මචන් ,
මගේ phone එක ( xperia mini pro sk17i) අද මගේම බයික් එකට අහු උනා.
mobile එකේ digitizer එක ඉරීගියා ( display එකට මුකුත් උනේ නැහැ ) . තාමත් phone එක on වෙනවා එත් මුකුත් පෙන්නේ නැහැ මේකට digitizer එකක් දැම්මොත් හරි යයිද ?
මේ වගේ එත් display එක on වෙන්නේ නැහැ

Last edited: