින්න විදුලි කාන්දුවකින්

    පානදුර ගින්න විදුලි කාන්දුවකින්

    පානදුර නෝ ලිම්ටි රෙදිපිළි හලේ ගින්න බොහෝ විට විදුලි කාන්දුවක් නිසා සිදු වී ඇතැයි පොලීසිය අනුමාන කරයි.
    පෙරදින එහි විදුලි සැපයුම අළුත්වැඩියා කර ඇතැයිද පොලීසිය කියයි.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පානදුර ගින්න විදුලි කාන්දුවකින්

    පානදුර නෝ ලිම්ටි රෙදිපිළි හලේ ගින්න බොහෝ විට විදුලි කාන්දුවක් නිසා සිදු වී ඇතැයි පොලීසිය අනුමාන කරයි.
    පෙරදින එහි විදුලි සැපයුම අළුත්වැඩියා කර ඇතැයිද පොලීසිය කියයි.

    අද රැ නිවුස් වල උබලා මේ පොරව දාලා නම් ඔක කියවන්න එපා, මෙලො යකෙක් විශ්වාස කරන්නේ නැ..
    SSP-Ajith-Rohana-Police-Media-Spokesman.jpg

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,096
    4,429
    113
    පොන්සි ආණ්ඩුව
    ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
    මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
    ඉන් පසුව ගිනි තබයි

    සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
    ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැ‍බේ
    රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
    අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
    විදේශ ආධ‍ාර – ලක්ෂ 50

    අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී

    තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
    රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාක‍ා 2 -3 සාදයි…….
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,850
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
    මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
    ඉන් පසුව ගිනි තබයි

    සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
    ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැ‍බේ
    රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
    අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
    විදේශ ආධ‍ාර – ලක්ෂ 50

    අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී

    තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
    රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාක‍ා 2 -3 සාදයි…….

    :D:D
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    :lol: